TRCSL has issued a public notice issuing Telco license to ‘Lanka Number Portability Services (Guarantee) Limited

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    TRCSL has issued a public notice issuing Telco license to ‘Lanka Number Portability Services (Guarantee) Limited’ for a period of 10 years, another step towards formalizing Number Portability Services in #SriLanka

    trc.jpg
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    දැන්වත් මගේ SLT අංකෙ එහෙම්මම තියාගෙන ඩයලොග් එකට මාරුවෙන්න පුලුවන් වෙයිද :sorry:
    mobile number ekk port karanna 5000ka fee ekk gannawalu.oka gana danna kenek kiwwe.port karana numbers walata e network wala thiyena samahara services wada karanneth nathilu.(VoWIFI,selfcare apps)owa hadila enna launch karalath awurudu 2,3k yawi.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512

    mobile number ekk port karanna 5000k tharam cost ekak services provider lata yanne na neda ban ? mun me karanne thamangen galavila yana eka nawathwanna hadanne wage
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    mobile number ekk port karanna 5000k tharam cost ekak services provider lata yanne na neda ban ? mun me karanne thamangen galavila yana eka nawathwanna hadanne wage
    twitter eke reply dala thibune maasa 2,3ta kalin.dan e tweet eka nathi nisa reply ekath na.
    uta hutch,TRC,dialog walin kiyala e dawas walath testing karanawa eya business customer kenek nisa karala dennam kiyala.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    කොහොමත් දැන් මොබයිල් නම්බර් එකක් කියන්නෙ නිකන් ආවට ගියාට service provider ට ඕන දේවල් කරන්න දෙන්න පුලුවන් දෙයක් නෙමේනෙ.

    Online accounts, bank accounts වගේ ගොඩක් දේවල් ඒකට connect වෙලා තියෙන්නෙ. Number එකක් නැති උනොත් මටනන් gmail එකටවත් log වෙන්න බැරි වෙනව. හම්බ කරගන්න දේවල් පවා withdraw කරගන්න බැරුව ගිහින් සෑහෙන ප්‍රශ්නයක් වෙනව.

    Number එකක අයිතිය අදාල පුද්ගලයට දෙන්න ඕනෙ වැඩි ගානක් හරි අය කරගෙන.
     
    maaru wennama ona kenekta 5000 wadi na.
    fee eka godak adu kaloth mun dena time period eka maasa 6 nam ape un 6n 6ta network eka maaru karanawa. 😅
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    fee eka godak adu kaloth mun dena time period eka maasa 6 nam ape un 6n 6ta network eka maaru karanawa. 😅

    ඒක ඇත්ත. පැකේජ් බල බල මාරු වෙනව එහෙනන් මුන්.

    ethakota services provider danaganna ona customer thamangen galavila yanne nathi wenna honda package & service ekak denna
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ethakota services provider danaganna ona customer thamangen galavila yanne nathi wenna honda package & service ekak denna
    Conditions mukuth nathuwa oka dena ratawal na.
    Fee eka adu,free ratawal thiyenawa.

    Kohomath offers kiyana ewa loku network walin hamadama denne nahane.
     
    • Like
    Reactions: hi.dushan

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    දැන්වත් මගේ SLT අංකෙ එහෙම්මම තියාගෙන ඩයලොග් එකට මාරුවෙන්න පුලුවන් වෙයිද :sorry:
    SLT number da mobitel da? land line numbers mobile walata denne nadda manda meken. only mobile wenna one mama hithanne

    ඒක ඇත්ත. පැකේජ් බල බල මාරු වෙනව එහෙනන් මුන්.
    eka thama neda wenna one. ethakota ntwork eka hoda nathnam wena ekakata maru wenawane.
    ------ Post added on Aug 16, 2023 at 7:11 PM
     
    • Like
    Reactions: kinkon

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLT number da mobitel da? land line numbers mobile walata denne nadda manda meken. only mobile wenna one mama hithanne

    eka thama neda wenna one. ethakota ntwork eka hoda nathnam wena ekakata maru wenawane.
    ------ Post added on Aug 16, 2023 at 7:11 PM
    fixed number portability ekath meka ekkama enawa kiwwane.
     
    • Like
    Reactions: Draco Malfoy