TRCSL has issued a public notice issuing Telco license to ‘Lanka Number Portability Services (Guarantee) Limited’ for a period of 10 years, another step towards formalizing Number Portability Services in #SriLanka

ඕක පුළුවන් උනොත් ලොකු දෙයක්දැන්වත් මගේ SLT අංකෙ එහෙම්මම තියාගෙන ඩයලොග් එකට මාරුවෙන්න පුලුවන් වෙයිද![]()
mobile number ekk port karanna 5000ka fee ekk gannawalu.oka gana danna kenek kiwwe.port karana numbers walata e network wala thiyena samahara services wada karanneth nathilu.(VoWIFI,selfcare apps)owa hadila enna launch karalath awurudu 2,3k yawi.දැන්වත් මගේ SLT අංකෙ එහෙම්මම තියාගෙන ඩයලොග් එකට මාරුවෙන්න පුලුවන් වෙයිද![]()
mobile number ekk port karanna 5000k tharam cost ekak services provider lata yanne na neda ban ? mun me karanne thamangen galavila yana eka nawathwanna hadanne wagemobile number ekk port karanna 5000ka fee ekk gannawalu.oka gana danna kenek kiwwe.port karana numbers walata e network wala thiyena samahara services wada karanneth nathilu.(VoWIFI,selfcare apps)owa hadila enna launch karalath awurudu 2,3k yawi.
Muladi ehema scams tiyei hodata...mobile number ekk port karanna 5000k tharam cost ekak services provider lata yanne na neda ban ? mun me karanne thamangen galavila yana eka nawathwanna hadanne wage
twitter eke reply dala thibune maasa 2,3ta kalin.dan e tweet eka nathi nisa reply ekath na.mobile number ekk port karanna 5000k tharam cost ekak services provider lata yanne na neda ban ? mun me karanne thamangen galavila yana eka nawathwanna hadanne wage
maaru wennama ona kenekta 5000 wadi na.කොහොමත් දැන් මොබයිල් නම්බර් එකක් කියන්නෙ නිකන් ආවට ගියාට service provider ට ඕන දේවල් කරන්න දෙන්න පුලුවන් දෙයක් නෙමේනෙ.
Online accounts, bank accounts වගේ ගොඩක් දේවල් ඒකට connect වෙලා තියෙන්නෙ. Number එකක් නැති උනොත් මටනන් gmail එකටවත් log වෙන්න බැරි වෙනව. හම්බ කරගන්න දේවල් පවා withdraw කරගන්න බැරුව ගිහින් සෑහෙන ප්‍රශ්නයක් වෙනව.
Number එකක අයිතිය අදාල පුද්ගලයට දෙන්න ඕනෙ වැඩි ගානක් හරි අය කරගෙන.
ඒක ඇත්ත. පැකේජ් බල බල මාරු වෙනව එහෙනන් මුන්.maaru wennama ona kenekta 5000 wadi na.
fee eka godak adu kaloth mun dena time period eka maasa 6 nam ape un 6n 6ta network eka maaru karanawa.![]()
fee eka godak adu kaloth mun dena time period eka maasa 6 nam ape un 6n 6ta network eka maaru karanawa.![]()
ඒක ඇත්ත. පැකේජ් බල බල මාරු වෙනව එහෙනන් මුන්.
Conditions mukuth nathuwa oka dena ratawal na.ethakota services provider danaganna ona customer thamangen galavila yanne nathi wenna honda package & service ekak denna
SLT number da mobitel da? land line numbers mobile walata denne nadda manda meken. only mobile wenna one mama hithanneදැන්වත් මගේ SLT අංකෙ එහෙම්මම තියාගෙන ඩයලොග් එකට මාරුවෙන්න පුලුවන් වෙයිද![]()
eka thama neda wenna one. ethakota ntwork eka hoda nathnam wena ekakata maru wenawane.ඒක ඇත්ත. පැකේජ් බල බල මාරු වෙනව එහෙනන් මුන්.
fixed number portability ekath meka ekkama enawa kiwwane.SLT number da mobitel da? land line numbers mobile walata denne nadda manda meken. only mobile wenna one mama hithanne
eka thama neda wenna one. ethakota ntwork eka hoda nathnam wena ekakata maru wenawane.
------ Post added on Aug 16, 2023 at 7:11 PM
eka mata hariyatama mathaka na. mama hithuwe mobile num witharai kiyalafixed number portability ekath meka ekkama enawa kiwwane.