ISP වගේ තමයි. හැබැයි Internet නෙමෙයි දෙන්නේ, එක එක cloud services/ solutions
දැන් නිකන් හිතමුකෝ ඔයාගේ business එකට office 365 licenses ඕන කියල; හැබැයි ලොකු IT team එකක් නැහැ
එතකොට MSP කෙනෙක් හරහා ගන්න එක ලේසියි.
තව MSPලට direct Microsoft contact තියෙනවා සහ ලොකු discount හම්බෙනවා partner program වලින්
ගොඩක් වෙලාවට Small & medium business වල MSP කෙනෙක් ඉන්නවා, එයාලා company IT department එකත් එක්ක වැඩ කරනවා
ලංකාවේ නෑ වගේ, මං job එකක් සෙට් කරගන්න බැලුවේ MSP කෙනෙක් ගාව
daily වැඩ තොගයක් වෙන නිසා, හොද experience එකක් ගන්න පුලුවන් (M365 administrator)