එකෙක් ගේ වයිෆ් බැහැ ලම කලා. Zoom එකෙන් ක්ලාස් තිය තිය හෙන ගේමක් දුන්නා. අක්කර 46 ක ඉඩමක් විකුණලා ලක්ෂ 25 ක් මුලින් දාලා තිබ්බා.
අද ඌගේ යාලුවෙක්ට කතා කරලා බැලුවා මූට මොනවා වෙලාද කියලා. ඌ ට ගානක් වත් නැහැ ලු.
සල්ලි හම්බ උනේ නැත්තම් කමාන්ඩෝ එකේ ක්ෂණික අත් පත් කර ගැනීමේ ඒකකය රෙඩි පිට ලු ඉන්නේ ගේමට එන්ටර් වෙන්න. ඒ ගොල්ලෝ න්ට ඔක්කොම විස්තර දීලලු තියෙන්නේ.
දැනට අඟහරුවාදා උදේ වෙනකං වෙලාව දීලලු තියෙන්නේ. අද සිකුරාදා සහ හෙට අනිද්දා සති අන්තයේ නිසා.
මුන් නම් මිනිස්සු වෙන්න බැහැ. ඉඩම විකුනපු සල්ලි වලින් ලක්ෂ 56 ක් දීලලු තියෙන්නේ කැනඩා විසා ගන්න පවුලටම.
උන් තවම හිතාගෙන ඉන්නේ ඒ කියන ඔක්කොම ඇත්ත කියලා. Onmax එකෙත් බර ගානක් දාල ලු. ඒක මහ බැංකුවෙන් අත් හිටවලලු. ඒක පරීක්ෂණ ඉවර උන ගමන් පොලිය එක්ක එතැන සල්ලි ටික අනිවාර්යෙන් හම්බ වෙනවලු. Binance අත්හිටු වේ නැත්තම් දැනට ඔක්කොම ගෙවලා සෑහෙන්න ලබයකුත් තියනවලු.
තව ඒව 15 ක වගේ සල්ලි දාලා ලු තියෙන්නේ. හයකින් වගේ දවසට 35. -40 වගේ ඩොලර් income එකක් තියෙනව ලු. සමහර දවස් වලට ඩොලර් 150 - 400 එනවලු.
දැන් ඒ ව වල ඕක මට කියපු ඒකා දාන්න යනවා. පොඩි ගානක් දාලා රෝලක් ගහන්න ඕන ලු...

එතඔට ඔවා කෙලින්ම කරන උනුත් එහෙම ගෙවන්න ඔනේද ක්‍රිප්ටෝ එහෙම.