වහාම පැය 24ක් ඇතුලත පාඩුව පියවන්න.. MTFE ගුගුලයි..

-333-

Well-known member
  • Aug 3, 2014
    10,376
    13,282
    113
    33
    ෆින්ලන්ඩ්
    එකෙක් ගේ වයිෆ් බැහැ ලම කලා. Zoom එකෙන් ක්ලාස් තිය තිය හෙන ගේමක් දුන්නා. අක්කර 46 ක ඉඩමක් විකුණලා ලක්ෂ 25 ක් මුලින් දාලා තිබ්බා.

    අද ඌගේ යාලුවෙක්ට කතා කරලා බැලුවා මූට මොනවා වෙලාද කියලා. ඌ ට ගානක් වත් නැහැ ලු.

    සල්ලි හම්බ උනේ නැත්තම් කමාන්ඩෝ එකේ ක්ෂණික අත් පත් කර ගැනීමේ ඒකකය රෙඩි පිට ලු ඉන්නේ ගේමට එන්ටර් වෙන්න. ඒ ගොල්ලෝ න්ට ඔක්කොම විස්තර දීලලු තියෙන්නේ.

    දැනට අඟහරුවාදා උදේ වෙනකං වෙලාව දීලලු තියෙන්නේ. අද සිකුරාදා සහ හෙට අනිද්දා සති අන්තයේ නිසා.

    මුන් නම් මිනිස්සු වෙන්න බැහැ. ඉඩම විකුනපු සල්ලි වලින් ලක්ෂ 56 ක් දීලලු තියෙන්නේ කැනඩා විසා ගන්න පවුලටම.

    උන් තවම හිතාගෙන ඉන්නේ ඒ කියන ඔක්කොම ඇත්ත කියලා. Onmax එකෙත් බර ගානක් දාල ලු. ඒක මහ බැංකුවෙන් අත් හිටවලලු. ඒක පරීක්ෂණ ඉවර උන ගමන් පොලිය එක්ක එතැන සල්ලි ටික අනිවාර්යෙන් හම්බ වෙනවලු. Binance අත්හිටු වේ නැත්තම් දැනට ඔක්කොම ගෙවලා සෑහෙන්න ලබයකුත් තියනවලු.

    තව ඒව 15 ක වගේ සල්ලි දාලා ලු තියෙන්නේ. හයකින් වගේ දවසට 35. -40 වගේ ඩොලර් income එකක් තියෙනව ලු. සමහර දවස් වලට ඩොලර් 150 - 400 එනවලු.

    දැන් ඒ ව වල ඕක මට කියපු ඒකා දාන්න යනවා. පොඩි ගානක් දාලා රෝලක් ගහන්න ඕන ලු...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Kaatada laksha 56 dila thiyenne?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,176
    113
    Mun crypto trade karanne. Forex trade kalath crypto trade serama loss ekak nam yanne balance eka 0 wela nawathinawa. Kisima widihakin minus ganak yanne na. Mewwa ithin horowpothane gon baiyo andanna hondai.
    Mun futures trade kalada danne nehe customer fund walin..den liquidate unaama customer la gen cover karanna hadanawada danne nehe
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • හත්තික්කේ මේ මැරෙන්න යනවා කියන්නේ සන්තුෂ් වීරමන් නේද. ගායකයොත් අහුවෙනවා නම් අනිත් මිනිස්සු ගැන කුමන කතාද.. :(
    ඌ නෙවේ වෙන්න ඇති බං
     
    • Haha
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    එහෙම කොහොමද බන් ඔක - යන්නේ. :lol: එතඔට ඔවා කෙලින්ම කරන උනුත් එහෙම ගෙවන්න ඔනේද ක්‍රිප්ටෝ එහෙම.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ow, off karanna beri wenna update ekak awith tamai kelewwe kattiyata AI BOTA

    mulin AI BOT on/off karanna option ekak tibbalune, passe scam wenna patan gaththama update ekak awa AI BOT off karanna beri,

    ethakota bota balance eka negative wenakanma trade karala :lol:
    ------ Post added on Aug 18, 2023 at 11:35 AM
    මේ කිරියේම කවුරුහරි කියල තිබ්බ ඔහොම
    ඔය app එකක් දැම්මේ ඕකට තමයි කියල එතකූට ඔක්කොම app එක පිටින් යන්නේ මිනිස්සුන්ගේ ඔලුව app එකට හුරු කරනවා මුලින්
    පස්සේ කියනවා ඔහොම plan පට්ට නෙහ්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    එකෙක් ගේ වයිෆ් බැහැ ලම කලා. Zoom එකෙන් ක්ලාස් තිය තිය හෙන ගේමක් දුන්නා. අක්කර 46 ක ඉඩමක් විකුණලා ලක්ෂ 25 ක් මුලින් දාලා තිබ්බා.

    අද ඌගේ යාලුවෙක්ට කතා කරලා බැලුවා මූට මොනවා වෙලාද කියලා. ඌ ට ගානක් වත් නැහැ ලු.

    සල්ලි හම්බ උනේ නැත්තම් කමාන්ඩෝ එකේ ක්ෂණික අත් පත් කර ගැනීමේ ඒකකය රෙඩි පිට ලු ඉන්නේ ගේමට එන්ටර් වෙන්න. ඒ ගොල්ලෝ න්ට ඔක්කොම විස්තර දීලලු තියෙන්නේ.

    දැනට අඟහරුවාදා උදේ වෙනකං වෙලාව දීලලු තියෙන්නේ. අද සිකුරාදා සහ හෙට අනිද්දා සති අන්තයේ නිසා.

    මුන් නම් මිනිස්සු වෙන්න බැහැ. ඉඩම විකුනපු සල්ලි වලින් ලක්ෂ 56 ක් දීලලු තියෙන්නේ කැනඩා විසා ගන්න පවුලටම.

    උන් තවම හිතාගෙන ඉන්නේ ඒ කියන ඔක්කොම ඇත්ත කියලා. Onmax එකෙත් බර ගානක් දාල ලු. ඒක මහ බැංකුවෙන් අත් හිටවලලු. ඒක පරීක්ෂණ ඉවර උන ගමන් පොලිය එක්ක එතැන සල්ලි ටික අනිවාර්යෙන් හම්බ වෙනවලු. Binance අත්හිටු වේ නැත්තම් දැනට ඔක්කොම ගෙවලා සෑහෙන්න ලබයකුත් තියනවලු.

    තව ඒව 15 ක වගේ සල්ලි දාලා ලු තියෙන්නේ. හයකින් වගේ දවසට 35. -40 වගේ ඩොලර් income එකක් තියෙනව ලු. සමහර දවස් වලට ඩොලර් 150 - 400 එනවලු.

    දැන් ඒ ව වල ඕක මට කියපු ඒකා දාන්න යනවා. පොඩි ගානක් දාලා රෝලක් ගහන්න ඕන ලු...
    හැබැයි පොඩි පොඩි පිරමිඩ් ගොඩක් ය්නවා තව උඩට ආවෙ නැති වුනාට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    මේ කිරියේම කවුරුහරි කියල තිබ්බ ඔහොම
    ඔය app එකක් දැම්මේ ඕකට තමයි කියල එතකූට ඔක්කොම app එක පිටින් යන්නේ මිනිස්සුන්ගේ ඔලුව app එකට හුරු කරනවා මුලින්
    පස්සේ කියනවා ඔහොම plan පට්ට නෙහ්
    පට්ට ස්ක්‍රිප්ට් තමා. මල්ටි මිලියන් ස්ක්‍රිප්ට් එකක්.

    හැබැයි පොඩි පොඩි පිරමිඩ් ගොඩක් ය්නවා තව උඩට ආවෙ නැති වුනාට
    beecoin එකේ එකෙක් ඩොරල් 200 දාලා 150ක් අරන් තිබ්බා පොපිට් එක. ටෝටල් ඩොරල් 350ක්. තාමත් උට රෙෆරල් වලින් ඩොරල් 3 ගානේ දවසකට හම්බෙනවා,