Toxic බණ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Ape aththamma ude 4 idan Ra 10 wenakan bauddaya eke bana danawa bn.
    හැමවෙලේම අතාරින්න, දුකයි, අපිට දෙන්න ඒවා කිය කිය ගිහි ජීවිතේ විවේචනය කරනවා. හෙනම ටොක්සික්.අත්තම්මාට ඇහෙනවා අඩු නිසා සද්දෙන් දාන්නෙත්.
    බන පොත් තියනවා ඒවා කියවන්නෙත් නෑ. අඩෝ දැන් ඒ බන සද්දෙ ඇහෙද්දී මට මල පනිනවා බන්. ඔලුව ඖල් යනවා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    එළකිරියේ බණ මල්ලි තමයි @miyuru4u . මෙයා තරන් බහුජ්ජයෙක් පන්සලේත් නැතුව ඇති. මේකට උපදෙසක් මෙයාගෙන් ගන්න.

    ප. ලි : මෙයාගේ reddit ගිණුම් පරික්ෂ කිරීමට යෑමෙන් වලකින්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    Ape aththamma ude 4 idan Ra 10 wenakan bauddaya eke bana danawa bn.
    හැමවෙලේම අතාරින්න, දුකයි, අපිට දෙන්න ඒවා කිය කිය ගිහි ජීවිතේ විවේචනය කරනවා. හෙනම ටොක්සික්.අත්තම්මාට ඇහෙනවා අඩු නිසා සද්දෙන් දාන්නෙත්.
    බන පොත් තියනවා ඒවා කියවන්නෙත් නෑ. අඩෝ දැන් ඒ බන සද්දෙ ඇහෙද්දී මට මල පනිනවා බන්. ඔලුව ඖල් යනවා
    Sathutu weyan umba sowan wela...
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,218
    1
    16,694
    113
    −273.15°C
    කැරි තට්ටයෝ අපිට හැමදෙයක්ම අතාරින්න කියලා උන් ෆන් ගන්නවා...

    " ඇති වෙනකන් සල්ලි දෙනවා...
    ෆන් එක තමයි ඕන..."

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,317
    1
    59,643
    113
    Mother Earth
    Ape aththamma ude 4 idan Ra 10 wenakan bauddaya eke bana danawa bn.
    හැමවෙලේම අතාරින්න, දුකයි, අපිට දෙන්න ඒවා කිය කිය ගිහි ජීවිතේ විවේචනය කරනවා. හෙනම ටොක්සික්.අත්තම්මාට ඇහෙනවා අඩු නිසා සද්දෙන් දාන්නෙත්.
    බන පොත් තියනවා ඒවා කියවන්නෙත් නෑ. අඩෝ දැන් ඒ බන සද්දෙ ඇහෙද්දී මට මල පනිනවා බන්. ඔලුව ඖල් යනවා
    ආච්චිට අහන්න පරණ සින්දු ටිකක් හොයල දියන්. ආච්චිගෙන් අහපන් ආච්චි ආසම සින්දු මොනාද කියල. ආච්චි එක්ක කතා කරපන්.

    දැන් බලපන් උබට ධර්මය විසින් හොඳ අවස්තාවක් දීලා තියෙනවා. මොකටද?

    කන්ති පාරමිතා, උපේක්ෂා පාරමිතා පුරන්න. :yes: :cool:
    පාරමිතා නොපුරමු අප දෙදෙනා..
    මතු මතු සංසාරේ..
    පාන සිනා සුළඟට විසි කරමු..
    හමුවන හැම වාරේ.. :D
    ------ Post added on Aug 19, 2023 at 9:50 AM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ආච්චිට අහන්න පරණ සින්දු ටිකක් හොයල දියන්. ආච්චිගෙන් අහපන් ආච්චි ආසම සින්දු මොනාද කියල. ආච්චි එක්ක කතා කරපන්.

    පාරමිතා නොපුරමු අප දෙදෙනා..
    මතු මතු සංසාරේ..
    පාන සිනා සුළඟට විසි කරමු..
    හමුවන හැම වාරේ.. :D
    ------ Post added on Aug 19, 2023 at 9:50 AM
    Aachchi sindu ahnne na bn
     
    Sen-lu

    Well-known member
  • @dilann hinda matath dan ehema tamai hithenne :yes:
    @dilann ගෙ කමෙන්ට් වලට මගෙත් යක්ඛ ලේ කුපිතවෙලා මුලදි ටිපර් උනාට ටිකක් හිතල බැලුවම පොර කියන ඒව වැලීඩ් කියල තේරෙනව.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    @dilann ගෙ කමෙන්ට් වලට මගෙත් යක්ඛ ලේ කුපිතවෙලා මුලදි ටිපර් උනාට ටිකක් හිතල බැලුවම පොර කියන ඒව වැලීඩ් කියල තේරෙනව.
    මන් අකමැති දුෂ්ෂීල මහනුන්ට
    ඒත් මූ ගහන්නෙ බුද්ධ දර්ශනයට.
    මූ පොතක් පතක් කියවල නැති මනස්ගාත කියවන මෝඩයෙක්
     
    Sen-lu

    Well-known member
  • මන් අකමැති දුෂ්ෂීල මහනුන්ට
    ඒත් මූ ගහන්නෙ බුද්ධ දර්ශනයට.
    මූ පොතක් පතක් කියවල නැති මනස්ගාත කියවන මෝඩයෙක්
    ඌ මතුකරන්නෙ වැලීඩ් ප්‍රශ්න. ඒවගෙ හරි පොයින්ට්ස්වලට උත්තර දුන්නනම් වැඩේ ඉවරයි. ඌට මෝඩයා කිය කිය හිටියාම පිටින් ඉඳන් බලං ඉන්න අයට පේන්නෙ මුන්ට උත්තර නැති නිසා බැණ බැණ ඉන්නව කියල. එතකොට දර්ශනේ නිකංම ලෙප්ට්
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මන් අකමැති දුෂ්ෂීල මහනුන්ට
    ඒත් මූ ගහන්නෙ බුද්ධ දර්ශනයට.
    මූ පොතක් පතක් කියවල නැති මනස්ගාත කියවන මෝඩයෙක්
    U kurusa ponnayek ponnayo :rofl: .kawadawath kurusa ponnayanta mukuth kiyanawa dakala tiyanawada:D.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,480
    66,820
    113
    Api kawurwath budu wela nane.dilan uge science logic walin prashna ahanawa.api buddagama kiyala kiyawagatta ewalin logic answers denawa.