Wedding Photography උපදෙස්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    මේකයි කතාව මං ගාව Sony A7ii Cam එකක් තියෙනවා. මම street photography කරන කෙනෙක්. මම cam එක සල්ලි හොයන පරමාර්ථයෙන් නෙමෙයි ගත්තේ. ඉඳලා හිටලා පොඩි බබාලගෙ birthday එහෙම කරලා තියෙනවා.

    මගේ හොදම යාළුවගේ වෙඩින් එක තියනවා November. Wedding එක low බජට් කරන්නේ. Pre shoot ගන්නේ නෑ කිව්වා. මම හොඳම යාලුවා විදිහට මම කිව්වා ප්‍රී ෂූට් එකක මං ගානේ කරලා දෙන්න කියලා මට පුළුවන් උපරිමයෙන් කියලා.

    මට wedding photography පැත්තට යන්නත් ආස නිසා මම එහෙම කිව්වේ, මට එතකොට එක්ස්පීරියන්ස් එකකුත් ගන්න පුලුවන්නෙ.

    මං ගාව සෝනි A 7ii cam, 50mm lens එකකුයි Godox v860 flasher එහෙකුයි තියනවා.ගාලු කොටුවේ තමයි ෂූට් එක කරන්න idea එක තියෙන්නෙ.

    මම මීට කලින් කරල නැති හින්දා මට දැනගන්න ඕනෙ කොයි වගේ වෙලාවක ද shoot ඒක කරන්න හොඳ? Apeture, Shutter Speed , IOS කොයි විදිහටද තියෙන්න ඕනේ? තව වෙන මොනවද ඔය සම්බන්ධ විස්තර කියලා මට දැනගන්න ඕන. ලොකු උදව්වක්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    උඹ experience නැතුව ඕක කරලා උබේ යාලු කම නැති කරගන්න හදන්නෙ. මොකද ගෑණු ඔය photo album එක ගැන මැරෙන කන් කියවනවා ඕකෙ අවුල් තිබ්බාම. ඉතින් ඒවා අහන් ඉන්න බැරුව යාලුවා තරහා වෙනවා උඹ එක්ක. හොඳම වැඩේ උඹ මුලින් යාලුවේ, නෑදෑයෝ නොවෙන අයගේ එව්වා කරලා experience අරන්, බැනුම් අහලා experience අරන් යාලුවනේ, නෑදෑයන්ගෙ ඒවා කරන එක. නැති නම් යාළු කම්, නෑදෑ කම් නැති කරගන්න වෙන්නේ.
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    ඉරිදාට සෙනඟ වැඩියි. සෙනසුරාදා වගේ නම් ෂේප්, ගාලු කොටුවෙ ලස්සන තියෙන්නෙ උදේ 9 ට කලින් සහ සවස 4 න් පසුව රෑටත් පට්ට ලස්සනයි. මේ ටයිම් ටික ඇරැනම අනෙත් වේලාවන් වල පොටෝ ගන්න ප්‍රශ්නයක් නෑ, අව්ව නිසා කරදර එක විතරයි ප්‍රශ්නෙ. Apeture එක සාමාන්‍යායෙන් 2.2 සිට 2.8 දක්වා හොඳයි. ඒක ඔයාගෙ ලෙන්ස් එක අනුව. ISO නම් උදේට 200 - 300 අතර වගේ, දවල්ට 100 වගේ, රෑට ඉතින් ලයිට් අනුව වැඩිකරගන්න. උදේට Shutter speed 125 සිට 300 දක්වා වුනත් පුලුවන්. දවල්ට තව වැඩි කරන්න 800 - 1000 උනත් ප්‍රශ්නයක් නෑ. ප්ලෑශ් රෑට ගහනවම් soft box එකක් rent එකට හරි අරන් යන්න. මේ දීපු අගයන් ඔයාට ආලෝකය අනුව අඩු වැඩි කරගන්න පුලුවන්. බැරිම වුනොත් auto දාගෙන ගහන්න. වැඩි අවදානය poses වලට තමයි. පොටෝ ටිකක් බලලා අදහසක් අරන් යන්න. සපෝට් එකක් අවශ්‍ය වුනොත් දෙත හැකි transport එක දෙනවනම්. මම වෙඩින් කරනවා
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    Bump

    eketh podi atthak tiyenava habai
    ------ Post added on Aug 20, 2023 at 11:22 AM

    50mm 1.8 apature tiyena ekak tiyenne.eken thamai gemak gahanna enne.ane loku udawuvak kare mata megana wisthara keyala deela.thank you brother. mn awashya unoth keyannan oyata. brooya koheda enne?
    ------ Post added on Aug 20, 2023 at 11:24 AM
     
    ඒක තමයි. හිතලා බලන්න.
     
    • Love
    Reactions: dagara waliga

    50mm අවුලක් නෑ. 2.0 - 2.8 අතර දාලා ගහන්න shape. මම මාතර ඉන්නෙ, අවශ්‍ය වුනොත් pm කරන්න. සපෝට් එකක් දෙන්නම්.
     
    • Love
    Reactions: dagara waliga

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,121
    4,961
    113
    -In Darkness-
    උදේ හරි හවස හරි දාගනින්. දවල් වෙද්දි හාර්ශ් ලයිට් වැටෙන නිසා මූණු අවුල් යනවා, ඇස් යට හෙවනැල්ල එනවා වගේ කතන්දර එනවා. 50mm එකෙන් අවුලක් නැතිව ගේමක් ගහගන්න බැරි කමක් නෑ. හැබැයි ඉතින් වයිඩ් ශොට් ටිකක් ගන්න ටිකක් වයිඩ් ලෙන්ස් එකකුත් ලයින් කරපන් යාලුවෙක්ගෙන් ඉල්ලන් හරි. නමුත් ඕකේන් ගේමක් ගහන්න පුලුවන් හොඳේ. අපිත් වැඩේට බහින කාලේ 50න් තමයි ගේම ගැහුවේ. පස්සේ ඉතින් ලොකු ලොකු ලෙන්ස් ගත්තේ. ඒ නිසා බය නොවි හොඳ පෝසස් එහෙම බලලා හොඳට වැඩේ කරපන්. ඔහොම ඔහොම අල්ලන් යමු.
     
    • Love
    Reactions: dagara waliga

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    50mm අවුලක් නෑ. 2.0 - 2.8 අතර දාලා ගහන්න shape. මම මාතර ඉන්නෙ, අවශ්‍ය වුනොත් pm කරන්න. සපෝට් එකක් දෙන්නම්.
    Hari brother thanks a lot deepu upades walata.mn oni unoth pm ekak dannan. Thanks again 💕

    උදේ හරි හවස හරි දාගනින්. දවල් වෙද්දි හාර්ශ් ලයිට් වැටෙන නිසා මූණු අවුල් යනවා, ඇස් යට හෙවනැල්ල එනවා වගේ කතන්දර එනවා. 50mm එකෙන් අවුලක් නැතිව ගේමක් ගහගන්න බැරි කමක් නෑ. හැබැයි ඉතින් වයිඩ් ශොට් ටිකක් ගන්න ටිකක් වයිඩ් ලෙන්ස් එකකුත් ලයින් කරපන් යාලුවෙක්ගෙන් ඉල්ලන් හරි. නමුත් ඕකේන් ගේමක් ගහන්න පුලුවන් හොඳේ. අපිත් වැඩේට බහින කාලේ 50න් තමයි ගේම ගැහුවේ. පස්සේ ඉතින් ලොකු ලොකු ලෙන්ස් ගත්තේ. ඒ නිසා බය නොවි හොඳ පෝසස් එහෙම බලලා හොඳට වැඩේ කරපන්. ඔහොම ඔහොම අල්ලන් යමු.
    Adee thank you brother. Mn gava tiyenava thava 24 - 240mm lens emak 3.5 apature tiyena lens ekak.eka sharpness madi tikak. Kohomath ekenuth shots tikak gannava. Ethuru tika edit eken gemek gahanava
    ------ Post added on Aug 21, 2023 at 10:25 PM
     
    • Like
    Reactions: nadun Prabath

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala

    Wedding Photography කරවගන්න ඉන්න උන්ට උපදෙස්:​

    මිනිස්සු මවලා ඔලු වලට දාන හිස් බහුබුත වලට සල්ලි වියදම් කරන්නේ නැතුව සල්ලි ටිකක් අතේ ඉතුරුකරගින් , බැන්දට පස්සේ කරන්න තව වැඩ ගොඩක් තියනවා !!!​

    • Love
    Reactions: dagara waliga

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo

    Wedding Photography කරවගන්න ඉන්න උන්ට උපදෙස්:​

    මිනිස්සු මවලා ඔලු වලට දාන හිස් බහුබුත වලට සල්ලි වියදම් කරන්නේ නැතුව සල්ලි ටිකක් අතේ ඉතුරුකරගින් , බැන්දට පස්සේ කරන්න තව වැඩ ගොඩක් තියනවා !!!​

    i totally agree with u

    තෑන්ක්ස් මචෝ ඔයාලගෙ මේ කමෙන්ට්ස් මට සෑහෙන්න වටිනව......
    ------ Post added on Aug 22, 2023 at 2:16 PM
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    "Apeture, Shutter Speed , IOS කොයි විදිහටද තියෙන්න ඕනේ?"

    Dogs Reaction GIF

    Uba sali deela profesioanl hari aduma e lagin yana ekeketa hari deela oka karawala deepan, uba wade naganime sambhavithawa 100%
     
    • Love
    Reactions: dagara waliga

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    welawa gana kiyanawanam dawal nathuwa ude hari hawasa hari shoot karanna. oyata pocket flash ekak witharak thiyena nisa harsh sun light eke shoot karanna epa. (e nisa thamyi udenma hari hawas waruwe hari shoot karanna kiyanne) coupe eka shade thiyena thanwalata aran shoot karanna. cam eka awulak na shape. posing idea gana net eke photos balala theeranaya karanna.

    camera settings danne nathnam shoot karanna epa. mulin oya side eka gana tikak hari igenagena purudu wenna hari wada karanna. kisima deyak danne nathuwa shoot karanna yanna epa.
     
    thank you machan information walata.mama birthday wage shoot karala tiyenava eth pita thanwala gehilla pree shoot meeta kalin karalama nathi nissa idea ekak ganna ahuwe.