මේකයි කතාව මං ගාව Sony A7ii Cam එකක් තියෙනවා. මම street photography කරන කෙනෙක්. මම cam එක සල්ලි හොයන පරමාර්ථයෙන් නෙමෙයි ගත්තේ. ඉඳලා හිටලා පොඩි බබාලගෙ birthday එහෙම කරලා තියෙනවා.
මගේ හොදම යාළුවගේ වෙඩින් එක තියනවා November. Wedding එක low බජට් කරන්නේ. Pre shoot ගන්නේ නෑ කිව්වා. මම හොඳම යාලුවා විදිහට මම කිව්වා ප්‍රී ෂූට් එකක මං ගානේ කරලා දෙන්න කියලා මට පුළුවන් උපරිමයෙන් කියලා.
මට wedding photography පැත්තට යන්නත් ආස නිසා මම එහෙම කිව්වේ, මට එතකොට එක්ස්පීරියන්ස් එකකුත් ගන්න පුලුවන්නෙ.
මං ගාව සෝනි A 7ii cam, 50mm lens එකකුයි Godox v860 flasher එහෙකුයි තියනවා.ගාලු කොටුවේ තමයි ෂූට් එක කරන්න idea එක තියෙන්නෙ.
මම මීට කලින් කරල නැති හින්දා මට දැනගන්න ඕනෙ කොයි වගේ වෙලාවක ද shoot ඒක කරන්න හොඳ? Apeture, Shutter Speed , IOS කොයි විදිහටද තියෙන්න ඕනේ? තව වෙන මොනවද ඔය සම්බන්ධ විස්තර කියලා මට දැනගන්න ඕන. ලොකු උදව්වක්.