වාව් කන්න හිතෙන මූණක් හදගමු

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    s-l400.jpg

    මේක ගෑනු එකක්.අපේ එකෙක්ගේ ගෑනි, ඌ කලුයි කියලා උගේමූනේ මේක ගාලා. අරූ මාස 2-3ක් යද්දි කෑල්ලක් වගේ මූණ සුදු උනා බන්. ක්‍රීම් එකේ බ්ලීචින් තියනවද කියලා මම දන්නෙ නෑ. උබටත් ඉක් මනින් සුදු වෙන්න ඕනි නම් ජැනට් එකේ ෆේස්වොෂ් එකයි, ක්‍රීම් එකයි එක සැරේ ගාපන්. හැබැයි මම කීල්ස් එකේ කෙල්ලෙක්ගෙන් මේ ගැන අහුවා. ඒකි කිව්වා මේකේ බ්ලීචින් නෑ කියලා. එයත් ගානවා කියලා කිව්වා. :P
    මම නම් ගාන්නෙ fair and lovely mens facewashඑක
     
    • Haha
    Reactions: Ryan08

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,693
    13,441
    113
    🤍
    s-l400.jpg

    මේක ගෑනු එකක්.අපේ එකෙක්ගේ ගෑනි, ඌ කලුයි කියලා උගේමූනේ මේක ගාලා. අරූ මාස 2-3ක් යද්දි කෑල්ලක් වගේ මූණ සුදු උනා බන්. ක්‍රීම් එකේ බ්ලීචින් තියනවද කියලා මම දන්නෙ නෑ. උබටත් ඉක් මනින් සුදු වෙන්න ඕනි නම් ජැනට් එකේ ෆේස්වොෂ් එකයි, ක්‍රීම් එකයි එක සැරේ ගාපන්. හැබැයි මම කීල්ස් එකේ කෙල්ලෙක්ගෙන් මේ ගැන අහුවා. ඒකි කිව්වා මේකේ බ්ලීචින් නෑ කියලා. එයත් ගානවා කියලා කිව්වා. :P

    මම නම් ගාන්නෙ fair and lovely mens facewashඑක
    mata sudu wenna on naaa