උබලා පාවිච්චි කරන FACE WASH මොනවද?
Psiko Well-known member Mar 10, 2023 13,692 13,439 113 🤍 Aug 23, 2023 #1 උබලා පාවිච්චි කරන FACE WASH මොනවද?
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Aug 23, 2023 #2 කන්න හිතෙන මුණක්??? Reactions: Psiko
Psiko Well-known member Mar 10, 2023 13,692 13,439 113 🤍 Aug 23, 2023 #4 Ryan08 said: කන්න හිතෙන මුණක්??? Click to expand... fresh look eka mune
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Aug 23, 2023 #6 මේක ගෑනු එකක්.අපේ එකෙක්ගේ ගෑනි, ඌ කලුයි කියලා උගේමූනේ මේක ගාලා. අරූ මාස 2-3ක් යද්දි කෑල්ලක් වගේ මූණ සුදු උනා බන්. ක්‍රීම් එකේ බ්ලීචින් තියනවද කියලා මම දන්නෙ නෑ. උබටත් ඉක් මනින් සුදු වෙන්න ඕනි නම් ජැනට් එකේ ෆේස්වොෂ් එකයි, ක්‍රීම් එකයි එක සැරේ ගාපන්. හැබැයි මම කීල්ස් එකේ කෙල්ලෙක්ගෙන් මේ ගැන අහුවා. ඒකි කිව්වා මේකේ බ්ලීචින් නෑ කියලා. එයත් ගානවා කියලා කිව්වා. මම නම් ගාන්නෙ fair and lovely mens facewashඑක Reactions: Ryan08
මේක ගෑනු එකක්.අපේ එකෙක්ගේ ගෑනි, ඌ කලුයි කියලා උගේමූනේ මේක ගාලා. අරූ මාස 2-3ක් යද්දි කෑල්ලක් වගේ මූණ සුදු උනා බන්. ක්‍රීම් එකේ බ්ලීචින් තියනවද කියලා මම දන්නෙ නෑ. උබටත් ඉක් මනින් සුදු වෙන්න ඕනි නම් ජැනට් එකේ ෆේස්වොෂ් එකයි, ක්‍රීම් එකයි එක සැරේ ගාපන්. හැබැයි මම කීල්ස් එකේ කෙල්ලෙක්ගෙන් මේ ගැන අහුවා. ඒකි කිව්වා මේකේ බ්ලීචින් නෑ කියලා. එයත් ගානවා කියලා කිව්වා. මම නම් ගාන්නෙ fair and lovely mens facewashඑක
Psiko Well-known member Mar 10, 2023 13,692 13,439 113 🤍 Aug 23, 2023 #7 helayalk said: මේක ගෑනු එකක්.අපේ එකෙක්ගේ ගෑනි, ඌ කලුයි කියලා උගේමූනේ මේක ගාලා. අරූ මාස 2-3ක් යද්දි කෑල්ලක් වගේ මූණ සුදු උනා බන්. ක්‍රීම් එකේ බ්ලීචින් තියනවද කියලා මම දන්නෙ නෑ. උබටත් ඉක් මනින් සුදු වෙන්න ඕනි නම් ජැනට් එකේ ෆේස්වොෂ් එකයි, ක්‍රීම් එකයි එක සැරේ ගාපන්. හැබැයි මම කීල්ස් එකේ කෙල්ලෙක්ගෙන් මේ ගැන අහුවා. ඒකි කිව්වා මේකේ බ්ලීචින් නෑ කියලා. එයත් ගානවා කියලා කිව්වා. මම නම් ගාන්නෙ fair and lovely mens facewashඑක Click to expand... mata sudu wenna on naaa
helayalk said: මේක ගෑනු එකක්.අපේ එකෙක්ගේ ගෑනි, ඌ කලුයි කියලා උගේමූනේ මේක ගාලා. අරූ මාස 2-3ක් යද්දි කෑල්ලක් වගේ මූණ සුදු උනා බන්. ක්‍රීම් එකේ බ්ලීචින් තියනවද කියලා මම දන්නෙ නෑ. උබටත් ඉක් මනින් සුදු වෙන්න ඕනි නම් ජැනට් එකේ ෆේස්වොෂ් එකයි, ක්‍රීම් එකයි එක සැරේ ගාපන්. හැබැයි මම කීල්ස් එකේ කෙල්ලෙක්ගෙන් මේ ගැන අහුවා. ඒකි කිව්වා මේකේ බ්ලීචින් නෑ කියලා. එයත් ගානවා කියලා කිව්වා. මම නම් ගාන්නෙ fair and lovely mens facewashඑක Click to expand... mata sudu wenna on naaa
hichchiputha Well-known member Jan 3, 2018 39,987 35,918 113 වොන්ඩර් ලැන්ඩ් Aug 23, 2023 #8 Psiko said: උබලා පාවිච්චි කරන FACE WASH මොනවද? Click to expand... life boy loku kate Reactions: Psiko