1MBPS maximum speed unlimited data package ekak athi weyda agent ?
poddak slow unata kamak na wada karanawanam
poddak slow unata kamak na wada karanawanam
1MB/s=8mbps
1mbps=1000kbps
8mbps=8000kbps
=8000kbps/20
පොතේ හැටියට එකෙකුට ලැබෙන ස්පීඩ් එක=400kbps=50KB/s
1MBPS කියව්වේ 1 megabits per second ද?
නැත්නම් 1megabyte per second ?
menna meka dear agents1MBps නම් ඇති 1Mbps (125KBps) නම් මදි![]()
dialog unlimited 125kbps ne bn.
මදි බන්
Fiber නම් ඔය speed එක අවුලක් නැහැ fiber වල bandwidth හොඳ නිසා වගේම latency අඩු නිසා. නමුත් Wireless නම් ඕක තේරුමක් නැති වෙයි. ඒක තනිකරම අනිත් පැත්ත fiber වල.1MBPS maximum speed unlimited data package ekak athi weyda agent ?
poddak slow unata kamak na wada karanawanam
unge site eke dala tiyenawa new plan ekakdialog unlimited 125kbps ne bn.
hutch 20gb 14 days eka daganin 1MBps wage ynwa shape.
lokuwata ona na agentමදි බන්
mona fiber da agent apitaFiber නම් ඔය speed එක අවුලක් නැහැ fiber වල bandwidth හොඳ නිසා වගේම latency අඩු නිසා. නමුත් Wireless නම් ඕක තේරුමක් නැති වෙයි. ඒක තනිකරම අනිත් පැත්ත fiber වල.
පිස්සුද යකෝ.20 users lanam fiber ඕන.
uba dala thiyna link eka mbps bn. 1Mbps=125Kbps.unge site eke dala tiyenawa new plan ekak
3gp wala balapu kale wagene agent1MBPS කියව්වේ 1 megabits per second ද?
නැත්නම් 1megabyte per second ?
echchara budget na banMadi ban math me 200mbps line ekak ganna inne . Wela balanna ona ban 4k
uba dala thiyna link eka mbps bn. 1Mbps=125Kbps.
ubata sansare epa wei oka dagena.
3000-5000 thiynwa nam slt fiber/4g line ekak gnna puluwanne.dialog natuwa wena monada tiyenne rupiyal 3000k-5000k wage maseta gewala ganna tiyena
thnks agent3000-5000 thiynwa nam slt fiber/4g line ekak gnna puluwanne.
UNLIMITED LTE FLASH 10- Daily 10GB at standard LTE speed
Pissuda bn gawennath ba.ekekta unath yanna ba bn oya speed eken.20k nm aniwa fiber oona.unge site eke dala tiyenawa new plan ekak
lokuwata ona na agent
mona fiber da agent apita
mobile eken social media wala video kallak play wela photo kallak upload wena ganata tibunama ati
Fiber නෙමේ නම් 1Mbps වලින් වැඩක් ගන්න අමාරුයි. විශේෂයෙන් upload. ගොඩක් වෙලාවට website එකෙන් timeout වෙනවා window එක.unge site eke dala tiyenawa new plan ekak
lokuwata ona na agent
mona fiber da agent apita
mobile eken social media wala video kallak play wela photo kallak upload wena ganata tibunama ati
Pissuda bn gawennath ba.ekekta unath yanna ba bn oya speed eken.20k nm aniwa fiber oona.
Fiber නෙමේ නම් 1Mbps වලින් වැඩක් ගන්න අමාරුයි. විශේෂයෙන් upload. ගොඩක් වෙලාවට website එකෙන් timeout වෙනවා window එක.