1TB One Drive Accounts Available!

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    • Lifetime access
    • Can't change the account details
    • No sheared accounts
    • Can change the current password and add tow step verification as well
    • Bulk sale available
    • Lowest price

    Rs 1500 only (crypto payment accepted)

    contact via WhatsApp
    +94704177200

    Promo code: himazharin
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    ඔය enterprises accounts නේද? ඕවා lifetime කියලා පෙන්නුවා වුණාට enterprises subscription එක cancel කරපු ගමන් account එකෙන් ඕවා අයින් වෙන type එකේ account එකක්නේ. Microsoft එකේ දැන් ඔහොම 1TB lifetime දෙන perpetual license නැහැ කියලා දන්න නිසා මෙහෙම අහන්නේ. පැහැදිලි කරලා විස්තර දාපන් ඕක ගැන.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔය enterprises accounts නේද? ඕවා lifetime කියලා පෙන්නුවා වුණාට enterprises subscription එක cancel කරපු ගමන් account එකෙන් ඕවා අයින් වෙන type එකේ account එකක්නේ. Microsoft එකේ දැන් ඔහොම 1TB lifetime දෙන perpetual license නැහැ කියලා දන්න නිසා මෙහෙම අහන්නේ. පැහැදිලි කරලා විස්තර දාපන් ඕක ගැන.
    "Can't change the account details" this says all punk
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    @Roxburyroy මේ elakiri ad එකෙත් ඔය සීන් එකමයි යන්නේ
    https://elakiri.com/market/office-365-proplus-1tb-onedrive-ms-teams.1906/

    adminලට report කරාට තාම අයින් කරලා නෑ, Microsoft licensing agreement එකට අනුව මේ වැඩේ illegal
    උන්ට අහුවුණ ගමන් අයින් කරනවා subscription එකම, සල්ලි ගෙවපු අයට හිකිස්
    source - experienced myself :lol:
     
    Microsoft එකට ඕක ගත්ත එක subscription එක pay කරන එක නවත්තපු ගමන් වෙන්නෙත් ඕකම තමයි.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    A1, A1 Plus walath 1TB,5TB thiyenawa. A1Plus nam lesiyen down wenne na habai hora details deela gaththa A1 nam kela wenawa.

    E1 ekath 1TB (dannam E 1 neweida koheda wena mokakda name ekak aththe eth dekama ekai) habai ithin company eke non profit status nathi una gaman badu banis ekatath.

    dekenma subscriptions thiyenawa dan awrudu bara ganak disse awlak nam wela na thaama.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    ඔය enterprises accounts නේද? ඕවා lifetime කියලා පෙන්නුවා වුණාට enterprises subscription එක cancel කරපු ගමන් account එකෙන් ඕවා අයින් වෙන type එකේ account එකක්නේ. Microsoft එකේ දැන් ඔහොම 1TB lifetime දෙන perpetual license නැහැ කියලා දන්න නිසා මෙහෙම අහන්නේ. පැහැදිලි කරලා විස්තර දාපන් ඕක ගැන.
    දන් නෑ මගෙ bulk එකක් නෙවේ අර නම්බරේට මැසේජ් එකක් දාල බලන්ඩ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දන් නෑ මගෙ bulk එකක් නෙවේ අර නම්බරේට මැසේජ් එකක් දාල බලන්ඩ
    උඹ දන්නේ නැහැ කියලා කියන්නේ ඇයි? උඹනේ ad එක දැම්මේ?