Kandy wala latest movie TV series ganna

corp

Well-known member
  • Jan 12, 2016
    2,216
    923
    113
    Macho kandy wala latest movie TV series ganna thenak thiyeda? budget wiya yuthui... Yatinuwara weediye mangala text laga thiyena shop eka ganan wedi ban
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Torrent download, direct download තියන එකේ ඇයි බං ඕවට එක එකාට සල්ලි දෙන්නේ. උඹම download කරගන්න බලහන් බං.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,216
    923
    113
    Torrent download, direct download තියන එකේ ඇයි බං ඕවට එක එකාට සල්ලි දෙන්නේ. උඹම download කරගන්න බලහන් බං.
    Mcn torrent down karanna , ewa thiyena websites monada?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mcn torrent down karanna , ewa thiyena websites monada?
    Torrent search engines තියනවා https://1337x.to/ https://thepiratebay.org/index.html වගේ. තව torrent, direct download තියන websites තියනවා https://psa.wf/ වගේ. PSA නම් අඩුම file size එකට හොඳම quality එක තියෙන්න rip කරපුවා තියෙන්නේ. Data ඉතුරු වෙනවා ඒක නිසා. Torrent download කරන්න https://www.qbittorrent.org/ වගේ torrent software එකක් use කරන්න. එහෙම නැති නම් https://dash.sonicbit.net/register?from=main https://www.seedr.cc/ වගේ online seedbox එකක් use කරන්න.
     
    • Love
    Reactions: corp

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Torrent download, direct download තියන එකේ ඇයි බං ඕවට එක එකාට සල්ලි දෙන්නේ. උඹම download කරගන්න බලහන් බං.
    download karanawata wada labai shop eken ganna eka, specifically tv series
    samahara epi wala seeds na
    anith eka 16GB tv shows ganna puluwan Rs. 500kata

    movies nam download karana eka thamai hari
     
    • Like
    Reactions: corp

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    download karanawata wada labai shop eken ganna eka, specifically tv series
    samahara epi wala seeds na
    anith eka 16GB tv shows ganna puluwan Rs. 500kata

    movies nam download karana eka thamai hari
    එහෙම ලාභයක් නැහැ. https://psa.wf/ මේ වගේ file size එක අඩුම වෙන්න quality එක උපරිම වෙන්න rip කරන source එකක් හොයන් download කරාම ඕක තරම් cheap දෙයක් තවත් නැහැ. මම Torrents download කරන්න අරන් දැන් අවුරුදු 20~15 වෙනවා. ඔය කියන එක වැරදි කියලා මට කියන්න පුළුවන් ඒක නිසා. ඔය කිව්ව ගාණට dialog එකේ prepaid hbb වල work and learn දැම්මත් 35 GB download කරන්න පුළුවන්. Normal එක දැම්මොත් 20 GB පුළුවන්. ඔය packages දෙකම 500 කිට්ටුව තියෙන්නේ. ඔය Dialog ගැන කිව්වේ. අනිත් networks වලත් ඔය වගේ තමයි. PSA එකට ගිහින් බලන්න file එකක් කොච්චර පොඩි ද කියල. 20 GB, 35 GB packages දෙකේම සෑහෙන ප්‍රමාණයක් ගන්න පුළුවන්. Tv series නම් seasons කිහිපයක්.
     
    • Wow
    Reactions: poopoo

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Macho latest hoda mvies tikak kiyapanko.. mehemama down wenna danna
    https://psa.wf/ ගිහින් බලන්න. ආවා පිලිවෙලට timeline එක තියෙන්නේ. ඕකේ title එක බලල https://www.imdb.com/ වල ratings බලන්න. මට නම් මම බලන film genres වල 5.5 වලට වඩා IMDB ratings හොඳ එකක් බලන්න set වෙනවා. උබේ level එක උඹ බලලා තේරුම් ගන්න. සමහර උන්ට උන් බලන genres වල 3.5 වලට වැඩි IMDB ratings වුණත් set කියනවා.
     
    :shocked::shocked:
    කොහෙද බන් මේ SLT ලබ්බට හිර වෙලානේ, වෙන packages ගැන idea එකක් තිබ්බේ නෑ

    btw thanks; මං දැක්කා thread කීපයකම උබ technical stuff ලස්සනට පැහැදිලි කරනවා, elakiri:D:P
     
    SLT එකේ වුණත් මම කරන්නේ night-time data ඉතුරු වුණාම මාසේ අග ඔක්කොම set කරන් ඉඳලා download කරන්න එක. එහෙම නැති නම් උදේම වගේ Download වෙන්න දානවා එවේලේම බලන්න තරම් උන තියන එකක් නම්. අඩුම SLT fiber package එකෙන් මමත් ඔය වැඩේ කරන්නේ. Dialog hbb prepaid මම තියන් ඉන්නේ ඔය වගේ අමතර වැඩ වලට SLT එකේ extra data ගන්න එක පට්ට පාඩුයි. Dialog hbb prepaid එක ඒ වැඩේට set.
    ------ Post added on Aug 24, 2023 at 4:54 PM

    one and only place
    Whiteaways

    4GB - Rs. 100
    8GB - Rs. 200
    so on ...
    මුන් මෙකෙන් නැති වෙන්න හොයනවානේ. මම දැන් ගනන් බැලුවේ. Torrent download කරල බලන එක එකක් හැබැයි Torrent download කරල මෙහෙම වවන් කන්න හදන එක නම් සෑහෙන්න අවුල්.
    ------ Post added on Aug 24, 2023 at 5:00 PM