apitath balanna video kallak methana danna oyala balana videos wala. film eka baluwoth trail eka wage. ethakota apita puluwanne hodai kiyala hithenawa nan balanna.
video/movie/tv series/song
video/movie/tv series/song
Eminem - When Im Gone Remix Ft 2Pac


වීඩියෝ කෑලි නම් හොයන්න නෑ...
ඒත් ආසම කොටස තිබ්බෙ ගේම් ඔෆ් ත්රෝන්ස් වල රැම්සි රීක්ව අරගෙන ගිහිං ඇඟේ කෑලි කෑලි හිල් කරද්දි කපද්දි![]()
![]()
paw yakopaw yako





පව් නෑ![]()
ඌ ලේසියෙන්ම බ්රේන් වොශ් කරගන්න එකෙක්![]()
ගිහිං ගොනා වගේ පාවල දුන්න කාලකන්නිය![]()
උගෙ කොකා කපන ටික පෙන්නුවෙ නැත්තෙ අපරාදෙ
හරිනං ඒක කපනවත් පෙන්නන්න තිබ්බෙ![]()
![]()





pawa dena un nan kalakanni thama
