NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    Donald Trump has made history as the first US President, current or former, to have a mugshot taken.


    F4Vo2wLakAAfk6H




    Donald Trump has turned himself into jail over allegations of election interference However, he won’t be in jail for long as he has agreed to pay a $200,000 bond The bond means Donald Trump will be out of Jail and battling out the allegations in court
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,721
    197,823
    113
    Colombo, Sri Lanka
    මොනවා උනත් පොර ඉන්නකන් අනිත් රටවල් වලට වැඩිය ගේම ඉල්ලගෙන ගියේ නැහැ බිස්නස් මයින්ඩ් එකෙන් බැලුවා මිසක්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූ මෙහෙම මූනක් දැම්මම මූ එක රැයින් ආයෙම මීම් එකක් වෙනව කියල ට්‍රම්ප් කාරය දන්නවා
    Free Publicity
    ඒක තමා පොරම ඕක එලියට දාන්ඩ ඇත්තෙ
     
    • Like
    • Love
    Reactions: Any.key and NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    බයි මිතුරනේ ට්‍රම්ප් ලොක්කව දැන් අතාරින්න. ඔයාලගෙ දියසෙන් 2.0 අර රාමස්වාමි. මම පෙරේද රිපබ්ලිකන් ඩිබේට් එක බැලුවා, බැලුව කියන්නෙ වැඩක් කරන ගමන් අහන් හිටියා. සුපිරිම බුලට් එකක්, ගම්පහ ඉන්න තිබ්බ කොල්ලෙක්.
     
    • Love
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,566
    9,583
    113
    බයි මිතුරනේ ට්‍රම්ප් ලොක්කව දැන් අතාරින්න. ඔයාලගෙ දියසෙන් 2.0 අර රාමස්වාමි. මම පෙරේද රිපබ්ලිකන් ඩිබේට් එක බැලුවා, බැලුව කියන්නෙ වැඩක් කරන ගමන් අහන් හිටියා. සුපිරිම බුලට් එකක්, ගම්පහ ඉන්න තිබ්බ කොල්ලෙක්.
    Who Is That Jeremy Renner GIF by The Tonight Show Starring Jimmy Fallon