ඔසී සිහිනය බොඳ වෙයිද?

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    2022-23 financial year එකට වඩා 2023-24 financial year එකේ state and territory nomination allocations 70% වලින් විතර අඩු කරල. තාම invitation ආවෙ නැති offshore අයට බලාපොරොත්තු තියා ගන්න අමාරුයි කියල මට නම් හිතෙන්නෙ.

    Quota.jpg




    NT.jpg


    https://immi.homeaffairs.gov.au/what-we-do/migration-program-planning-levels
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Kohomath tawa awurudu dekakin oya okoma ivarai.me awurude yana un pr pool ekata enter wenne tawa 2 years walin.etakota million ganak pool eke.okoma hirawenawa.anatha wela aye enna tama wenne
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Middle of the Aussie allagena mama sinhalun wa genna gannawa. Dubai wage hadamu dessert into the city
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    දෑනටම පී ආර් දාගත්ත එවුන් තව තොගයක් එන්න තියෙනවා. එහෙම තියෙද්දී දෑනටම ගෙවල් නෑ මිනිස්සුන්ට. මම හිතන්නේ ඒ හින්දා වීසා දෙන එක අඩු කරන්න ඈති. වෙන මොනවා නෑතත් ගෙවල් ප්‍රශ්ණේ නම් හොදටම ආණ්ඩුවට දෑනිලා ඈත්තේ..
     

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    Owa gana hithanne nathuwa apply karapan
    කොහොමත් apply කරනව, ඒත් මට තියෙන ප්‍රශ්නෙ මේ සොච්චම් quota එක onshore උන්ට දුන්නම offshore උන්ට දෙන්න දෙයක් ඉතුරු වෙයිද කියන එක.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමත් apply කරනව, ඒත් මට තියෙන ප්‍රශ්නෙ මේ සොච්චම් quota එක onshore උන්ට දුන්නම offshore උන්ට දෙන්න දෙයක් ඉතුරු වෙයිද කියන එක.

    ටික කාලෙක ඉඳන් offshore උන්ට වීස දෙනව onshore උන්ට වඩා