DFSK 580 vs MG ZS

codeforme

Well-known member
  • Sep 22, 2017
    959
    1,141
    93
    මචන්ලා මට මේ දෙකෙන් ගන්න හොඳ වාහනයක් කියපල්ලාකෝ.

    මගෙ බජට් එක ලක්ශ 90යි. අඩු ගානෙ 2017න් පස්සේ හදපු එකක් වෙන්න ඕන. දැනට ඔය අවශ්යතාවලට හම්බ උනේ ඔය වාහන දෙක විතරයි. තව වෙන අදහසුත් කියාගෙන යමල්ලා.

    ජී ටී ලොක්කගේ රිවිව් බලුවා. එත් අත්දැකීමෙන් කියන්න පුලුවන් නම් හොඳයි.
     
    • Like
    Reactions: sumane20

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,762
    113
    දෙකම චයිනීස් මරණ. 2016 ඇක්සියෝ එකක්
    වගේ බලපන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    mama nam poddak MG paththata bias
    DFSK kiyapu gaman matak wenne BMW kidney grill gahapu lorry

    thumbdfsk-unimo-24110619161.jpg


    MG dan chinease unath aduma gane classic british wahana oluwata yanne

    1200px-MG_MGB_open_roadster_1969.jpg
     
    • Like
    Reactions: xVOLDYx

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,588
    2,950
    113
    DFSK godak aluth hinda parts gana sure na eth MG eka gatta ayage fb group ekak ehema tiyenawa 2018 wage hinda poddak hoyala balapan
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mama nam poddak MG paththata bias
    DFSK kiyapu gaman matak wenne BMW kidney grill gahapu lorry

    thumbdfsk-unimo-24110619161.jpg


    MG dan chinease unath aduma gane classic british wahana oluwata yanne

    1200px-MG_MGB_open_roadster_1969.jpg
    දැන් MG වල British කියලා තියන්නේ MG name එක විතරයි. දැන් ඕක Chinese බං.