මචන්ලා මට මේ දෙකෙන් ගන්න හොඳ වාහනයක් කියපල්ලාකෝ. මගෙ බජට් එක ලක්ශ 90යි. අඩු ගානෙ 2017න් පස්සේ හදපු එකක් වෙන්න ඕන. දැනට ඔය අවශ්‍යතාවලට හම්බ උනේ ඔය වාහන දෙක විතරයි. තව වෙන අදහසුත් කියාගෙන යමල්ලා. ජී ටී ලොක්කගේ රිවිව් බලුවා. එත් අත්දැකීමෙන් කියන්න...