USA green card එකේ process එක මොනවගේ ද? ඒකේ දී ලක්ශ 80 ගානක් ගෙවලා යන්න ඕන interview එකක් තියෙනවද?
K Kelvin0 Well-known member Sep 5, 2022 889 995 93 Aug 25, 2023 #1 USA green card එකේ process එක මොනවගේ ද? ඒකේ දී ලක්ශ 80 ගානක් ගෙවලා යන්න ඕන interview එකක් තියෙනවද? Reactions: Cypress
ttj Well-known member Jul 19, 2008 5,451 10,174 113 Sri Lanka Aug 25, 2023 #3 ඔයාට dv lottery eka ආවද? මොන ගෙවීම තිබ්බත් ඇමරිකන් embassy එකේ DFCC account එකට තමයි ගෙවන්න එන්නේ... මම දන්න තරමින් visa fee එක ඔච්චර ලොකු ගානක් නෙවෙයි... Reactions: Chimpanzee Putha and Kelvin0
ඔයාට dv lottery eka ආවද? මොන ගෙවීම තිබ්බත් ඇමරිකන් embassy එකේ DFCC account එකට තමයි ගෙවන්න එන්නේ... මම දන්න තරමින් visa fee එක ඔච්චර ලොකු ගානක් නෙවෙයි...
K Kelvin0 Well-known member Sep 5, 2022 889 995 93 Aug 25, 2023 #4 ttj said: ඔයාට dv lottery eka ආවද? මොන ගෙවීම තිබ්බත් ඇමරිකන් embassy එකේ DFCC account එකට තමයි ගෙවන්න එන්නේ... මම දන්න තරමින් visa fee එක ඔච්චර ලොකු ගානක් නෙවෙයි... Click to expand... මගේ නෑයෙක්ට මොකද්දො මගුලක් ඇවිල්ල ලු. මට සැකයි මූ ස්කෑම් එකකට අහු වෙලා ද කියල. ඉඩමුත් විකුන්නා වාහනෙත් විකුන්නා. දැන් ගෙදරත් විකුනන්න යන්නෙ Reactions: Djice and Cypress
ttj said: ඔයාට dv lottery eka ආවද? මොන ගෙවීම තිබ්බත් ඇමරිකන් embassy එකේ DFCC account එකට තමයි ගෙවන්න එන්නේ... මම දන්න තරමින් visa fee එක ඔච්චර ලොකු ගානක් නෙවෙයි... Click to expand... මගේ නෑයෙක්ට මොකද්දො මගුලක් ඇවිල්ල ලු. මට සැකයි මූ ස්කෑම් එකකට අහු වෙලා ද කියල. ඉඩමුත් විකුන්නා වාහනෙත් විකුන්නා. දැන් ගෙදරත් විකුනන්න යන්නෙ
a2mdb Well-known member Sep 12, 2013 3,931 5,520 113 Aug 25, 2023 #5 Kelvin0 said: USA green card එකේ process එක මොනවගේ ද? ඒකේ දී ලක්ශ 80 ගානක් ගෙවලා යන්න ඕන interview එකක් තියෙනවද? Click to expand... පිස්සුද යකෝ.. එහෙම ගෙවන්න නෑ ඔච්චර ලොකු ගාණක්
Kelvin0 said: USA green card එකේ process එක මොනවගේ ද? ඒකේ දී ලක්ශ 80 ගානක් ගෙවලා යන්න ඕන interview එකක් තියෙනවද? Click to expand... පිස්සුද යකෝ.. එහෙම ගෙවන්න නෑ ඔච්චර ලොකු ගාණක්
C Cypress Well-known member Jul 22, 2021 16,034 27,422 113 Aug 25, 2023 #6 Kelvin0 said: මගේ නෑයෙක්ට මොකද්දො මගුලක් ඇවිල්ල ලු. මට සැකයි මූ ස්කෑම් එකකට අහු වෙලා ද කියල. ඉඩමුත් විකුන්නා වාහනෙත් විකුන්නා. දැන් ගෙදරත් විකුනන්න යන්නෙ Click to expand... Reactions: Chimpanzee Putha and Djice
Kelvin0 said: මගේ නෑයෙක්ට මොකද්දො මගුලක් ඇවිල්ල ලු. මට සැකයි මූ ස්කෑම් එකකට අහු වෙලා ද කියල. ඉඩමුත් විකුන්නා වාහනෙත් විකුන්නා. දැන් ගෙදරත් විකුනන්න යන්නෙ Click to expand...
ttj Well-known member Jul 19, 2008 5,451 10,174 113 Sri Lanka Aug 25, 2023 #7 Kelvin0 said: මගේ නෑයෙක්ට මොකද්දො මගුලක් ඇවිල්ල ලු. මට සැකයි මූ ස්කෑම් එකකට අහු වෙලා ද කියල. ඉඩමුත් විකුන්නා වාහනෙත් විකුන්නා. දැන් ගෙදරත් විකුනන්න යන්නෙ Click to expand... scam එකක් වෙන්න ඇති... green card apply කරන්න එන්නේ Sep - Nov... මේ අවුරුද්දේ දැම්මොත් ඊලඟ අවුරුද්දේ May වල වගේ result එක එනවා... ඒක email කරන්නේ නෑ... US Visa website එකට ගිහින් බලන්න ඕන අපේ details දීලා... ඒකට පස්සේ interview එකක් තියෙනවා visa officer කෙනෙක් එක්ක... ඒක book කරගන්න fee එකක් ගෙවන්න ඕන... ඔය වගේ ලොකු ගානක් වෙන්න බෑ... ගෙවන්න තියෙන්නේ DFCC account එකකට... ඔයිට වඩා හොදයි සල්ලි ටික MTFE එකේ දැම්මා නම්... Reactions: kkddkanna, Kelvin0 and Djice
Kelvin0 said: මගේ නෑයෙක්ට මොකද්දො මගුලක් ඇවිල්ල ලු. මට සැකයි මූ ස්කෑම් එකකට අහු වෙලා ද කියල. ඉඩමුත් විකුන්නා වාහනෙත් විකුන්නා. දැන් ගෙදරත් විකුනන්න යන්නෙ Click to expand... scam එකක් වෙන්න ඇති... green card apply කරන්න එන්නේ Sep - Nov... මේ අවුරුද්දේ දැම්මොත් ඊලඟ අවුරුද්දේ May වල වගේ result එක එනවා... ඒක email කරන්නේ නෑ... US Visa website එකට ගිහින් බලන්න ඕන අපේ details දීලා... ඒකට පස්සේ interview එකක් තියෙනවා visa officer කෙනෙක් එක්ක... ඒක book කරගන්න fee එකක් ගෙවන්න ඕන... ඔය වගේ ලොකු ගානක් වෙන්න බෑ... ගෙවන්න තියෙන්නේ DFCC account එකකට... ඔයිට වඩා හොදයි සල්ලි ටික MTFE එකේ දැම්මා නම්...