තවත් scam එකක් ද?

tomiya1234

Junior member
  • May 25, 2017
    45
    53
    18
    මේක මාර්කටින් කරන උන් දැක්කම හිතෙන්නෙම scam එකක් කියලමයි .. website එකට ගිහින් බැලුවමත් සොහොන් ලකුණු තියෙනවා . ඒ අස්සේ එකෙක් දාල withdraw බෑ කියල trustpilot එකේ..




    https://www.trustpilot.com/review/tukki.lk

    1768244942743.png
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    හානේ ටුකී... ලස්සන හුරතල් නම..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    හානේ ටුකී... ලස්සන හුරතල් නම..
    ඇරෝගත්තට පස්සෙ පොලිසියෙ ඇන්ට්‍රියක් වත් දාන්නෙ කෝමද බං බඩුවකටසල්ලි දාලා කියල හිතාවි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,558
    113
    My neda prez house Presidents suite idan Gota meal plan eka FB live awilla kiyawapu eka