රැග් කියන්නෙම මානසික අවුලක් නේ බන්. මොරටුවේ නම් එච්චරර් අවුලක් තිබ්බෙ නැ බන්. ඒත් සමහර ඒවගේ රැග් නැ කියනන්ත් බැ. මගේ ෆ්‍රෙන්ඩාලා හිටියේ ජපුරේ, සබරේ, පේරා දෙනියේ. ජපුරෙත් කියන තරම් රැග් නැ. හැබැයි රැග් නෑමත් නෙමෙයි හොදද. ඩ්‍රස් කෝඩ් නීතී ඒහෙම තියනවා. පට්ට චාටර් රැග් තියෙන්නෙ පේරා , සබරේ, රුහුනේ. හෙළුවෙන් රැග් එහෙමත් තියනවා. රැග් කරන්නේ හොද ස්කෝලවල උන් නෙමෙයි බන්.හෙන හද්ද ඩෝටේ උන්. උන්ට ඉංග්‍රීසිත් බෑනේ. ඒක තමයි ඉංග්‍රීසි තහනම් කරලා තියෙන්නෙ

කොළඹ ඉස්කෝලෙක ඉගෙනගත්ත එකෙක්ට රැග් වැඩියි. කොහොම හරි කට්ට කාගෙන ඔය මාස කීපය ඉන්න කියලා තමයි කියන්න තියෙන්නෙ. ඔය රැග් කරන පජාත බල්ලෝ එකෙක්ටවත්, දේශපාලනය කරන එක බේසිකයෙක්ටවත් ඩිග්‍රිය ගන්න හම් බ උනේ නෑ මචන්ලා. අපේ බැජ් එකේ දේශපාලන කරපු උන් තාම ඇතුලේ. රිපීට් කෝටීයයි. ඕවා කවදහරි ඵල දෙනවා. මිනිස්සු සාප කරාම ඒවා ඇස්පනාපිටම පඩිසන් දෙනවා. රැග් කියන්නෙ නොසුදුසු එකක් කියන එක තේරුන නිසා මොරටුවේ කොල්ලෝ රැග් එක අතාරිමින් ඉන්නවා. ඉස්සරහට සම්පූර්ණයෙන්ම නැතුවෙයි. ආර්ට් ෆැකල්ටිවල තමා වැඩීම රැග් තියෙන්නෙ. උන්ට මහලොකු සිලබස් එකකුත් නැනේ බන්. උන් උපාධි ගත්තා කියලා , ඒකෙන් බහුතරයකට ජොබුත් නැ. ජොබ් මාකට් එකට ගැළපෙන්නෙත් නැ. සිවුරු කාරයොත් දිගට හරහට රැග් කරනවා. උන් තරම් ගෑනු පෙරේතයෝ වෙන කොගෙවත් නැ. මේවා ගැන ඉතින් අපි පිට කතා කරන්නෙ නැ. ජිම් එකට , ස්පොට් කරන්න පළවෙනි වසරේ එකෙක්ට බැරි නම් ඒ කැම්පස් මොක්ටද බන්. ප$කේ ලොජික් තියෙන්නෙ. උබලා හිතාගෙන හිටියට ජවිපේ දේශපාලනයක් දැන් කැම්ප්ස් ඇතුළේ නැ. දැන් පෙරැට්ටො තමයි ගේම රන් කරන්නෙ. අපේ තාත්තලගේ කාලේ හැම පක්‍ෂයකම යුනියන් තිබිලා තියනවා. ඒ කියන්නේ නිදහ්ස් පක්‍ෂය, එජාපය, ජවිපයට අදාල වෙන වෙනම ශිෂ්‍ය සංගම් තිබිලා තියනවා. කොහොම හරි ජෙප්පො ඒක නැති කරලා තනි ඒකාදිකාරයක් හ්දාගෙන තිබුනා. කැම්පස් ගිහින් ඉහළ වෘත්තියකට යන මිනිස්සු කවදාවත් රැග් කරන්න යන්නෙ නැ මචන්ලා. උබලා දන්නවා ඇති සමහර ගොඩේ ඉස්කෝළවල 9 කොටකලිසම් කාරයෝ 10 එද්දි රැග් තියනවා. 11උන් 12 ට එද්දි රැග් තියනවා. හොද ඉස්කෝලවල උන් ඒවා පිළිකුල්කරනවා වගේ උබලත් විශ්වවිද්‍යාල නවක වදය පිළිකුල් කරපන්. ඩීඉසන්ට් විදියට ඇදලා කැම්පස් යන්න, , ඉංගිසී කතා කරන්න, නිදහ්සේ පුස්තකාල, ජිම් පාවිච්චි කරන්න බැරි නම් මොකක්ද බන් විශ්වවිද්‍යාල ජීවිතේ තේරුම.