කෙල්ලන්ගේ කටට දුන්නා

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මගෙ යාලුවෙක් හිටියා TTI , උන්ට තිබිලා තියේ උදේ ඉඳලා දුවලා, ඒ මේස් එක දාගෙන එහාපැත්තෙ එකාට බත් අනලා කවන්න.
    මොන මලජරාවක්ද බන්, ඔය වැඩේ සමාජෙට වැදගත් වෙන්නෙ කොහොමද, මිනිහෙක්ගෙ attitudes improve වෙන්න බලපාන්නෙ කොහොමද?

    පොන්න මානසිකත්ව තියෙන්නෙ සක්කිලින්ට, වැලක් ගහන්න පුරුදු කරන්න හොඳයි හිරිකිත් නැතිකරලා
    මුන් රාජ්‍ය සේවයට ආවම රට ඉවරයි

    මම වැඩකරන්නෙ මට හොදට ෆැසිලිටියි දෙන රජයේ ආයතනයක මම කවදාවත් මගෙ බාත් රෑම් කාමරය අපිරිසිදු වෙන්න දෙන්නේ නෑ ඩෙටොල් දාල හෝදන්නෙ... ඒත් රජයේ විශ්ව විද්‍යාල වලින් ආපු එවුන් මළ අප්‍රසන්න යි කාමර බාත් රූම් තියාගෙන ඉන්න විදිය දැක්කම
    ------ Post added on Nov 6, 2022 at 10:30 AM
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    campus rag එකත් සමාජ කදවුරු තමයි බන්. ඒ අයගේ කදවුරේ බලය නැති වෙනවා හරි අබියෝග වෙනවට හරි ඒ අය කෙමති නැහැ. එක හින්ද තමයි ඔය rag එක තියා ගෙන ඉන්නේ. කව්රු කොහොම කිවත් ඇත්ත එක තමයි.
    නැත්තම් මේ 21වෙනි සත වර්ෂයේ රැග් එක කියන්නේ මෝඩ පන් කියල ඕනෑම එකෙක් දන්නවා.
     
    • Like
    Reactions: tha123

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මගෙ යාලුවෙක් හිටියා TTI , උන්ට තිබිලා තියේ උදේ ඉඳලා දුවලා, ඒ මේස් එක දාගෙන එහාපැත්තෙ එකාට බත් අනලා කවන්න.
    මොන මලජරාවක්ද බන්, ඔය වැඩේ සමාජෙට වැදගත් වෙන්නෙ කොහොමද, මිනිහෙක්ගෙ attitudes improve වෙන්න බලපාන්නෙ කොහොමද?

    පොන්න මානසිකත්ව තියෙන්නෙ සක්කිලින්ට, වැලක් ගහන්න පුරුදු කරන්න හොඳයි හිරිකිත් නැතිකරලා
    ඔව් බං ජර්මන් ටෙක් එකෙත් තියලු පට්ට රැග්.. අමාරු කාරයන්ව ඩ්‍රෙසිං රූම් අරං යනව කියල උන් කියන්නෙ :baffled:
     
    • Haha
    Reactions: King_cobra

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රැග් කියන්නෙම මානසික අවුලක් නේ බන්. මොරටුවේ නම් එච්චරර් අවුලක් තිබ්බෙ නැ බන්. ඒත් සමහර ඒවගේ රැග් නැ කියනන්ත් බැ. මගේ ෆ්‍රෙන්ඩාලා හිටියේ ජපුරේ, සබරේ, පේරා දෙනියේ. ජපුරෙත් කියන තරම් රැග් නැ. හැබැයි රැග් නෑමත් නෙමෙයි හොදද. ඩ්‍රස් කෝඩ් නීතී ඒහෙම තියනවා. පට්ට චාටර් රැග් තියෙන්නෙ පේරා , සබරේ, රුහුනේ. හෙළුවෙන් රැග් එහෙමත් තියනවා. රැග් කරන්නේ හොද ස්කෝලවල උන් නෙමෙයි බන්.හෙන හද්ද ඩෝටේ උන්. උන්ට ඉංග්‍රීසිත් බෑනේ. ඒක තමයි ඉංග්‍රීසි තහනම් කරලා තියෙන්නෙ:lol: කොළඹ ඉස්කෝලෙක ඉගෙනගත්ත එකෙක්ට රැග් වැඩියි. කොහොම හරි කට්ට කාගෙන ඔය මාස කීපය ඉන්න කියලා තමයි කියන්න තියෙන්නෙ. ඔය රැග් කරන පජාත බල්ලෝ එකෙක්ටවත්, දේශපාලනය කරන එක බේසිකයෙක්ටවත් ඩිග්‍රිය ගන්න හම් බ උනේ නෑ මචන්ලා. අපේ බැජ් එකේ දේශපාලන කරපු උන් තාම ඇතුලේ. රිපීට් කෝටීයයි. ඕවා කවදහරි ඵල දෙනවා. මිනිස්සු සාප කරාම ඒවා ඇස්පනාපිටම පඩිසන් දෙනවා. රැග් කියන්නෙ නොසුදුසු එකක් කියන එක තේරුන නිසා මොරටුවේ කොල්ලෝ රැග් එක අතාරිමින් ඉන්නවා. ඉස්සරහට සම්පූර්ණයෙන්ම නැතුවෙයි. ආර්ට් ෆැකල්ටිවල තමා වැඩීම රැග් තියෙන්නෙ. උන්ට මහලොකු සිලබස් එකකුත් නැනේ බන්. උන් උපාධි ගත්තා කියලා , ඒකෙන් බහුතරයකට ජොබුත් නැ. ජොබ් මාකට් එකට ගැළපෙන්නෙත් නැ. සිවුරු කාරයොත් දිගට හරහට රැග් කරනවා. උන් තරම් ගෑනු පෙරේතයෝ වෙන කොගෙවත් නැ. මේවා ගැන ඉතින් අපි පිට කතා කරන්නෙ නැ. ජිම් එකට , ස්පොට් කරන්න පළවෙනි වසරේ එකෙක්ට බැරි නම් ඒ කැම්පස් මොක්ටද බන්. ප$කේ ලොජික් තියෙන්නෙ. උබලා හිතාගෙන හිටියට ජවිපේ දේශපාලනයක් දැන් කැම්ප්ස් ඇතුළේ නැ. දැන් පෙරැට්ටො තමයි ගේම රන් කරන්නෙ. අපේ තාත්තලගේ කාලේ හැම පක්‍ෂයකම යුනියන් තිබිලා තියනවා. ඒ කියන්නේ නිදහ්ස් පක්‍ෂය, එජාපය, ජවිපයට අදාල වෙන වෙනම ශිෂ්‍ය සංගම් තිබිලා තියනවා. කොහොම හරි ජෙප්පො ඒක නැති කරලා තනි ඒකාදිකාරයක් හ්දාගෙන තිබුනා. කැම්පස් ගිහින් ඉහළ වෘත්තියකට යන මිනිස්සු කවදාවත් රැග් කරන්න යන්නෙ නැ මචන්ලා. උබලා දන්නවා ඇති සමහර ගොඩේ ඉස්කෝළවල 9 කොටකලිසම් කාරයෝ 10 එද්දි රැග් තියනවා. 11උන් 12 ට එද්දි රැග් තියනවා. හොද ඉස්කෝලවල උන් ඒවා පිළිකුල්කරනවා වගේ උබලත් විශ්වවිද්‍යාල නවක වදය පිළිකුල් කරපන්. ඩීඉසන්ට් විදියට ඇදලා කැම්පස් යන්න, , ඉංගිසී කතා කරන්න, නිදහ්සේ පුස්තකාල, ජිම් පාවිච්චි කරන්න බැරි නම් මොකක්ද බන් විශ්වවිද්‍යාල ජීවිතේ තේරුම.
     
    • Like
    Reactions: Asmodeus

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570

    hi @IndrajithGamage
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Ape nn godak durata ala wenna dunne ne ekktwath.. api hitapu peththe hetiyata ehma unoth amarui... ehma ala una unta function enna wenne ne... canteen ekennm kewa.. tikak thani wenna wenawa.
    අල වෙනවා කියන්නේ බං hostel වල එහෙම ඉන්නේ නැතුව තමන් තනියම එළියේ බෝඩිමක් අරන් ඉන්න එකද?
    නැත්නම් batch එකේ උන් එක්ක set වෙන්නේ නැතුව ඉන්න එකද?
     
    • Like
    Reactions: nerodroid

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අල වෙනවා කියන්නේ බං hostel වල එහෙම ඉන්නේ නැතුව තමන් තනියම එළියේ බෝඩිමක් අරන් ඉන්න එකද?
    නැත්නම් batch එකේ උන් එක්ක set වෙන්නේ නැතුව ඉන්න එකද?
    අල කියන්නේ නිදහසේ ජිවත් වෙන්න කැමති මිනිස්සුන්ට අන්තරේ JVP කාරයෝ දාපු නමක්
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    රැග් කියන්නෙම මානසික අවුලක් නේ බන්. මොරටුවේ නම් එච්චරර් අවුලක් තිබ්බෙ නැ බන්. ඒත් සමහර ඒවගේ රැග් නැ කියනන්ත් බැ. මගේ ෆ්‍රෙන්ඩාලා හිටියේ ජපුරේ, සබරේ, පේරා දෙනියේ. ජපුරෙත් කියන තරම් රැග් නැ. හැබැයි රැග් නෑමත් නෙමෙයි හොදද. ඩ්‍රස් කෝඩ් නීතී ඒහෙම තියනවා. පට්ට චාටර් රැග් තියෙන්නෙ පේරා , සබරේ, රුහුනේ. හෙළුවෙන් රැග් එහෙමත් තියනවා. රැග් කරන්නේ හොද ස්කෝලවල උන් නෙමෙයි බන්.හෙන හද්ද ඩෝටේ උන්. උන්ට ඉංග්‍රීසිත් බෑනේ. ඒක තමයි ඉංග්‍රීසි තහනම් කරලා තියෙන්නෙ:lol: කොළඹ ඉස්කෝලෙක ඉගෙනගත්ත එකෙක්ට රැග් වැඩියි. කොහොම හරි කට්ට කාගෙන ඔය මාස කීපය ඉන්න කියලා තමයි කියන්න තියෙන්නෙ. ඔය රැග් කරන පජාත බල්ලෝ එකෙක්ටවත්, දේශපාලනය කරන එක බේසිකයෙක්ටවත් ඩිග්‍රිය ගන්න හම් බ උනේ නෑ මචන්ලා. අපේ බැජ් එකේ දේශපාලන කරපු උන් තාම ඇතුලේ. රිපීට් කෝටීයයි. ඕවා කවදහරි ඵල දෙනවා. මිනිස්සු සාප කරාම ඒවා ඇස්පනාපිටම පඩිසන් දෙනවා. රැග් කියන්නෙ නොසුදුසු එකක් කියන එක තේරුන නිසා මොරටුවේ කොල්ලෝ රැග් එක අතාරිමින් ඉන්නවා. ඉස්සරහට සම්පූර්ණයෙන්ම නැතුවෙයි. ආර්ට් ෆැකල්ටිවල තමා වැඩීම රැග් තියෙන්නෙ. උන්ට මහලොකු සිලබස් එකකුත් නැනේ බන්. උන් උපාධි ගත්තා කියලා , ඒකෙන් බහුතරයකට ජොබුත් නැ. ජොබ් මාකට් එකට ගැළපෙන්නෙත් නැ. සිවුරු කාරයොත් දිගට හරහට රැග් කරනවා. උන් තරම් ගෑනු පෙරේතයෝ වෙන කොගෙවත් නැ. මේවා ගැන ඉතින් අපි පිට කතා කරන්නෙ නැ. ජිම් එකට , ස්පොට් කරන්න පළවෙනි වසරේ එකෙක්ට බැරි නම් ඒ කැම්පස් මොක්ටද බන්. ප$කේ ලොජික් තියෙන්නෙ. උබලා හිතාගෙන හිටියට ජවිපේ දේශපාලනයක් දැන් කැම්ප්ස් ඇතුළේ නැ. දැන් පෙරැට්ටො තමයි ගේම රන් කරන්නෙ. අපේ තාත්තලගේ කාලේ හැම පක්‍ෂයකම යුනියන් තිබිලා තියනවා. ඒ කියන්නේ නිදහ්ස් පක්‍ෂය, එජාපය, ජවිපයට අදාල වෙන වෙනම ශිෂ්‍ය සංගම් තිබිලා තියනවා. කොහොම හරි ජෙප්පො ඒක නැති කරලා තනි ඒකාදිකාරයක් හ්දාගෙන තිබුනා. කැම්පස් ගිහින් ඉහළ වෘත්තියකට යන මිනිස්සු කවදාවත් රැග් කරන්න යන්නෙ නැ මචන්ලා. උබලා දන්නවා ඇති සමහර ගොඩේ ඉස්කෝළවල 9 කොටකලිසම් කාරයෝ 10 එද්දි රැග් තියනවා. 11උන් 12 ට එද්දි රැග් තියනවා. හොද ඉස්කෝලවල උන් ඒවා පිළිකුල්කරනවා වගේ උබලත් විශ්වවිද්‍යාල නවක වදය පිළිකුල් කරපන්. ඩීඉසන්ට් විදියට ඇදලා කැම්පස් යන්න, , ඉංගිසී කතා කරන්න, නිදහ්සේ පුස්තකාල, ජිම් පාවිච්චි කරන්න බැරි නම් මොකක්ද බන් විශ්වවිද්‍යාල ජීවිතේ තේරුම.
    uba moratuweda bacth eka mokadda ?
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    අල වෙනවා කියන්නේ බං hostel වල එහෙම ඉන්නේ නැතුව තමන් තනියම එළියේ බෝඩිමක් අරන් ඉන්න එකද?
    නැත්නම් batch එකේ උන් එක්ක set වෙන්නේ නැතුව ඉන්න එකද?
    අල වෙනවා කියන්නෙ රැග් වෙන/කරන ඒ සිස්ටම් එකට එකතු වෙන්නෙ නෑ කියන එක.. අල වෙනකොට පොඩ්ඩක් බැච් එකෙන් වෙන් වීමක් වෙනවා... ඒත් ටිකක් කල් යනකොට සෙට් වෙනවා ආයෙත්.... අල උනාම event වලට එහෙම ගන්නෙ නැති සීන් තියනවා...

    මට තේරුන විදියට රැග් එක හැදිලි තියෙන්නෙ විප්ලව කාලෙ JVP එක කොල්ලො අල්ලගෙන කල්ලියක් විදියට සෙට් කරගන්න... සරලවම ආමි එකේ රැග් කරනවා වගේ.... ඒත් දැන් ඉන්න උන් ගොඩක් ඒකෙ තේරුම දන්නෙ වත් නෑ.... ඒක ගැලපෙන්වද නැද්ද දන්නෙත් නෑ.. ඕනෙද නැද්ද දන්නෙත් නෑ.. කොටින්ම JVP එකට බැන බැන ගෝටව ගෙනාපු බයියෝ අපිව රැග් කරේ.
    ------ Post added on Aug 25, 2023 at 11:19 PM
     
    oshan323

    Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    විද්‍යාපීට වලත් සැරටම දුන්නා. මාසයක් සිලි අමුඩෙ ගැහැව්වා.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    උපාදි කඩ කාරයොන්ගෙන් සල්ලි අරන් ඕවා මාදයට ඇවිත් මුන් කියනවා.මොන දරුනු රැග් එක දුන්නත් ඒක ජීවිතේටම මතක තියන සුන්දර මතකයක්.රැග් එක විදින අයටවත් නැති අමාරුවක් කොහෙවත් ඉන්න වුන්ට තියෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    Eng fac එකේ මුල් සෙම් එකේ ඩ්‍රෙස් කෝඩ්, කොන්ඩ කපල එන්න නියම කරන එක. එහෙම නොකර හිටියම ඒකට එන්නෙ තර්ජනාත්මක ප්‍රතිචාර. රැග් එක ගැන ඇහෙන අනිත් සෙන්සේෂනලිස්ටික් කතා වගේ හනේ අපොයි නොකියවෙන්න පුලුවන් ඒත් මේවත් රැග් තමයි.
    ඒවා rag කියන්න බෑ . උන් එහෙම එකක් මුලින් කිව්වට ඒවා චෙක් කර කර වාත වෙන්න ගියොත් කේස් යනවා.
    අනික ඒ ඩ්‍රෙස් කෝඩ් එක නිසා සෑහෙන සෙනගක් මැද බැච් එකේ උන්ව හොයාගන්න ලේසි අලුත් උන්ට . වෙන කිසි වාසියක් නෑ .

    හැබැයි ලොකු උන්ට ඕන ඕන විදියට ඉන්න ඕන නෑ . උන්ට ඕන විදියට කියන වෙලාවට කොන්ඩේ කපන්නේත් නෑ . උන්ට අපේ එකෙට තනියම අල්ලන් කියවන්න දුන්නෙත් නෑ අපි නම් . අනිත් උන් යනවා එතනට . අපි නම් ඔය මාස දෙක තුනේ වලි හතරක් විතර දාගත්ත උන් එක්ක.. ගැහුවොත් ගහන සීන් එකේ හිටියේ.
    ඩ්‍රෙස් කෝඩ් එක උන්ගේ විදියට කල් යවන්නේ නැතුව ගලවන්න නැත්නම් අපි ඒක ගලවල එනව කිව්වා. ඒක මිටින් එකක් තියල ගලවපු දවසෙත් වලියක් ගිය.
     
    • Haha
    Reactions: Mr Bones

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගිය උං දන්නවනෙ තමුන්ට උවමනාව තියෙනවනං රැග් නොවී ඉන්නත් පුලුවන් කියල...
    පසු වාසි බලාගෙන තමුන්ගෙ කැමැත්තෙන් රැග් වෙන්නෙ ඔය හැම එකාම වගේ එහෙම තමයි...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    හරියටම පොයින්ට් එකට කියලා තියෙනවා... ලංකාවේ හැම දේම වගේ තමයි... වාසියට ආත්මය පාවලා දෙනවා... ප්‍රතිපත්ති ගරුකව ඉන්න එකා කොං කරලා අපි තමයි පොරවල් අරූ අලයා කියනවා...
     
    • Love
    Reactions: PHBhagya

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    නවක වදය සුන්දර දෙයක් උනාට
    අපේ සුලුතර හිගන,ඉරිසියාකාර, කුහක වහල්ලු කීප දෙනෙක්.
    ශාරීරික වදයක් බවට එය පත් කරන්න හදනවා. ඒකයි අවුල.
    ලන්කාවේ හැම රජයේ කැම්පස් එකකම රැග් නැති බවත්, හැම පුද්ගලික කැම්පස් වලත් රැග් ඇතිබවත් අත් දැකීමෙන් දන්නා බව සලකන්න.
    සියලු ශිෂ්‍ය ව්‍යාපාර ප්‍රදාන (ජෙපි,අලි, පොහොට්ටු,පෙරටු ) පක්ශ වලට සම්බන්ද බව සලකන්න.
     
    ඔයාට සුංදර දේවල් වෙන කෙනෙක්ට වදයක් වෙන්න පුලුවන්...
     
    • Like
    Reactions: shenat