Nuwara eliya . API inna patthe bro tea estate ekak haraha tamai yanna ona .a hara anith hama thanakama wage tree cutting always so sad bro . Mara awl katha keranna puluwannam kiyai
Hotel

ඔව් බන්. ඔය නාසා කියන එක ඇමරිකාවෙ එකක් මන් හිතන්නෙ. උන් හදට ගියා කියලත් ඒ කාලෙ බොරු ගහලා තියෙනවලුනේ. අපේ පැත්තට නම් එන්න එන්න සීතල වෙනවා. ඔව්වා හොදයි කොන්ඩෙ බැදපු චීනුන්ටමේවා පොලිටිකල් ඇජෙන්ඩා කියලත් සමහරු කියනවා. අනේ මන්ද ඉතින්

ඔව් බන්. ඔය නාසා කියන එක ඇමරිකාවෙ එකක් මන් හිතන්නෙ. උන් හදට ගියා කියලත් ඒ කාලෙ බොරු ගහලා තියෙනවලුනේ. අපේ පැත්තට නම් එන්න එන්න සීතල වෙනවා. ඔව්වා හොදයි කොන්ඩෙ බැදපු චීනුන්ට![]()
ඔව් බන්. ඔය නාසා කියන එක ඇමරිකාවෙ එකක් මන් හිතන්නෙ. උන් හදට ගියා කියලත් ඒ කාලෙ බොරු ගහලා තියෙනවලුනේ. අපේ පැත්තට නම් එන්න එන්න සීතල වෙනවා. ඔව්වා හොදයි කොන්ඩෙ බැදපු චීනුන්ට![]()
පොයිය බන් සයන්ටිස්ට්ලගෙ. අනික ඔය රස්නෙ වෙන්නෙ තුන්වෙනි ලෝකෙ රටවල් වල ගොන් වැඩ නිසා. පව් බටහිර තමා අන්තිමට ටොපිය කන්නෙ මේවයින්.
Its a cycle.same thing happen to countless civilizations before.Time for us to rest in peace.හිතපන් තව අවුරුදු 20කින් . හැමිනෙනවා මේ යන විදියට . හරිතාගාර වායු වැඩිවීම . ග්ලැසියර් දියවීම අධික ලෙස වේගවත්.
අපේ චුම්බක ග්‍රේත්‍ර මාරුවත් වෙන්න ඕනේ කාලේ දැන් පැනලා ඉන්නෙ