වයසට යාම

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කුකුල්ලු මම මුලින්ම එලකිරියට ආවේ 2012 ඒ කාලේ ස්කොලේ යන කාලේ නෙරඩ් ස්ක්විව දැකලා මොන සයිකෝ ඩයල් එකක් ද කියලා හිතුනා පස්සේ තමයි වුගේ යතාර්තේ ගැන තේරුනේ .

    අපි නාකි වෙනවා නේ බන් හරීම දුකයි බන් එක ගැන ප්‍රශ්නත් වැඩි වෙනවා
    බැදලා ළමයි හැදුවොත් දුක අඩු වෙනවාද බන් ???????
    ඇත්තටම රියලිටි එක දරාගන්න බැරුව ඉන්නේ

    පාසල් කාලේ මොන තරම් හින දැක්කාද ඒ හින විහිළුවක් වෙන විදිය දැක්කම දුකයි බන්
    Over thinking උබ නම්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උපන් සියලු සත්වයා දුකක්මයි උරුම කරගෙන ඉන්නෙ. මොන දේ කලත් වයසට යනවා, ලෙඩ හැදෙනවා, වාරු නැති වෙනවා, ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙනවා, අප්‍රිය අයත් එක්ක ඉන්න වෙනවා.

    උඹට මචන් චතුරාර්ය සත්‍යය ගැන බණ අහලා අවබෝධයක් ගන්න පුළුවන්. නැත්තම් දිගට දිගට ඔහොම හිතලා කලකිරීමට පත් වෙලා තවත් දිගට දිගට හිතන්න ගත්තොත් උඹට මානසික ලෙඩක් හැදෙන්න පුළුවන්. අවබෝධයෙන් දකින්න දුක කියන්නෙ මේකයි කියන දේ. හේතු නිසා දුක සකස් වෙනවා කියන දේ. දුක නැති කරන්න නම් හේතු නැති කරන්න ඕන කියන දේ. ඒකට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි කියන දේ දකින්න.

    ඕව සෙට් නැත්තං කියන්න තියෙන්නෙ ඉන්න ටිකේ ජොලියෙ ඉඳපන් ඕවා හිතන්න එපා කියලා. නමුත් දවසක හිතෙයි ඉතින්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,613
    2,719
    113
    colombo

    අනේ මන්දා බන් දුකට බොන එක තමයි කරන්නේ එපා වෙලා බන් බොන එකේ ආතල් එකකුත් නැහැ දැන් තනියම ගහනවා

    " නමුත් දවසක හිතෙයි ඉතින්. "

    ඇහැට පෙන දේවලුත් එක්ක මේක තමයි බය බන්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනේ මන්දා බන් දුකට බොන එක තමයි කරන්නේ එපා වෙලා බන් බොන එකේ ආතල් එකකුත් නැහැ දැන් තනියම ගහනවා

    " නමුත් දවසක හිතෙයි ඉතින්. "

    ඇහැට පෙන දේවලුත් එක්ක මේක තමයි බය බන්
    හිතන වෙලාවට කල්පනා කරන වෙලාවට බුදු බණට අනුව කල්පනා කරහන් ඔය ගැන. ඕක උඹට විතරක් නෙවෙයි. ලමයි හැදුවත් ඔය ටික වෙනවා. වැඩේ ලමයි හැදුවම මැරෙන දවස් ටික ලං වෙනකම්ම ඕවා හිතන්න එච්චර ගාණක් නෑ. පට්ට බිසී ඉතින්. බැන්දම ගෑණි ගැන බලන්නෝන. ලමයි ගැන බලන්නෝන. පවුල නඩත්තු කරන්නෝන. දාහක් වැඩ. ඉතින් නිදහසක් නෑ මනසට. ඒ නිසා ඕවා හිත හිත මනෝ ගහන්න වෙලාවක් නෑ. යකා බැඳගත්ත වගේ වැඩ. උඹට නිදහස් කාලය වැඩි ඇති.

    බිසී වෙයන්. ඕව හිතද්දි බුදු බණට අනුව හිතහන්. උඹට විතරක් වෙන දෙයක් නෙවේ. ඉපදුන හැමෝටම අකාලෙ නොමැරුනොත් ඔය ටික ඔහොමම වෙනවා ඉතින්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Marry nokara inna epa bung, ita wadaa haniyak ekan wenawaa

    ohoma bandala nathuwa inna 35+ un dannawa, unta dan trip ekake newee aduma un innawada nadda kiyala wath balanna ekake naa

    oya bona ewa, kollo ekka party dana ewa hamadama wenne na, ekath eka age ekakin passe iwaraiyi. Interest eka yanawa

    trip yana eka unath kollo witharak ekathu karagena yana ewa wenawa adui 30+ unata passe.

    anthimata wena un kiyana ewa ahala marry nokara indala thani unama, yaluwoo ekka move wenna baa

    honda example ekake kiyannam 40+ wela uba trip ekake yanawa. yaluwoo okkoma couples enawaa, uba ethakota single yanawada trip ekata? na ne bung, eka nisa move wenna aniwa marry karanna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,927
    67,187
    113
    Marry kare nattan kon wenawa.marry karala lamai nattan ita wada kon wenawa ponnayek kiyala.genia hariyata araganna be kiyanawa.1 lamayek heduwama denek hadanna salli nedda ahanawa.society eka happy karanna marenakan un kiyana ewa karanna wenawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Marry kare nattan kon wenawa.marry karala lamai nattan ita wada kon wenawa ponnayek kiyala.genia hariyata araganna be kiyanawa.1 lamayek heduwama denek hadanna salli nedda ahanawa.society eka happy karanna marenakan un kiyana ewa karanna wenawa

    Kotinma kiuwoth uba, ara mama uda kuuwa wage eke, ehema neda??
    a wagema ubath ara indrajith wage society baya dial ekak.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,927
    67,187
    113
    Kotinma kiuwoth uba, ara mama uda kuuwa wage eke, ehema neda??
    a wagema ubath ara indrajith wage society baya dial ekak.
    Baya hinda tamai marry karannei lamai hadannei kon wena hinda :yes: attama baya kauda kiyala hitanna wenawa