Questions මධ්‍යයේ දූපතක් නැති පාරක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මධ්‍යයේ දූපතක් (middle island) නැති දෙපැත්තට ගමන් කරන පාරක (double line road) පාර හරහා යාම වෙලාවේ, වාහන නැති බව තහවුරු කරගෙන පළමු අර්ධය හරහා ගොස්, එයට පසු දෙවන අර්ධයත් වාහන නැති වෙලාවක හරහා යාම ආරක්ෂිතද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,036
    113
    දෙහිවල
    මධ්‍යයේ දූපතක් (middle island) නැති දෙපැත්තට ගමන් කරන පාරක (double line road) පාර හරහා යාම වෙලාවේ, වාහන නැති බව තහවුරු කරගෙන පළමු අර්ධය හරහා ගොස්, එයට පසු දෙවන අර්ධයත් වාහන නැති වෙලාවක හරහා යාම ආරක්ෂිතද?
    ඔව් ආරක්ෂිතයි :eek:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,096
    12,345
    113
    🌎
    තව ටිකක් එහාට වෙන්න දූපතක් තිය්නවනම් එතනට ගිහින් මාරු වෙන්න.
    නැත්තන් ඩෙපැත්තෙම වහන නැති වෙන්කන් ඉදල මාරු වෙන්න.
    ඒ දෙකම බැරි නම් මැදට ගිහින් මාරු වෙන්න. මාරු වෙලා ඉවර වෙලා අවයව ටික අල්ලල බලන්න ඔක්කොම තියනවද කියල
     
    • Haha
    Reactions: Hasistranger