Nanotek 2 msi laptops service part 2

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Ow karanna Kara passe yanna ba bn danta ma epa wela thiyenne meka damma mokk hari bereyi ne kiyala 🤧
    Intel නං හැබැයි Turbo boost ඕෆ් කළාම ඕවහීට් වෙන එක නැතිවෙන්නත් ඉඩක් තියෙනව
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ow karanna Kara passe yanna ba bn danta ma epa wela thiyenne meka damma mokk hari bereyi ne kiyala 🤧
    Consumer problems විසදන්න තියන place එකට complaint නොකර උබ ඕක විසදන්න හදන විදිය මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ බං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Consumer problems විසදන්න තියන place එකට complaint නොකර උබ ඕක විසදන්න හදන විදිය මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ බං.
    ඕව කරන වෙලාවෙ මම නං යූටියුබ් වීඩියෝ එකක් බලල හරි වැඩේ කරන හැටි ඉගෙනගෙන තනියම කරගන්නව.

    එහෙම කරගන්න පුළුවන් වුණාම වොරන්ටි බලාගෙන එකට එකක් වැඩිපුර ගෙවල ලංකාවෙන් ගන්න ඕනැත් නෑ ebay/amazon/walmart/best buy වලින් ඔෆර් දෙන ඒව ලංකාවෙ මිලෙන් බාගෙකටත් වඩා අඩුවට ගතෑකි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕව කරන වෙලාවෙ මම නං යූටියුබ් වීඩියෝ එකක් බලල හරි වැඩේ කරන හැටි ඉගෙනගෙන තනියම කරගන්නව.

    එහෙම කරගන්න පුළුවන් වුණාම වොරන්ටි බලාගෙන එකට එකක් වැඩිපුර ගෙවල ලංකාවෙන් ගන්න ඕනැත් නෑ ebay/amazon/walmart/best buy වලින් ඔෆර් දෙන ඒව ලංකාවෙ මිලෙන් බාගෙකටත් වඩා අඩුවට ගතෑකි
    aluth laptop offers set una da
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඕව කරන වෙලාවෙ මම නං යූටියුබ් වීඩියෝ එකක් බලල හරි වැඩේ කරන හැටි ඉගෙනගෙන තනියම කරගන්නව.

    එහෙම කරගන්න පුළුවන් වුණාම වොරන්ටි බලාගෙන එකට එකක් වැඩිපුර ගෙවල ලංකාවෙන් ගන්න ඕනැත් නෑ ebay/amazon/walmart/best buy වලින් ඔෆර් දෙන ඒව ලංකාවෙ මිලෙන් බාගෙකටත් වඩා අඩුවට ගතෑකි
    ඔහොම ලංකවේ උන් karanawa කියලා දන්න නිසා තමයි බං Consumer Rights, Warranty violations කරලා shops වලින් මිනිස්සු වටේ යවන්නේ.
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Consumer Rights, Warranty violations කරලා shops වලින් මිනිස්සු වටේ යවන්නේ.
    ඒක හින්ද shops අතෑරලම දැම්ම. මගේ කාලෙ වටිනවනෙ.

    දැන් Damro එකෙන් විතරයි shop එකකින් කියල ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගත්තොත් ගැනෙන්නෙ.

    aluth laptop offers set una da
    Black friday ළඟ එනවනේ
    ------ Post added on Aug 29, 2023 at 4:59 PM
     
    • Like
    Reactions: dmtx

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒක හින්ද shops අතෑරලම දැම්ම. මගේ කාලෙ වටිනවනෙ.

    දැන් Damro එකෙන් විතරයි shop එකකින් කියල ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගත්තොත් ගැනෙන්නෙ.
    මිනිස්සු Consumer rights, warranty violations වලට legal actions ගන්නවා නම් shops නිකන්ම ඕවා හදල දෙනව. මිනිස්සු එහෙම නොකර ඉන්න නිසා තමයි warranty reject කරන්නේ මොකද උන්ට ප්‍රශ්නයක් නැහැ කියලා උන් දන්න නිසා. ලංකවේ වෙනස් වෙන්න ඕනේ මේක කියලා මම උඩ කිව්වේ.
     
    • Sad
    Reactions: randitha chathumal

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මිනිස්සු Consumer rights, warranty violations වලට legal actions ගන්නවා නම් shops නිකන්ම ඕවා හදල දෙනව.
    ඒක ඇත්ත, මම කල්පනා කරල බැලුවෙ ලීගල් ඇක්ෂන් අරන් ශොප් එක හදාගන්න එකද කාලය, සල්ලි පැත්තෙන් බලද්දි මට වැඩියෙන් ලාබ නැත්තං අර කියපු විදිහට කරන එකද කියල.

    ඊටපස්සෙ ශොප්ස් අතෑරල දැම්ම :lol:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒක ඇත්ත, මම කල්පනා කරල බැලුවෙ ලීගල් ඇක්ෂන් අරන් ශොප් එක හදාගන්න එකද කාලය, සල්ලි පැත්තෙන් බලද්දි මට වැඩියෙන් ලාබ නැත්තං අර කියපු විදිහට කරන එකද කියල.

    ඊටපස්සෙ ශොප්ස් අතෑරල දැම්ම :lol:
    මම කිව්වේ හැම කෙනාම ඔහොම කරනවා නම් shops ඔහොම කරන්නේ නැත කියලා. European countries වල නම් consumer rights, warranty violations නම් අනිවා legal actions තමයි ඕන මනුස්සයෙක් ගෙන්. ඕක නිසා තමයි එහේ shops වල Service හොඳ. ලංකවේ shops හැදෙන්න නම් මිනිස්සු legal actions ගන්නම වෙනවා.
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම කිව්වේ හැම කෙනාම ඔහොම කරනවා නම් shops ඔහොම කරන්නේ නැත කියලා. European countries වල නම් consumer rights, warranty violations නම් අනිවා legal actions තමයි ඕන මනුස්සයෙක් ගෙන්. ඕක නිසා තමයි එහේ shops වල Service හොඳ. ලංකවේ shops හැදෙන්න නම් මිනිස්සු legal actions ගන්නම වෙනවා.
    මෙහෙ ලීගල් සිස්ටම් එක ගැන මිනිස්සුන්ගෙ විශ්වාසයක් නෑ :sorry:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෙහෙ ලීගල් සිස්ටම් එක ගැන මිනිස්සුන්ගෙ විශ්වාසයක් නෑ :sorry:
    ඔව්. හැබැයි Consumer Affairs Authority complaints වලට නම් මාරම active market එකේ එයාලා check කරන දේවල් අඩු වුණාට. මට ප්‍රශ්න ආවා ඒවා complaint දාලා කිසි අවුලක් නැතුව විසදා ගෙන තියනවා. Consumer හරි නම් එතැනදී priority දෙන්නේ Consumer ට.
     
    • Like
    Reactions: Hyaenidae