Intel නං හැබැයි Turbo boost ඕෆ් කළාම ඕවහීට් වෙන එක නැතිවෙන්නත් ඉඩක් තියෙනවOw karanna Kara passe yanna ba bn danta ma epa wela thiyenne meka damma mokk hari bereyi ne kiyala![]()
Intel නං හැබැයි Turbo boost ඕෆ් කළාම ඕවහීට් වෙන එක නැතිවෙන්නත් ඉඩක් තියෙනවOw karanna Kara passe yanna ba bn danta ma epa wela thiyenne meka damma mokk hari bereyi ne kiyala![]()
Consumer problems විසදන්න තියන place එකට complaint නොකර උබ ඕක විසදන්න හදන විදිය මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ බං.Ow karanna Kara passe yanna ba bn danta ma epa wela thiyenne meka damma mokk hari bereyi ne kiyala![]()
ඕව කරන වෙලාවෙ මම නං යූටියුබ් වීඩියෝ එකක් බලල හරි වැඩේ කරන හැටි ඉගෙනගෙන තනියම කරගන්නව.Consumer problems විසදන්න තියන place එකට complaint නොකර උබ ඕක විසදන්න හදන විදිය මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ බං.
aluth laptop offers set una daඕව කරන වෙලාවෙ මම නං යූටියුබ් වීඩියෝ එකක් බලල හරි වැඩේ කරන හැටි ඉගෙනගෙන තනියම කරගන්නව.
එහෙම කරගන්න පුළුවන් වුණාම වොරන්ටි බලාගෙන එකට එකක් වැඩිපුර ගෙවල ලංකාවෙන් ගන්න ඕනැත් නෑ ebay/amazon/walmart/best buy වලින් ඔෆර් දෙන ඒව ලංකාවෙ මිලෙන් බාගෙකටත් වඩා අඩුවට ගතෑකි
ඔහොම ලංකවේ උන් karanawa කියලා දන්න නිසා තමයි බං Consumer Rights, Warranty violations කරලා shops වලින් මිනිස්සු වටේ යවන්නේ.ඕව කරන වෙලාවෙ මම නං යූටියුබ් වීඩියෝ එකක් බලල හරි වැඩේ කරන හැටි ඉගෙනගෙන තනියම කරගන්නව.
එහෙම කරගන්න පුළුවන් වුණාම වොරන්ටි බලාගෙන එකට එකක් වැඩිපුර ගෙවල ලංකාවෙන් ගන්න ඕනැත් නෑ ebay/amazon/walmart/best buy වලින් ඔෆර් දෙන ඒව ලංකාවෙ මිලෙන් බාගෙකටත් වඩා අඩුවට ගතෑකි
ඒක හින්ද shops අතෑරලම දැම්ම. මගේ කාලෙ වටිනවනෙ.Consumer Rights, Warranty violations කරලා shops වලින් මිනිස්සු වටේ යවන්නේ.
Black friday ළඟ එනවනේaluth laptop offers set una da
මිනිස්සු Consumer rights, warranty violations වලට legal actions ගන්නවා නම් shops නිකන්ම ඕවා හදල දෙනව. මිනිස්සු එහෙම නොකර ඉන්න නිසා තමයි warranty reject කරන්නේ මොකද උන්ට ප්‍රශ්නයක් නැහැ කියලා උන් දන්න නිසා. ලංකවේ වෙනස් වෙන්න ඕනේ මේක කියලා මම උඩ කිව්වේ.ඒක හින්ද shops අතෑරලම දැම්ම. මගේ කාලෙ වටිනවනෙ.
දැන් Damro එකෙන් විතරයි shop එකකින් කියල ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගත්තොත් ගැනෙන්නෙ.
ඒක ඇත්ත, මම කල්පනා කරල බැලුවෙ ලීගල් ඇක්ෂන් අරන් ශොප් එක හදාගන්න එකද කාලය, සල්ලි පැත්තෙන් බලද්දි මට වැඩියෙන් ලාබ නැත්තං අර කියපු විදිහට කරන එකද කියල.මිනිස්සු Consumer rights, warranty violations වලට legal actions ගන්නවා නම් shops නිකන්ම ඕවා හදල දෙනව.

6650 Crucial 3200 With 3 years warranty
මම කිව්වේ හැම කෙනාම ඔහොම කරනවා නම් shops ඔහොම කරන්නේ නැත කියලා. European countries වල නම් consumer rights, warranty violations නම් අනිවා legal actions තමයි ඕන මනුස්සයෙක් ගෙන්. ඕක නිසා තමයි එහේ shops වල Service හොඳ. ලංකවේ shops හැදෙන්න නම් මිනිස්සු legal actions ගන්නම වෙනවා.ඒක ඇත්ත, මම කල්පනා කරල බැලුවෙ ලීගල් ඇක්ෂන් අරන් ශොප් එක හදාගන්න එකද කාලය, සල්ලි පැත්තෙන් බලද්දි මට වැඩියෙන් ලාබ නැත්තං අර කියපු විදිහට කරන එකද කියල.
ඊටපස්සෙ ශොප්ස් අතෑරල දැම්ම![]()
මෙහෙ ලීගල් සිස්ටම් එක ගැන මිනිස්සුන්ගෙ විශ්වාසයක් නෑමම කිව්වේ හැම කෙනාම ඔහොම කරනවා නම් shops ඔහොම කරන්නේ නැත කියලා. European countries වල නම් consumer rights, warranty violations නම් අනිවා legal actions තමයි ඕන මනුස්සයෙක් ගෙන්. ඕක නිසා තමයි එහේ shops වල Service හොඳ. ලංකවේ shops හැදෙන්න නම් මිනිස්සු legal actions ගන්නම වෙනවා.

ඔව්. හැබැයි Consumer Affairs Authority complaints වලට නම් මාරම active market එකේ එයාලා check කරන දේවල් අඩු වුණාට. මට ප්‍රශ්න ආවා ඒවා complaint දාලා කිසි අවුලක් නැතුව විසදා ගෙන තියනවා. Consumer හරි නම් එතැනදී priority දෙන්නේ Consumer ට.මෙහෙ ලීගල් සිස්ටම් එක ගැන මිනිස්සුන්ගෙ විශ්වාසයක් නෑ![]()
Monitor ganna one bn amzon tax wadunama mehe price wensk na bnaluth laptop offers set una da