paediatrician kenek channel karala balanna. samaharawita one na kiyai bara ehema balala. hodata kanawa bonawanam kiri one na. mage dennama podi kalema kiri bona eka appiriya kala. bonna kamati na. kiri bonne na kiyala awulakuth na.යකඩෝ මව් කිරි තමයි දෙන්නෙ අම්මා ඉන්න හැම වෙලේම ඒත් වයිෆ් ඔෆිස් යනවා ඒ වෙලේට ෆෝමියුලා තමයි දුන්නෙ. වෙනසක් කරන්න හිතුවෙ දැන් අවුරුද්ද පැනලා නිසා
හරක් කිරි ලමයින්ට ඕනේද බන් ? මව් කිරි දියන් එක නවත්තපුවම ඝණ ආහාර දියන් . කිරි වලින් ලැබෙම පකක් නෑ බන් 97% වතුර නේ . සෙම වලට මූලය කිරි . ගොං කිරි අයිති වස්සන්ට උබේ ලමය වස්සෙක් කරන්න එපා .බබාට දැන් අවුරුද්දයි මාස 5යි ෆ්‍රෙශ් මිල්ක් දෙන්න බැලුවෙ දිගටම. කොත්මලේ, අබේවෙල , රිච්ලයිෆ් , හයිලන්ඩ් නම් ලන්කාවෙනෙ හදන්නෙ. එතකොට එලිපන්ට් හවුස් ෆ්‍රෙශ් මිල්ක් / ඇන්කර් ෆ්‍රෙශ් මිල්ක් රටින්ද බන් එන්නෙ? මෙහෙ කිරි හරක් ගෙ කිරි නෙමේද පාවිච්චි කරන්නෙ?
PS: එමියොස් නෝ කිඩ්ස් නෝ වොරිස් ගගා හැමිනෙන්න නම් එන්න එපා![]()
Kanna kamathi na bn aurudu eka hamarak witara wena podi ewunta kawanna winidina duka hoyala balapanko. Un kama kate thiyanne naහරක් කිරි ලමයින්ට ඕනේද බන් ? මව් කිරි දියන් එක නවත්තපුවම ඝණ ආහාර දියන් . කිරි වලින් ලැබෙම පකක් නෑ බන් 97% වතුර නේ . සෙම වලට මූලය කිරි . ගොං කිරි අයිති වස්සන්ට උබේ ලමය වස්සෙක් කරන්න එපා .
මව් කිරි දියන් .Kanna kamathi na bn aurudu eka hamarak witara wena podi ewunta kawanna winidina duka hoyala balapanko. Un kama kate thiyanne na
කන්නේ නැත්නම් බඩගින්නෙ තියපන්. බඩගිනි වෙලා අඬනකොට කාවාපන් ඊට පස්සේ කයිKanna kamathi na bn aurudu eka hamarak witara wena podi ewunta kawanna winidina duka hoyala balapanko. Un kama kate thiyanne na