පොඩි එකාට ෆ්‍රෙශ් මිල්ක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,075
    25,167
    113
    Fresh milk Vs baby formula

    before wife's depression go for a formula.

    My child was weak & wife hasn't breast milk. so gave cow & gate till age 3.
    He has more intelligent, no doubt about midwife's lies.
     
    • Wow
    Reactions: elakiriaddict

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    එලිපන්ට් හවුස් ෆ්‍රෙශ් මිල්ක් / ඇන්කර් ෆ්‍රෙශ් මිල්ක් රටින්ද බන් එන්නෙ
    God knows, We don't have a proper food quality adminstration here

    Better to speak with docs
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,504
    113
    අම්මගෙ කිරි දීපන් යකෝ. හරකෙක්ගෙ කිරි දෙන්නෙ ඇයි ඒ ළමයටම දෙන්න කිරි ස්වභාවධර්මෙන් හදල දෙද්දි.
     
    • Like
    Reactions: sahases

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,605
    113
    Gedara
    යකඩෝ මව් කිරි තමයි දෙන්නෙ අම්මා ඉන්න හැම වෙලේම ඒත් වයිෆ් ඔෆිස් යනවා ඒ වෙලේට ෆෝමියුලා තමයි දුන්නෙ. වෙනසක් කරන්න හිතුවෙ දැන් අවුරුද්ද පැනලා නිසා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    යකඩෝ මව් කිරි තමයි දෙන්නෙ අම්මා ඉන්න හැම වෙලේම ඒත් වයිෆ් ඔෆිස් යනවා ඒ වෙලේට ෆෝමියුලා තමයි දුන්නෙ. වෙනසක් කරන්න හිතුවෙ දැන් අවුරුද්ද පැනලා නිසා
    paediatrician kenek channel karala balanna. samaharawita one na kiyai bara ehema balala. hodata kanawa bonawanam kiri one na. mage dennama podi kalema kiri bona eka appiriya kala. bonna kamati na. kiri bonne na kiyala awulakuth na.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    මචං ඕක එළදෙනගේ පැටියට හොඳ වුනාට අපේ පැටවුන්ට හොඳ නෑ. සෙම හැදෙනවා. හොඳම දේ අර්ධ ඝන ආහාර වලට ටික ටික හුරු කරන එක හා අම්මගේ කිරි දෙන එක.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ


    මෙන්න තියනවා මව්කිරි දීමේ වැදගත්කම..
    දෙන්නම ඕනේ නම් uht fresh milk දෙන්න highland, ambewela වගේ.
    Anchor දෙන්න එපා, උන් පිටි කිරි දියකරල තමයි දෙන්නේ.
    ලංකාවේ ප්‍රධානවම කිරි එකතු කරන්නේ highland සමාගම විතරයි. Ambewela එහෙම Farm එකේ ඉන්න හරක් ගෙන ගන්නවා . ඔය brand දෙක තමයි හොඳම. Kotmale කොහොමද දන්නේ නෑ

    මීටත් වඩා හොඳයි. හරකගෙන් දොවාගත්ත ගමන් අලුත් එළකිරි දෙන්න පුළුවන් නම්. සුදු යකඩ භාජනයක දාලා උණු කරලා තමයි දෙන්න ඕන.. එහෙම පුළුවන් නම් හොඳයි.. උබලගේ පැත්තේ තියනවාද දන්නේ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත
    බබාට දැන් අවුරුද්දයි මාස 5යි ෆ්‍රෙශ් මිල්ක් දෙන්න බැලුවෙ දිගටම. කොත්මලේ, අබේවෙල , රිච්ලයිෆ් , හයිලන්ඩ් නම් ලන්කාවෙනෙ හදන්නෙ. එතකොට එලිපන්ට් හවුස් ෆ්‍රෙශ් මිල්ක් / ඇන්කර් ෆ්‍රෙශ් මිල්ක් රටින්ද බන් එන්නෙ? මෙහෙ කිරි හරක් ගෙ කිරි නෙමේද පාවිච්චි කරන්නෙ?



    PS: එමියොස් නෝ කිඩ්ස් නෝ වොරිස් ගගා හැමිනෙන්න නම් එන්න එපා 😜
    හරක් කිරි ලමයින්ට ඕනේද බන් ? මව් කිරි දියන් එක නවත්තපුවම ඝණ ආහාර දියන් . කිරි වලින් ලැබෙම පකක් නෑ බන් 97% වතුර නේ . සෙම වලට මූලය කිරි . ගොං කිරි අයිති වස්සන්ට උබේ ලමය වස්සෙක් කරන්න එපා .
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,605
    113
    Gedara
    හරක් කිරි ලමයින්ට ඕනේද බන් ? මව් කිරි දියන් එක නවත්තපුවම ඝණ ආහාර දියන් . කිරි වලින් ලැබෙම පකක් නෑ බන් 97% වතුර නේ . සෙම වලට මූලය කිරි . ගොං කිරි අයිති වස්සන්ට උබේ ලමය වස්සෙක් කරන්න එපා .
    Kanna kamathi na bn aurudu eka hamarak witara wena podi ewunta kawanna winidina duka hoyala balapanko. Un kama kate thiyanne na
     
    • Like
    Reactions: scorpion MW

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත
    Kanna kamathi na bn aurudu eka hamarak witara wena podi ewunta kawanna winidina duka hoyala balapanko. Un kama kate thiyanne na
    මව් කිරි දියන් .
    අඩෝ පිටරටවල ඒම ලංකාවේ වගේ නම් කවන්න පොරකන් නෑ . අතට කැම එක දෙනවා කනවට වඩා නානව . ඒත් අතරින් පතර ඇපල් කෑලි අර ෆාලිස් රස්ක් මිදි කෙසෙල් ඕවා දුන්නම හෙමීට කනවා . කෑම කන්න වද දෙන් නෑ ලමයින්ට මම ඒක දැකලා තියනවා . ලංකාවේ තමා වේල් 3 දෙන්න මහ උන්ට වගේ වද දෙන්නේ. එයාල කියන්නේ බඩගින්න හැදෙන්න දෙන්න ඕනෙලු කන්න . ලංකාවේ එක විකාරයක් බන් අම්මලා හප්පෝ ඉතින් උන්ට කන්න එපා වෙන් නැද්ද.
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    497
    636
    93
    අවුරුද්දක් පස්සෙ දීපන්.. මම දුන්නෙත් එහෙමයි
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,888
    1,931
    113
    මම නම් එලකිරි විතරයි දෙන්නෙ.. කිරි දුන්නම බත් කන්න හොරයි. කන්නෙ නැත්තම්, බලෙන් කවන්න එපා.. බත් ඉල්ලනකම් හිටපන් කිසිම පැනි රහ දෙවල් දෙන්න නැතිව.. අන්තිමට ඉල්ලල කන්න පුරුදු වෙනවා..

    netherlands ක්‍රමය
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    Kanna kamathi na bn aurudu eka hamarak witara wena podi ewunta kawanna winidina duka hoyala balapanko. Un kama kate thiyanne na
    කන්නේ නැත්නම් බඩගින්නෙ තියපන්. බඩගිනි වෙලා අඬනකොට කාවාපන් ඊට පස්සේ කයි