පොඩි එකාට ෆ්‍රෙශ් මිල්ක්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    මව් කිරි දියන් .
    අඩෝ පිටරටවල ඒම ලංකාවේ වගේ නම් කවන්න පොරකන් නෑ . අතට කැම එක දෙනවා කනවට වඩා නානව . ඒත් අතරින් පතර ඇපල් කෑලි අර ෆාලිස් රස්ක් මිදි කෙසෙල් ඕවා දුන්නම හෙමීට කනවා . කෑම කන්න වද දෙන් නෑ ලමයින්ට මම ඒක දැකලා තියනවා . ලංකාවේ තමා වේල් 3 දෙන්න මහ උන්ට වගේ වද දෙන්නේ. එයාල කියන්නේ බඩගින්න හැදෙන්න දෙන්න ඕනෙලු කන්න . ලංකාවේ එක විකාරයක් බන් අම්මලා හප්පෝ ඉතින් උන්ට කන්න එපා වෙන් නැද්ද.
    අපිත් එහෙම තමයි බන් ෆීඩින් චෙයර් එකේ තියලා අතට දෙනවා මූ විසික් කරනවා ඔක්කොම. මුකුත් නොකා දවස් 2ක් උනත් ඉදී බන්

    Lamai hadanawa kiyanne patta expense ne ban.farleys rusk ekakurh 4000 ganak ne?
    ඔව් ඇඩෙනවා cow and gate eka 2700i දවස් 4න් ඉවරයි.

    Btw උබ අවතාරෙට දාගන්නෙම හඩු ලුක් තියෙන ගෑනුනෙ. කවුද මේ අලුතෙන් දාන් ඉන්න හෝන්තුව
    ------ Post added on Aug 30, 2023 at 6:51 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,761
    12,925
    113
    Highland, NLDB, Kotmale, Ambewela, Eliphant house witharai man nam recommend karanne.

    Ekenuth Highland 3 days pack eka ganin
     
    • Like
    Reactions: Emios

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    Highland, NLDB, Kotmale, Ambewela, Eliphant house witharai man nam recommend karanne.

    Ekenuth Highland 3 days pack eka ganin
    Elephant house mehe da hadanne? Highland hoyaganna hari amarui ban anika highland labbo packet wala danne eka parak kaduwata passe apahu use karanna awul. Issara fresh milk can eke awa dan ehema enneth na
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,000
    66,433
    113
    අපිත් එහෙම තමයි බන් ෆීඩින් චෙයර් එකේ තියලා අතට දෙනවා මූ විසික් කරනවා ඔක්කොම. මුකුත් නොකා දවස් 2ක් උනත් ඉදී බන්

    ඔව් ඇඩෙනවා cow and gate eka 2700i දවස් 4න් ඉවරයි.

    Btw උබ අවතාරෙට දාගන්නෙම හඩු ලුක් තියෙන ගෑනුනෙ. කවුද මේ අලුතෙන් දාන් ඉන්න හෝන්තුව
    ------ Post added on Aug 30, 2023 at 6:51 PM
    Set una adu kule ekak.athal ekata damme:p
     
    • Haha
    Reactions: pazzy12

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,761
    12,925
    113
    Elephant house mehe da hadanne? Highland hoyaganna hari amarui ban anika highland labbo packet wala danne eka parak kaduwata passe apahu use karanna awul. Issara fresh milk can eke awa dan ehema enneth na
    Kotmale can ekaka enawa. one tharam food city wala fridge eke thiyenawa. Same price wage yanne. Elephant house eka lankawe. Hama welema fast moving items ganin podi unta gaddi.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,584
    48,811
    113
    සේදවත්ත
    අපිත් එහෙම තමයි බන් ෆීඩින් චෙයර් එකේ තියලා අතට දෙනවා මූ විසික් කරනවා ඔක්කොම. මුකුත් නොකා දවස් 2ක් උනත් ඉදී බන්

    එම ඉන්නෙ බඩගිනි නැති නිසා නෙමෙයිද . පලතුරු වගේ දේවල් දෙන්න . තලප කන්න බෑ බන් මාත් කාල තියනවා ඒවා හොදයි දිව නැති යක්කුන්ට . රට ඉදි පලතුරු බිස්කට් මස් තම්බලා . පෝශක විතරක් ටාගට් කරලා දෙන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,584
    48,811
    113
    සේදවත්ත
    මම නම් එලකිරි විතරයි දෙන්නෙ.. කිරි දුන්නම බත් කන්න හොරයි. කන්නෙ නැත්තම්, බලෙන් කවන්න එපා.. බත් ඉල්ලනකම් හිටපන් කිසිම පැනි රහ දෙවල් දෙන්න නැතිව.. අන්තිමට ඉල්ලල කන්න පුරුදු වෙනවා..

    netherlands ක්‍රමය
    ඔය හරක් කිරි වලින් මොලේට බලපෑමක් නැද්ද . වස්සොන්ට දෙන කිරිනේ බන් . කිරිබීමෙන් 98% වගේ අහක් වෙලා ඉන්නේ . අනික සෙම කියන්නෙ අප්පෝ පපුව ගලවන් යන්න දෙන්නෙ, ඔට්ස් වගේ ශාකසාර කිරි අවුලක් නැද්ද
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    ඔය හරක් කිරි වලින් මොලේට බලපෑමක් නැද්ද . වස්සොන්ට දෙන කිරිනේ බන් . කිරිබීමෙන් 98% වගේ අහක් වෙලා ඉන්නේ . අනික සෙම කියන්නෙ අප්පෝ පපුව ගලවන් යන්න දෙන්නෙ, ඔට්ස් වගේ ශාකසාර කිරි අවුලක් නැද්ද
    එල කිරි, මව් කිරි එක්ක සංසන්දනය කරහම තියන පෝෂක වල වැඩි වීමක් එළකිරි වල තියනවා. ඒක නිසා හොඳ නැති වෙන්නත් පුළුවන්.
     
    • Wow
    Reactions: Don GasCan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,970
    1
    59,009
    113
    Mother Earth
    අම්ම කුක්කු නැතෙයි ? :P අවුරුදු 1.5ක ෆ්‍රෙෂ් මිල්ක් කිසිම අවුලක් නෑ. හැබැයි expire date ගැන අනිවා සැලකිළිමත්වෙන්න.
    Experts recommend giving whole milk to toddlers, since they need the higher fat content to maintain weight gain, help the body absorb vitamins, and help their developing brain.

    Pediasure depan..ape ekkenata 1yr indalama denne pediasure..
    අපෝ රුපියල් 7000/=ක් ද කොහෙද ටින් එක. මොන විකාරයක්ද බන්. CIC එකෙන් ගෙන්නන එක නේ. අපේ අක්කගෙ පොඩි උන්ට දෙන්න ගත්තා. කවුරු හරි ඩොක්ට කෙනෙක් කියල දෙන්න එපා කියල. මොකද මාර විදිහට කිරි වලට ඇබ්බැහි වෙනවා. මම ආටිකල් එකක් දැක්කා. ඔය වගේ කිරි පොඩි උන්ට දෙන එක හරියට සිගරට් එක හුරු කරනව වගේ කියල. අනික ඔය දේවල් අවුරුදු ගණන් දීල hyper active වෙනවා පොඩි උන්. fresh milk තමයි පොඩි උන්ට දෙන්න හොඳ එකම දේ. උබත් පොඩ්ඩක් හිතල බලපන්. මම සිරා කිව්වෙ. :)
    ------ Post added on Aug 30, 2023 at 8:40 PM
     
    Thanks bn new research wala uba kiyana kathawa thiyenawa 🙂
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,970
    1
    59,009
    113
    Mother Earth
    Thanks bn new research wala uba kiyana kathawa thiyenawa 🙂
    උබ හොඳ තාත්ත කෙනෙක්. මොකද තමුන්ගෙ ළමයට දෙන දේ හොඳට හොයල බලලා දෙන්න ඕන. මම උබට තව දේවල් ටිකක් කියන්නම්. parenting කියල දෙනවා කියල හිතන්න එපා. පොඩි එකාට ඇවිදින වයස වගේ ආවම හැදෙන හෙමිබිරිස්සාව වගේ ලෙඩ ගණන් ගන්න එපා. පොඩි හෙම්බිරිස්සාවටත් බෙහෙත් දෙන මෝඩ දෙමව්පියො වෙන්න එපා. මොකද ළමයගෙ ඇඟ ඇතුලෙන්ම antibody හැදෙන්න ඕන. එතකොට තමයි outside world එකට ළමයා හැඩ ගැහෙන්නෙ. බලපන් පිටරටවල හෙබ්බිරිස්සාවට බෙහෙත් දෙන්නෑ. හෙම්බිරිස්සාව හැදුණම අයිස්ක්‍රීම් කන්න කියල කියන්නෙ. උණ හැදුනම ඇල් වතුරෙන් නාන්න කියල කියන්නෙ. අපේ රටේ ඒකට. තනිකර මෙඩිසින් කියන්නෙ මාෆියාවක්. ලෙඩ වවන් කන දොස්තර මුදලාලිලා ඉන්නෙ. :)