Sinopec begins operations in Sri Lanka..

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Sinopec අවට තරගකාරී මිලක් නම් එන්නේ නැති වෙයි. Petroleum උන් ගෙන් approval ගන්න වෙනවා price change වලට.

    වෙන news එකක දැක්කා Sinopec උන් Rs.3 කින් price අඩු කරන්න petroleum එකෙන් අවසර ඉල්ලුවා කියලා.
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,796
    12,995

    Adu karanna awasara ganna one na man hithanne. Wadi karanna thama awasara ganna one. Neda
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Sinopec අවට තරගකාරී මිලක් නම් එන්නේ නැති වෙයි. Petroleum උන් ගෙන් approval ගන්න වෙනවා price change වලට.

    වෙන news එකක දැක්කා Sinopec උන් Rs.3 කින් price අඩු කරන්න petroleum එකෙන් අවසර ඉල්ලුවා කියලා.

    ලංකාවේ තියෙන ගොන් නීති ඵක්ක ප්‍රයිවෙට් කරත් වැඩක් නෑ..

    Adu karanna awasara ganna one na man hithanne. Wadi karanna thama awasara ganna one. Neda
    අවසර ගන්න ඕන..ඒකනේ උන් අවසර ඉල්ලුවේ.නැත්නම් IOC කාරයොන්ට තද වෙනවනේ.
    ------ Post added on Aug 31, 2023 at 9:30 AM
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Adu karanna awasara ganna one na man hithanne. Wadi karanna thama awasara ganna one. Neda
    නෑ බං. Rs. 3 කින් අඩු කරන්න ඉල්ලලා තියෙන්නේ. Ministry of energy එකෙන්.
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    IOC ewayeth QR illan nane. Ceypetco witharai illanne.
    mma thel ghana shed eken qr blnnne nha.. ceypetco ekk.

    Sinopec අවට තරගකාරී මිලක් නම් එන්නේ නැති වෙයි. Petroleum උන් ගෙන් approval ගන්න වෙනවා price change වලට.

    වෙන news එකක දැක්කා Sinopec උන් Rs.3 කින් price අඩු කරන්න petroleum එකෙන් අවසර ඉල්ලුවා කියලා.
    News wltnm kiwwe ayamaaseta sarayk denne uparima milak.. ita adu thman kmthi price ekkt sell krnn plwn kiyala..
     
    • Like
    Reactions: NRTG and U-tag

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,796
    12,995
    113
    ලංකාවේ තියෙන ගොන් නීති ඵක්ක ප්‍රයිවෙට් කරත් වැඩක් නෑ..

    අවසර ගන්න ඕන..ඒකනේ උන් අවසර ඉල්ලුවේ.නැත්නම් IOC කාරයොන්ට තද වෙනවනේ.
    ------ Post added on Aug 31, 2023 at 9:30 AM

    නෑ බං. Rs. 3 කින් අඩු කරන්න ඉල්ලලා තියෙන්නේ. Ministry of energy එකෙන්.

    Ethakota tharagakari kiyanne jokes ekakne. :baffled: Unta one hatiyakata adu karanna dunna nam iwarai.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,840
    113
    Colombo, Sri Lanka
    ලංකාවට මොන කොම්පැනිය ආවත් වැඩක් නැහැ අන්තිමට මුන් ඔක්කොම එකතුවෙලා අපිට හොම්බෙන් යන්න දෙන්නේ
     
    • Like
    Reactions: kinkon