Sinopec පුනරුදය උදාකරයි

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,909
    2,187
    113
    Birmingham
    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන දැනුවත් කිරීමයි

    පොලිසිය විසින් සාමාන්‍ය ජනතාව වෙත පහත නිවේදනය නිකුත් කර ඇත. විශේෂයෙන්ම මේ පිළිබඳව පාසල් ගුරුවරුන්, දරුවන් සහ දෙමාපියන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    සියලු දෙනාම කියවිය යුතු පොලිස් වැදගත් පණිවිඩයකි . . අවසානය දක්වා කියවන්න
    ප්‍රවේශම් වන්න . .

    අප රටේ මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුත් දැනගත යුතු සිත්හි තබාගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ ඔබ සැමගේ දැඩි අවධානය යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු

    ⭕ නගරවල වේවා, ගම්වල වේවා, බොහෝ අය මේ දිනවල වැඩි ආදායමක් නොලබන නිසා රැකියා අහිමිවීම් / ව්‍යාපාර බලපෑම් හේතුවෙන් ඔබට අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවේ.

    1 නිවසේ සිටින අය, දරුවන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් / ගැහැණු දරුවන් , රැකියා කරන කාන්තාවන් / පිරිමින් ඉතා ප්‍රවේශම් විය යුතුය.

    2 මිල අධික ඔරලෝසු පළඳින්න එපා.

    3 කාන්තාවන් මිල අධික ස්වර්ණාභරණ පැළඳීමෙන් වළකින්න එමෙන්ම ඔබගේ අත්බෑග් ගැන සැලකිලිමත් වන්න.

    4 පිරිමින් මිල අධික ඔරලෝසු, මිල අධික බ්‍රේස්ලට් සහ මාල පැළඳීමෙදී සැලකිලිමත් වන්න.

    5 ඔබගේ වටිනා ජංගම දුරකථන පොදු ස්ථාන වල භාවිතා නොකරන්න. පොදු ස්ථානවල ජංගම දුරකථන භාවිතය අවම කිරීමට උත්සාහ කරන්න.

    6 නාඳුනන පුද්ගලයින් වාහනයේ රැගෙන යාමෙන් වලකින්න.

    7 අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් රැගෙන නොයන්න.

    8 ඔබ ගමන් කරන අතරතුර ඔබේ ATM සහ ක්‍රෙඩිට් කාඩ්පත් සුරක්ෂිතව තබා ගන්න.

    9 ඔබේ වැඩිහිටියන්, සහකරු හෝ සහකාරිය සහ දරුවන් ගැන සොයා බැලීමට නිතර නිවසට දුරකථනයෙන් අමතන්න.

    10 දොරකඩ සීනුව නාද කරන විට ප්‍රධාන දොරෙන් ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙසත්, හැකි නම්, පාර්සල් හෝ ලිපි ගැනීමට ග්‍රිල් වෙත ප්‍රවේශ විය නොහැකි වන පරිදි ග්‍රිල් ගේට්ටු අගුළු දමා තබන ලෙසත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ දොර ළඟ සිටින පුද්ගලයන්ට උපදෙස් දෙන්න.

    11 වේලාසනින් ගෙදර යන ලෙස දරුවන්ට උපදෙස් දෙන්න.

    12 නිවසට යාමට හුදකලා වීදිවල හෝ හරස් මාර්ගවල නොයන්න. හැකිතාක් ප්‍රධාන මාර්ග භාවිතා කිරීමට උත්සාහ කරන්න.

    13 තරුණයෙනි, ඔබ පිටතට යන විට අවට පරිසරය ගැන අවධානයෙන් සිටින්න.

    14 සෑම විටම හදිසි අංකය අත ළඟ තබා ගන්න.

    15 මිනිසුන්ගෙන් ආරක්ෂිත දුරක් තබා ගන්න.

    16 සොරුන් මංකොල්ල කරුවන් බොහෝ විට හෙල්මට් හෝ වෙස් මුහුණු පැළඳ සිටී. එබැවින් එවන් පුද්ගලයින් CCTV කැමරා වලට පවා හඳුනා ගැනීම අපහසුය.

    17 ත්‍රීරෝද රථ , කූලි කැබ් සේවා භාවිතා කරන ඔබ ඔබේ ගමනාන්තය පිළිබඳව ඔබේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන්, හිත මිතුරන් හෝ භාරකරුවන් ප්‍රථමයෙන් දැනුවත් කරන්න.

    18 හැකිතාක් රජයේ පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට උත්සාහ කරන්න.

    19 පුළුවන් තරම් සෙනග පිරෙන බස් වලින් වලකින්න.

    20 ඔබගේ දෛනික කටයුතු සඳහා උදේ 6.00 සිට රාත්‍රී 8.00 දක්වා භාවිතා කරන්න, හැකිතාක් ප්‍රධාන මාර්ග භාවිත කරන්න. පාළු වීදිවල තනිවම ගමන් කිරීමෙන් වළකින්න.

    21 වාණිජ සංකීර්ණ, වෙරළ සහ උද්‍යානවල වැඩි කාලයක් ගත කිරීමෙන් වළකින්න.

    22 වැඩිහිටියන්ට පුහුණු සැසිවලට යාමට සිදුවුවහොත් කුඩා දරුවන්, ළමයින් රැගෙන යාමට කටයුතු කරන්න.

    23 වටිනා භාණ්ඩ කිසිවක් රැගෙන ඔබගේ වාහන වලින් බැස නොයන්න.

    24 ඔබ වාහනයට ගොඩ වූ පසු, දොරවල් අගුළු දමන්න.

    25 කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිකයින් හිතාමතාම වාහන වල ගැටී මුදල් ඉල්ලා සිටින්නේ නම් වහාම පොලිසියට කතා කරන්න. කරුණාකර අංකය ලබා දෙන්න. ඔහුගේ පින්තූරයක් ගන්න.

    රථවාහන නීති පිළිපැදීමේදී අප වගකිවයුතු පුරවැසියන් විය යුතු අතර අප සහ අපගේ දේ ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතුය. අවම වශයෙන් මාස 3 ක් හෝ තත්වය වැඩිදියුණු වන තුරු මෙය අනුගමනය කළ යුතුය. ඔබ ආදරය කරන සියලු දෙනා සමඟ මෙම පණිවිඩය බෙදා ගන්න.

    ප්‍රවේශම්වන්න .

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව . . . .

    ඇදුම් නැතුවම ගියොත් අවුලක් නැහැ නේද ?
     
    • Haha
    Reactions: pavanruka

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,333
    113
    කෑගල්ල
    මේක මාර කෙලියක්නේ..පිස්සු නාකියෙක් මැදපෙරදිග යුද්දයක් පටන් ගත්තා කියලා අපි පලිද..ඕවා අපි වෙනවා කියලා අැති ඌ බලයට අාපු කාලෙම...උඹල තමයි උෟට හුරේ දදා හිටියේ..

    Dance Celebrate Sticker
    Jvp දැන් NPP කියන්නේ සන්නද්ද ත්‍රස්තවාදී සංවිධානයක් නේද? උබල ට බැරියෑ ඉස්සර බස් ගිනි තිබ්බා වගේ ගිහින් ඇමරිකාවට ගහන්න... :lol: විජේවීර හිටියනං වෙලාවට ගහලා. දැන් ඉන්න ඒකාට කෙලලා යනකම් දන්නේ නෑ
     
    • Like
    Reactions: AKI-SL

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,333
    113
    කෑගල්ල
    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන දැනුවත් කිරීමයි

    පොලිසිය විසින් සාමාන්‍ය ජනතාව වෙත පහත නිවේදනය නිකුත් කර ඇත. විශේෂයෙන්ම මේ පිළිබඳව පාසල් ගුරුවරුන්, දරුවන් සහ දෙමාපියන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    සියලු දෙනාම කියවිය යුතු පොලිස් වැදගත් පණිවිඩයකි . . අවසානය දක්වා කියවන්න
    ප්‍රවේශම් වන්න . .

    අප රටේ මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුත් දැනගත යුතු සිත්හි තබාගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ ඔබ සැමගේ දැඩි අවධානය යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු

    ⭕ නගරවල වේවා, ගම්වල වේවා, බොහෝ අය මේ දිනවල වැඩි ආදායමක් නොලබන නිසා රැකියා අහිමිවීම් / ව්‍යාපාර බලපෑම් හේතුවෙන් ඔබට අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවේ.

    1 නිවසේ සිටින අය, දරුවන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් / ගැහැණු දරුවන් , රැකියා කරන කාන්තාවන් / පිරිමින් ඉතා ප්‍රවේශම් විය යුතුය.

    2 මිල අධික ඔරලෝසු පළඳින්න එපා.

    3 කාන්තාවන් මිල අධික ස්වර්ණාභරණ පැළඳීමෙන් වළකින්න එමෙන්ම ඔබගේ අත්බෑග් ගැන සැලකිලිමත් වන්න.

    4 පිරිමින් මිල අධික ඔරලෝසු, මිල අධික බ්‍රේස්ලට් සහ මාල පැළඳීමෙදී සැලකිලිමත් වන්න.

    5 ඔබගේ වටිනා ජංගම දුරකථන පොදු ස්ථාන වල භාවිතා නොකරන්න. පොදු ස්ථානවල ජංගම දුරකථන භාවිතය අවම කිරීමට උත්සාහ කරන්න.

    6 නාඳුනන පුද්ගලයින් වාහනයේ රැගෙන යාමෙන් වලකින්න.

    7 අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් රැගෙන නොයන්න.

    8 ඔබ ගමන් කරන අතරතුර ඔබේ ATM සහ ක්‍රෙඩිට් කාඩ්පත් සුරක්ෂිතව තබා ගන්න.

    9 ඔබේ වැඩිහිටියන්, සහකරු හෝ සහකාරිය සහ දරුවන් ගැන සොයා බැලීමට නිතර නිවසට දුරකථනයෙන් අමතන්න.

    10 දොරකඩ සීනුව නාද කරන විට ප්‍රධාන දොරෙන් ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙසත්, හැකි නම්, පාර්සල් හෝ ලිපි ගැනීමට ග්‍රිල් වෙත ප්‍රවේශ විය නොහැකි වන පරිදි ග්‍රිල් ගේට්ටු අගුළු දමා තබන ලෙසත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ දොර ළඟ සිටින පුද්ගලයන්ට උපදෙස් දෙන්න.

    11 වේලාසනින් ගෙදර යන ලෙස දරුවන්ට උපදෙස් දෙන්න.

    12 නිවසට යාමට හුදකලා වීදිවල හෝ හරස් මාර්ගවල නොයන්න. හැකිතාක් ප්‍රධාන මාර්ග භාවිතා කිරීමට උත්සාහ කරන්න.

    13 තරුණයෙනි, ඔබ පිටතට යන විට අවට පරිසරය ගැන අවධානයෙන් සිටින්න.

    14 සෑම විටම හදිසි අංකය අත ළඟ තබා ගන්න.

    15 මිනිසුන්ගෙන් ආරක්ෂිත දුරක් තබා ගන්න.

    16 සොරුන් මංකොල්ල කරුවන් බොහෝ විට හෙල්මට් හෝ වෙස් මුහුණු පැළඳ සිටී. එබැවින් එවන් පුද්ගලයින් CCTV කැමරා වලට පවා හඳුනා ගැනීම අපහසුය.

    17 ත්‍රීරෝද රථ , කූලි කැබ් සේවා භාවිතා කරන ඔබ ඔබේ ගමනාන්තය පිළිබඳව ඔබේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන්, හිත මිතුරන් හෝ භාරකරුවන් ප්‍රථමයෙන් දැනුවත් කරන්න.

    18 හැකිතාක් රජයේ පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට උත්සාහ කරන්න.

    19 පුළුවන් තරම් සෙනග පිරෙන බස් වලින් වලකින්න.

    20 ඔබගේ දෛනික කටයුතු සඳහා උදේ 6.00 සිට රාත්‍රී 8.00 දක්වා භාවිතා කරන්න, හැකිතාක් ප්‍රධාන මාර්ග භාවිත කරන්න. පාළු වීදිවල තනිවම ගමන් කිරීමෙන් වළකින්න.

    21 වාණිජ සංකීර්ණ, වෙරළ සහ උද්‍යානවල වැඩි කාලයක් ගත කිරීමෙන් වළකින්න.

    22 වැඩිහිටියන්ට පුහුණු සැසිවලට යාමට සිදුවුවහොත් කුඩා දරුවන්, ළමයින් රැගෙන යාමට කටයුතු කරන්න.

    23 වටිනා භාණ්ඩ කිසිවක් රැගෙන ඔබගේ වාහන වලින් බැස නොයන්න.

    24 ඔබ වාහනයට ගොඩ වූ පසු, දොරවල් අගුළු දමන්න.

    25 කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිකයින් හිතාමතාම වාහන වල ගැටී මුදල් ඉල්ලා සිටින්නේ නම් වහාම පොලිසියට කතා කරන්න. කරුණාකර අංකය ලබා දෙන්න. ඔහුගේ පින්තූරයක් ගන්න.

    රථවාහන නීති පිළිපැදීමේදී අප වගකිවයුතු පුරවැසියන් විය යුතු අතර අප සහ අපගේ දේ ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතුය. අවම වශයෙන් මාස 3 ක් හෝ තත්වය වැඩිදියුණු වන තුරු මෙය අනුගමනය කළ යුතුය. ඔබ ආදරය කරන සියලු දෙනා සමඟ මෙම පණිවිඩය බෙදා ගන්න.

    ප්‍රවේශම්වන්න .

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව . . . .
    26 ගෙදර ඉදෙන බත් මුට්ටිය අගුළු දමා තබා ගන්න...
     
    • Haha
    Reactions: pavanruka

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    217
    151
    43
    එහෙම කොම්පැනිකාරයොන්ට ඔනෙ විදියට මිල වැඩි කරන්න පුලුවන්ද, මේවට මිල නියාමනයක් නැද්ද
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    එහෙම කොම්පැනිකාරයොන්ට ඔනෙ විදියට මිල වැඩි කරන්න පුලුවන්ද, මේවට මිල නියාමනයක් නැද්ද
    පුළුවන්
    ඇමතිට ඕනේ නම් නියාමන මිලක් දාන්නත් පුළුවන්, එහෙම දාලා නෑ මේ පාර
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,333
    113
    කෑගල්ල
    Aapahu '88, 89 kaaleta thallu venavada? :unsure:
    ඒවත් පහු කරලා මැතිනිගෙ කාලෙට යයි වගේ, ඒ පළාතේ උන්ට මේ පලාතෙන් බඩු ගන්න බෑ, පන් පිටි හාල් වලට QR. වෙන්නත් පුළුවන්. :lol:
     
    • Haha
    Reactions: pavanruka

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,876
    21,118
    113
    Ioc wadi karanawa thawa april 1 st
    600 wage yay 95
    And auto disel
     
    • Sad
    Reactions: Ldy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක

    ඉතිහාසේ වැඩිම තෙල් මිල NPP ආණ්ඩුව යටතේ.. @shenat

    @Max_r

    @helplesser

    @Bitter Truth

    @thomian

    @topkollek

    @nul
    @KOTA NIHAL
    :lol: :lol::lol: හොදාපල්ල හෝදා පල්ලා, නුඹලාගේ වාරය ඇවිල්ලා..​

    පට්ට. ලෝකෙ අඩුම මිල වැඩිවීම ලංකාවෙද කොහෙද. මෙහෙට වඩා නං පට්ට අඩුයි.✌️

    මේ යුද්දෙ අස්සෙ ලංකාවෙ වාසනාවට NPP ආණ්ඩුව තිබුනෙ. බංකොළොත් පොන්සියොයි, පල් වේස හොරුයි හිටියනං වෙන දේ හිතාගන්නවත් බෑ. ඊළඟ පාර ඇස් දෙක පියන් ගිහින් මාලිමාවට කතිරෙ ගහල එන්න පුලුවන් 🙏🏼
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,333
    113
    කෑගල්ල
    පට්ට. ලෝකෙ අඩුම මිල වැඩිවීම ලංකාවෙද කොහෙද. මෙහෙට වඩා නං පට්ට අඩුයි.✌️

    මේ යුද්දෙ අස්සෙ ලංකාවෙ වාසනාවට NPP ආණ්ඩුව තිබුනෙ. බංකොළොත් පොන්සියොයි, පල් වේස හොරුයි හිටියනං වෙන දේ හිතාගන්නවත් බෑ. ඊළඟ පාර ඇස් දෙක පියන් ගිහින් මාලිමාවට කතිරෙ ගහල එන්න පුලුවන් 🙏🏼

    Sinopec genawe kawuda? Ponsi da?

    wash laundry GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,669
    113
    සේදවත්ත
    ඉස්සලම මම කිව්වේ 500 වෙන්න ඕනේ කියලා දැන් මම කියන්නේ 750 වෙන්න ඕනේ ඩිසල් පෙට්‍රල් ලීටර් එකක් .
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,884
    8,651
    113
    In Your Heart
    ඉස්සලම මම කිව්වේ 500 වෙන්න ඕනේ කියලා දැන් මම කියන්නේ 750 වෙන්න ඕනේ ඩිසල් පෙට්‍රල් ලීටර් එකක් .
    Petrol nam 5000 unath awulak na ban. Diesel nam 100rs wala thiya ganna oni. Diesel kiyanne hema dema depend wena fuel eka
     
    • Haha
    • Like
    Reactions: Ldy and Don GasCan