කොයිකද හොද.?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මචන්ස්ලා..
    ඔයාලගේ අදහස් බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ
    මම ලංකාවේ ඉන්නකොටත් වාහනයක් ගන්නකොට අනිවා බලන එක තමයි එලකිරි එකේ ඒකට තියෙන කොමෙන්ට්ස් රිවීව්..
    ( එහෙම බලලා ගත්තේ මුල්ම වන්ඩිය මැස්ඩා 323, ඊලඟට ලාන්සර්, ඊලඟට 141.. කිසි අවුලක් නැතුව පැද්දා විකුණනකන්ම )

    දැන් ලංකාවෙන් පිට උනත් අලුත්ම එකක් ගන්න යනකොට අහන්න ඕන ඔයාලගේ අදහස මේ වාහන වලින් හොද කෝකද කියලා දැනගන්න.
    වාහන සීන් එකේ ඉන්න ඒ ගැන දන්න අය, දන්න කියන අවුල් දාගෙන යන්න මේවයේ.තව මාසෙන් දෙකෙන් වගේ තමයි ගන්න බලාපොරොත්තුව ඉතින්..
    මට ඕන අවුරුදු 5ක් වගේ අවුලක් නැතුව පදින්න & ඈත ට්‍රිප් යන්න..

    පර්ජෝ 5008 2023
    ටොයෝටා Cross or RAV4 2023
    රෙනෝල්ට් Austral 2023
    නිසාන් XTrail 2023

    පර්ජෝ 5008 2023

    ටොයෝටා Cross or RAV4 2023

    රෙනෝල්ට් Austral 2023

    නිසාන් XTrail 2023

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Toyota 4X4 GIF by SaatchiNZ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    බෙන්ස් වගේ ඒවාට යන්න අයිඩියා නැද්ද :)

    Anyway congratulations Aiye. ප්‍රියාල් අයියවත් මතක් කලා කියන්න :love:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    තාම 2010 විතර වාහන පදින සින්හලුන්ගෙන් අහලා වැඩක් තියේද බන් 2023 වාහන ගැන. 😑
    ඒත් මචන් පර්ජෝ 5008 එක ගැන මේකේ දාලා තිබ්බා වීඩීයෝ එකක්.ඒත් ඒකට ආවෙනික අවුල් ගැන ලොකුවට තිබ්බේ නෑ
    බෙන්ස් වගේ ඒවාට යන්න අයිඩියා නැද්ද :)

    Anyway congratulations Aiye. ප්‍රියාල් අයියවත් මතක් කලා කියන්න :love:
    තැන්කූ මචන්..බෙන්ස් බී.එම් වලට පොඩ්ඩක් ටැක්ස් වැඩී මචන් මෙහෙ
    එල මම කියන්නම් ඔයා කිව්වා කියලා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඔය සෙට් එකෙන් hp 200+ තියෙන්නේ Rav 4 එකට විතරයි බර දාල දුර ගමනක් යද්දී ඒ power එක නම් මාර වටිනවා

    Rav 4 වල නම් කියන්න කිසිම අවුලක් නෑ

    ඔහේ waiting time කොහොමද ගිය ගමන් ගන්න toyota වාහන තියනවද ?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    ඔය සෙට් එකෙන් hp 200+ තියෙන්නේ Rav 4 එකට විතරයි බර දාල දුර ගමනක් යද්දී ඒ power එක නම් මාර වටිනවා

    Rav 4 වල නම් කියන්න කිසිම අවුලක් නෑ

    ඔහේ waiting time කොහොමද ගිය ගමන් ගන්න toyota වාහන තියනවද ?
    ටොයොටා ආසියාවේ තරම් මාකට් නෑ මචන්.ඒ නිසා ඉක්මන්ට ගන්න පුළුවනි.
    ඒත් ඉතින් අපිට ඒ ටොයෝටා ඒන්ජිම පට්ට ශුවර් නිසා මෙහෙ ඇවිල්ලත් ඒකම හොයනවා.
     
    • Like
    Reactions: jzx

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ටොයොටා ආසියාවේ තරම් මාකට් නෑ මචන්.ඒ නිසා ඉක්මන්ට ගන්න පුළුවනි.
    ඒත් ඉතින් අපිට ඒ ටොයෝටා ඒන්ජිම පට්ට ශුවර් නිසා මෙහෙ ඇවිල්ලත් ඒකම හොයනවා.
    North America නම් 18 months waiting time එක :D
    එහෙම asia වල විතරයි මාකට් කියල සීන් එකක් නෑ බන් 2022 USA වල best-selling SUV එක Rav 4 එක :yes:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    North America නම් 18 months waiting time එක :D
    එහෙම asia වල විතරයි මාකට් කියල සීන් එකක් නෑ බන් 2022 USA වල best-selling SUV එක Rav 4 එක :yes:
    සිරාවට...මම හිතුවේ මේ වගේ SUV තමයි ඔහෙ කට්ටිය ගොඩක් පාවිච්චිය කියලා මචන් (Chevrolet, GMC.. )

    maxresdefault.jpg
     
    • Like
    Reactions: jzx

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    ඉන්නේ ස්වීඩන් වල මචන්.
    peugeot renault ganna epa sweden nam, 2nd hand market ekak na

    private leasing nam ganne aulak na 3 years walin deela dana nisa nattan ganna epa

    Toyota, Kia, Nissan walata 2nd hand market ekak tiyenwa.

    Highma demand Volvo, ganna puluwan nam hodai... 2nd user wage v60, or xc40 tiyenwa brand new 5008 price ekata
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    peugeot renault ganna epa sweden nam, 2nd hand market ekak na

    private leasing nam ganne aulak na 3 years walin deela dana nisa nattan ganna epa

    Toyota, Kia, Nissan walata 2nd hand market ekak tiyenwa.

    Highma demand Volvo, ganna puluwan nam hodai... 2nd user wage v60, or xc40 tiyenwa brand new 5008 price ekata
    තැන් කූ වේවා මචන් විස්තරේට. වොල්වෝ එක චීනෙන් ගත්තයින් පස්සේ ගන්න හිතක් නෑ ඒක නම්. ඒත් ඔයා කියන්නා වගේ ජපන් ඒවාට යන එක හොදයි කියලා හිතෙනවා.දැනට බහුතර මතය ඒක වගේ.
     
    • Like
    Reactions: jzx

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    සිරාවට...මම හිතුවේ මේ වගේ SUV තමයි ඔහෙ කට්ටිය ගොඩක් පාවිච්චිය කියලා මචන් (Chevrolet, GMC.. )

    maxresdefault.jpg
    මේවත් තියනවා හැබැයි දැන් ගොඩක් උන් තෙල් ගැනත් හිතනවා :D :yes:
    මෙහෙට එන Nissan rouge දැන් එන්නේ 3 cylinder engine එකක්,
    GMC terrain මේක කලින් අවේ V6 එකක් දැන් එන්නේ 1.5 turbo දැන් market වෙන්නේ power එකයි fuel efficiency දෙකම තියන ඒවා
     
    • Like
    Reactions: priyanka_hdp