Second hand cars prices

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තෙල් ගහලා දුවන්න විතරක්ම නන් ඉතින් ටොයෝට‍ා කොරොල්ලා තමයි.....
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,804
    11,470
    113
    ඉබ්බා කාර් එහෙම නැත්නම් වොක්ස්වැගන් බීටල් කාර් එක ඉස්සරවෙලාම හදන කොට අපි ඉපදෙන්න හිතලාවත් නෑ....ඒ කියන්නෙ 1938..ලංකාවෙ මේක බීටල් කියලා හැඳින්වුවත් සමහර රටවල් වලට මේ කාරෙක හඳුන්වන්නෙ බග් , කාෆර් , වගේ වෙනත් නම් වලින්...කිව්වට විශ්වාස කරන්න මේ කාර් නිශ්පාදනය නවත්තනකොට ලෝකෙ පුරාම වාහන මිලියන 21 ක් නිශ්පාදනය කරලා තියෙනවා..නිශ්පාදකය ින් 1000cc වල ඉඳලා 1600cc වෙනකන් වාහන නිශ්පාදනය කලත් ලංකාවෙ බහුලවම දකින්න තියෙන්නෙ 1300 cc කාණ්ඩයේ වාහන...වොක්ස්වැගන් කියන එකේ ජර්මන් තේරුම "මහජනයාගේ වාහනය"කියන එකලු...
    වාහනය නම් අවුරුදු 70 විතර පරණ උනත් තවමත් එන්ජින් අලුත් පිට වගේ දුවන්න පුළුවන් වාහනයක්....තෙල් එහෙමත් 15ක් විතර වගේ කරනවා...වාහන ලේසියකට දිරන්නෙත් නෑ...ඒ තරම් හයියයි....ප්රියස් වගේ කාර් එකක් එක්ක එකිනෙක හැප්පුවොත් බය නැතුව කෝටියක ඔට්ටුවක් අල්ලන්න පුළුවන්...මුකුත් වෙන්නෙ නෑ....මේ වාහන නම් ලේසියකට හොයා ගන්න හම්බ වෙන්නෙත් නෑ තියෙන අය දෙන්නෙත් නෑ...අවමය ලක්ෂ 5ක් වත් වෙයි...ගොඩක් කට්ටිය මේ වාහන පාවිච්චි කරන්නෙ විලාසිතාවක් විදියට...හැබැයි වොක්ස්වැගන් එකක නැගල සද්දෙ ශාගෙන යන එකත් අමුතු ගතියක් තියෙනවා....වොක්ස්වැ� ��න් ගැන උනන්දු අයට කියන්නෙ මේ...රටේම තියෙන පරන වොක්ස්වැගන් ගෙනැල්ලා හදන තැනක් තමා නුවරපාරේ ටයර් හන්දියේ...ඕනම වෙලාවක ගියොත් කාර් හයක් හතක් හදනවා...පාර්ට්ස් ගැන බය වෙන්න එපා බඩු නැත්නම් වින්කලේක හරි ලියවලා දානවා...

    අනික තමා මිස්ටර් බීන් කාර් එක...එහෙම නැත්නම් මිනි මයිනර් කියන කාර් එක..මේ කාර් එක 1959 ඉඳලා අද දක්වාම වාහන හදන ආයතනයක්...ඉස්සර වෙලාම හැදුවේ British Motor Corporation ඊට පස්සෙ ආයතනය British Leyland විසින් මිලට ගත්තා....වසර 2000 පමන වනතෙක් වාහනයේ අයිතිය එහෙම නැත්නම් නිශ්පාදන අයිතිය තිබුනේ Rover Group (Land Rover ) එකට...වර්ථමාන අයිතිය BMW කම්පැනි එකට
    එක එක කම්පැනි වලින් එක එක නම් මේ වාහනේට තියලා තියෙනවා...මිනි මයිනර් මොරිස් මයිනර් ඔස්ටින් මිනි කූපර් රෝවර් මිනි සහ තව ගොඩක් තියේ...හේතුව නිශ්පාදකයා මාරු වෙනකොට වාහනේ නමද මාරු වීම...800cc ඉඳලා 1275cc වෙනකන් වාහන තියේ..ලංකාවෙ බහුල 1000cc වාහන...මේකත් ඉතින් බීටල් එක වගේම ගාම්බීර වාහනයක්....තවමත් ලංකාවෙ මේ වාහන වර්ගේ හොඳට දුවනවා...දැක්කම ආස හිතෙනවා පාන් ගෙඩිය වගේ නිසා....මිල ඇහුවම තමා හිතෙන්නෙ මේ පාං ගෙඩියට මෙච්චර ගෙවන්නෙ මොකද කියලා...ලක්ෂ 8 ඉඳලා ලක්ශ 12 වෙනකන් වාහන විකිනෙනවා.....ගන්න එක පාඩුයි..ඒත් ඉතින් ලක්ශ 12 කට කරන්න දෙයක් නැති කෙනෙක් ඉන්නවා නම් අරගන්න.....තාමත් මේ කාර් එකට නිශ්පාදකයා විසින් අමතර කොටස් නිපදවනවා...ඒකයි මේ අස්ප ගනන්....

    by - හිතුමතේ ජීවිතේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,804
    11,470
    113
    proton Gen 2 කාර් එක කොහොමද ? options නම් ගොඩක් හොදයි ..
    ඕනෑම වාහනයක හොද සහ නරක පැති තියෙනවා....ගොඩක් අය වාහන හොඳයි කියන්නෙ මෙන්න මේ දේවල් පදනම් කරගෙන
    1) අමතර කොටස් වල සුලභත්වය සහ දුලභ බව
    2) අමතර කොටස් වල මිල සහ වාහනයේ මිල
    3) බ්රෑන්ඩ් නේම් එකේ මිල
    අනිත් එක මෙ වෙනකොට තාක්ෂණය කියන එක ජපානයටත් චීනෙටත් ඉන්දියාවටත් ජර්මනියටත් පැතිරිලා ඉවරයි....පැන්ඩා කාර් එක ගැන හිතන්න...මිල අඩුයි / සේෆ්ටි එක හොඳයි ඉන්දියන් කාර් එකකට වඩා...පහසුකම් සියල්ල අන්තර්ගතයි...නමුත් ඒක චයිනා කියලා අපි අයින් කරලා දානවා...අනිත් එක ලංකාවෙ එසෙම්බල් කලත් ස්පෙයාර් පාර්ට්ස් එහෙම සෑහෙන මිලයි.....නමුත් තාක්ෂණය එකයි ( පොඩි පොඩි අවුල් නැතුවම නෙවෙයි...) ඉන්දියන් ඇල්ටො එකක් ගන්න...වාහන්යේ පහසුකම් ඔප්ෂන් වලට කිසි සේත්ම වටින්නෙ නැති මිලක් වාහනේට තියෙන්නෙ....නමුත් පාර්ට්ස් මිල එහෙම සෑහෙන්න අඩුයි මේන්ටේන් කොස්ට් එක සෑහෙන්න අඩුයි....සැප පහසුව නැති උනත් කමක් නෑ වියදම අඩු නිසා මිනිස්සු ගොඩක් වෙලාවට නොවටිනා මිලක් ගෙවලා ඉන්දියන් වාහනයකට යනවා...ඔකයි වෙනස...
    Proton ගැන කියනවා නම් මැලේෂියානු වාහනයක්...චීනයේ එසෙම්බල් කරන්නෙ...ඔප්ෂන් එහෙම හොඳටම හොඳයි වාහනයේ හැඩය තාක්ෂනය හැම දේම තියෙනවා....වැඩේ තියෙන්නෙ මොනවා හරි ටෙක්නිකල් ෆෝල්ට් එකක් ආවොත් පාර්ට්ස් එහෙම සුලභ නෑ....හොයන්න හතර වටේ යන්න ඕන....ටෙක්නිකල් ෆෝල්ට් නැති වාහන නෑ...කැඩෙන්නෙ නැති වාහන නෑ....බෙන්ස් අවුඩි පවා කැඩෙනවා...නමුත් අපි ඒවා දකින්නෙ නෑ පාරවල් වල කැඩිලා නවත්තන් හදනවා වත්....( හේතුව තමා බෙන්ස් අවුඩි සහ බි එම් ඩබ් වාහන අයිති කාරයා එක්ක ගිවිසුමක් ගහනවා.....බැරි වෙලාවක වත් බ්රේක් ඩවුන් එකක් වුනොත් වෙනත් කිසිම වාහනයකින් ඇදගෙන යෑම තහනම් සහ එහෙම කැඩුනා නම් ඒක පටවලා අරන් යන්න ඕන..කළු රෙද්දකින් වහන්නත් ඕන..බැරි වෙලාවක වත් මේ ගිවිසුම කැඩුවොත් නඩු දානවා....ලංකාවෙ මේ දේ වෙනවද කියලා හරියටම කියන්න දන්නෙ නෑ...වෙන රට වල නම් වෙනවා... )
    ඉතින් පාර්ට්ස් , බ්රෑන්ඩ් නේම් එක ( වාහනේ මාකට් එක ) මේන්ටේන් කොස්ට් එක එක්ක බැලුවම Proton වාහනයක් හොඳයි කියලා කියන්න බෑ....හොඳම දේ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් එක්ක කතා කරන්න එයාගේ අදහස් එක්ක කතා බහ කරලා දැනගෙන ගන්නවා නම් ගන්න එක...ටොයොටා ලෝලියෙක් ගෙන් කොහොමද මේ Proton වාහනේ කියලා ඇහුවම ගත්ත කටටම කියාවි අපෝ ගන්න එපා ලෙඩ ගොඩ කියලා...ඒකත් හරියට මහින්ද පාක්ශිකයෙක් ගෙන් සිරිසේන කොහොමද කියලා ඇහුවා වගේ කේස් එකක්....

    by - හිතුමතේ ජීවිතේ
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    BJ

    Mama Mazda BJ5 ekak ganna hadanne. Me dawaswala watema hoyanawa. Eth samahara un kiyanawa Mazda ganna epa kiyala. Thel karanne nethilu. Leda wedilu. Parts Gananlu. Second Market nehelu. ( Ekanam boru mage kalin Mazda BG eka wikunanna dala dawas deken 3# denek porakewa ganna ) BJ wala selakiyayuthu awul ehema danna kenek. ( Wahane Elawala thiyena kenek ) Kiyala dennako. BJ5 Manual 16. 50 kata paduda? :love::love:BJ5
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,804
    11,470
    113
    Mama Mazda BJ5 ekak ganna hadanne. Me dawaswala watema hoyanawa. Eth samahara un kiyanawa Mazda ganna epa kiyala. Thel karanne nethilu. Leda wedilu. Parts Gananlu. Second Market nehelu. ( Ekanam boru mage kalin Mazda BG eka wikunanna dala dawas deken 3# denek porakewa ganna ) BJ wala selakiyayuthu awul ehema danna kenek. ( Wahane Elawala thiyena kenek ) Kiyala dennako. BJ5 Manual 16. 50 kata paduda? :love::love:BJ5

    Raththaran nan kiyanawa car eka hondai ganna kiyala.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    my one

    ඉබ්බා කාර් එහෙම නැත්නම් වොක්ස්වැගන් බීටල් කාර් එක ඉස්සරවෙලාම හදන කොට අපි ඉපදෙන්න හිතලාවත් නෑ....ඒ කියන්නෙ 1938..ලංකාවෙ මේක බීටල් කියලා හැඳින්වුවත් සමහර රටවල් වලට මේ කාරෙක හඳුන්වන්නෙ බග් , කාෆර් , වගේ වෙනත් නම් වලින්...කිව්වට විශ්වාස කරන්න මේ කාර් නිශ්පාදනය නවත්තනකොට ලෝකෙ පුරාම වාහන මිලියන 21 ක් නිශ්පාදනය කරලා තියෙනවා..නිශ්පාදකය ින් 1000cc වල ඉඳලා 1600cc වෙනකන් වාහන නිශ්පාදනය කලත් ලංකාවෙ බහුලවම දකින්න තියෙන්නෙ 1300 cc කාණ්ඩයේ වාහන...වොක්ස්වැගන් කියන එකේ ජර්මන් තේරුම "මහජනයාගේ වාහනය"කියන එකලු...
    වාහනය නම් අවුරුදු 70 විතර පරණ උනත් තවමත් එන්ජින් අලුත් පිට වගේ දුවන්න පුළුවන් වාහනයක්....තෙල් එහෙමත් 15ක් විතර වගේ කරනවා...වාහන ලේසියකට දිරන්නෙත් නෑ...ඒ තරම් හයියයි....ප්රියස් වගේ කාර් එකක් එක්ක එකිනෙක හැප්පුවොත් බය නැතුව කෝටියක ඔට්ටුවක් අල්ලන්න පුළුවන්...මුකුත් වෙන්නෙ නෑ....මේ වාහන නම් ලේසියකට හොයා ගන්න හම්බ වෙන්නෙත් නෑ තියෙන අය දෙන්නෙත් නෑ...අවමය ලක්ෂ 5ක් වත් වෙයි...ගොඩක් කට්ටිය මේ වාහන පාවිච්චි කරන්නෙ විලාසිතාවක් විදියට...හැබැයි වොක්ස්වැගන් එකක නැගල සද්දෙ ශාගෙන යන එකත් අමුතු ගතියක් තියෙනවා....වොක්ස්වැ� ��න් ගැන උනන්දු අයට කියන්නෙ මේ...රටේම තියෙන පරන වොක්ස්වැගන් ගෙනැල්ලා හදන තැනක් තමා නුවරපාරේ ටයර් හන්දියේ...ඕනම වෙලාවක ගියොත් කාර් හයක් හතක් හදනවා...පාර්ට්ස් ගැන බය වෙන්න එපා බඩු නැත්නම් වින්කලේක හරි ලියවලා දානවා...

    :yes::yes::yes::yes::yes::yes::yes:
    This is my one

    bge12.jpg

    අනික තමා මිස්ටර් බීන් කාර් එක...එහෙම නැත්නම් මිනි මයිනර් කියන කාර් එක..මේ කාර් එක 1959 ඉඳලා අද දක්වාම වාහන හදන ආයතනයක්...ඉස්සර වෙලාම හැදුවේ British Motor Corporation ඊට පස්සෙ ආයතනය British Leyland විසින් මිලට ගත්තා....වසර 2000 පමන වනතෙක් වාහනයේ අයිතිය එහෙම නැත්නම් නිශ්පාදන අයිතිය තිබුනේ Rover Group (Land Rover ) එකට...වර්ථමාන අයිතිය BMW කම්පැනි එකට
    එක එක කම්පැනි වලින් එක එක නම් මේ වාහනේට තියලා තියෙනවා...මිනි මයිනර් මොරිස් මයිනර් ඔස්ටින් මිනි කූපර් රෝවර් මිනි සහ තව ගොඩක් තියේ...හේතුව නිශ්පාදකයා මාරු වෙනකොට වාහනේ නමද මාරු වීම...800cc ඉඳලා 1275cc වෙනකන් වාහන තියේ..ලංකාවෙ බහුල 1000cc වාහන...මේකත් ඉතින් බීටල් එක වගේම ගාම්බීර වාහනයක්....තවමත් ලංකාවෙ මේ වාහන වර්ගේ හොඳට දුවනවා...දැක්කම ආස හිතෙනවා පාන් ගෙඩිය වගේ නිසා....මිල ඇහුවම තමා හිතෙන්නෙ මේ පාං ගෙඩියට මෙච්චර ගෙවන්නෙ මොකද කියලා...ලක්ෂ 8 ඉඳලා ලක්ශ 12 වෙනකන් වාහන විකිනෙනවා.....ගන්න එක පාඩුයි..ඒත් ඉතින් ලක්ශ 12 කට කරන්න දෙයක් නැති කෙනෙක් ඉන්නවා නම් අරගන්න.....තාමත් මේ කාර් එකට නිශ්පාදකයා විසින් අමතර කොටස් නිපදවනවා...ඒකයි මේ අස්ප ගනන්....

    by - හිතුමතේ ජීවිතේ

    my one
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    Mama Mazda BJ5 ekak ganna hadanne. Me dawaswala watema hoyanawa. Eth samahara un kiyanawa Mazda ganna epa kiyala. Thel karanne nethilu. Leda wedilu. Parts Gananlu. Second Market nehelu. ( Ekanam boru mage kalin Mazda BG eka wikunanna dala dawas deken 3# denek porakewa ganna ) BJ wala selakiyayuthu awul ehema danna kenek. ( Wahane Elawala thiyena kenek ) Kiyala dennako. BJ5 Manual 16. 50 kata paduda? :love::love:BJ5
    මම ගත්තේ 2003 අවුරුද්ද 16 කට .මේ මගේ පලවෙනි mazda එක අරන් මාස 2 වගේ වෙන්නේ.15 වගේ කරනවා තෙල්.මොකද අපේ පාරවල් වල දෙයියනේ කියලා ට්‍රැෆික් නැති නිසා.මටත් ඔය ටිකම කිව්වා.එත් හොයලා බැලුවම පාර්ට්ස් තියනවා.ටිකක් ගණන්.ඒ අර සුලබ නැති නිසා .එත් බොඩි එහෙම සුපිරියි.
     
    BJ5P da ban?