එ කාලේ..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    කොහොම තිබ්බ වෙබ් site එකක්ද මේක..

    Capture.JPG
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Kick Ass torrentනේ?
    ඕක නෙමෙයිනේ බන් domain එක

    domain එක seize කරා, මේ තියෙන්නේ
    http://kickass.to/
    එතකොට වෙන purposes වලට ගන්න බෑ domain එක imo
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කොහොම තිබ්බ වෙබ් site එකක්ද මේක..

    View attachment 213634
    Kat.cr site එක shut down කරපු දවසේ මාරම දුකක් ආවා. Kickass එකේ පට්ට helpful community එකක් තිබ්බා (elakiri වගේම) ඕනම දන්නේ නැති දෙයක් ඇහුවම පට ගාලා කවුරු හරි උත්තර දෙනවා, torrent එකක seeds නෑ කියලා post එකක් දැම්මාම කවුරුහරි ඒක seedbox එකකට දාලා හරි link එක pm කරනවා. ඒ වගේ පට්ට crowd එකක් හිටියේ. ගොඩක් ලොකු දැනුමක් ලබා ගත්තා tech දේවල් ගැන :(:(:(

    ඊට පස්සේ kickass crew එක ආයිත් site එකක් launch කරාට ඒක නැගලා ගියේ නැහැ, මතක විදිහට ඒකටත් කෙලියා.
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    Kat.cr site එක shut down කරපු දවසේ මාරම දුකක් ආවා. Kickass එකේ පට්ට helpful community එකක් තිබ්බා (elakiri වගේම) ඕනම දන්නේ නැති දෙයක් ඇහුවම පට ගාලා කවුරු හරි උත්තර දෙනවා, torrent එකක seeds නෑ කියලා post එකක් දැම්මාම කවුරුහරි ඒක seedbox එකකට දාලා හරි link එක pm කරනවා. ඒ වගේ පට්ට crowd එකක් හිටියේ. ගොඩක් ලොකු දැනුමක් ලබා ගත්තා tech දේවල් ගැන :(:(:(

    ඊට පස්සේ kickass crew එක ආයිත් site එකක් launch කරාට ඒක නැගලා ගියේ නැහැ, මතක විදිහට ඒකටත් කෙලියා.
    api e kale hithuwata thawa awrudu ganakin loku tec expan ekak wei kiyala but eka e widiyata une na