ado ekaKick Ass torrentනේ?
ඕක නෙමෙයිනේ බන් domain එක
domain එක seize කරා, මේ තියෙන්නේ
http://kickass.to/
එතකොට වෙන purposes වලට ගන්න බෑ domain එක imo
Kat.cr site එක shut down කරපු දවසේ මාරම දුකක් ආවා. Kickass එකේ පට්ට helpful community එකක් තිබ්බා (elakiri වගේම) ඕනම දන්නේ නැති දෙයක් ඇහුවම පට ගාලා කවුරු හරි උත්තර දෙනවා, torrent එකක seeds නෑ කියලා post එකක් දැම්මාම කවුරුහරි ඒක seedbox එකකට දාලා හරි link එක pm කරනවා. ඒ වගේ පට්ට crowd එකක් හිටියේ. ගොඩක් ලොකු දැනුමක් ලබා ගත්තා tech දේවල් ගැන



api e kale hithuwata thawa awrudu ganakin loku tec expan ekak wei kiyala but eka e widiyata une naKat.cr site එක shut down කරපු දවසේ මාරම දුකක් ආවා. Kickass එකේ පට්ට helpful community එකක් තිබ්බා (elakiri වගේම) ඕනම දන්නේ නැති දෙයක් ඇහුවම පට ගාලා කවුරු හරි උත්තර දෙනවා, torrent එකක seeds නෑ කියලා post එකක් දැම්මාම කවුරුහරි ඒක seedbox එකකට දාලා හරි link එක pm කරනවා. ඒ වගේ පට්ට crowd එකක් හිටියේ. ගොඩක් ලොකු දැනුමක් ලබා ගත්තා tech දේවල් ගැන
ඊට පස්සේ kickass crew එක ආයිත් site එකක් launch කරාට ඒක නැගලා ගියේ නැහැ, මතක විදිහට ඒකටත් කෙලියා.