මචන්ස්ලා..
ඔයාලගේ අදහස් බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ
මම ලංකාවේ ඉන්නකොටත් වාහනයක් ගන්නකොට අනිවා බලන එක තමයි එලකිරි එකේ ඒකට තියෙන කොමෙන්ට්ස් රිවීව්..
( එහෙම බලලා ගත්තේ මුල්ම වන්ඩිය මැස්ඩා 323, ඊලඟට ලාන්සර්, ඊලඟට 141.. කිසි අවුලක් නැතුව පැද්දා විකුණනකන්ම )
දැන් ලංකාවෙන් පිට උනත් අලුත්ම එකක් ගන්න යනකොට අහන්න ඕන ඔයාලගේ අදහස මේ වාහන වලින් හොද කෝකද කියලා දැනගන්න.
වාහන සීන් එකේ ඉන්න ඒ ගැන දන්න අය, දන්න කියන අවුල් දාගෙන යන්න මේවයේ.තව මාසෙන් දෙකෙන් වගේ තමයි ගන්න බලාපොරොත්තුව ඉතින්..
මට ඕන අවුරුදු 5ක් වගේ අවුලක් නැතුව පදින්න & ඈත ට්‍රිප් යන්න..
පර්ජෝ 5008 2023
ටොයෝටා Cross or RAV4 2023
රෙනෝල්ට් Austral 2023
නිසාන් XTrail 2023