mu LLama2.com domain eka aran eka twitter ekata redirect karala:lol:
Emios Well-known member Dec 10, 2009 74,185 66,603 113 Sep 2, 2023 #1 mu LLama2.com domain eka aran eka twitter ekata redirect karala
Emios Well-known member Dec 10, 2009 74,185 66,603 113 Sep 2, 2023 #3 dayt0na said: So? Click to expand... eka zuckerrburg gene ban
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Sep 2, 2023 #4 Emios said: mu LLama2.com domain eka aran eka twitter ekata redirect karala Click to expand... Company එක bankruptcy වලට යන්න ඇරලා උගේ ego එක පෙන්නන්න ඔහොම සිඟිති වැඩ කරන්න විතරයි පොර දන්නේ. Reactions: Emios and ChamodhK
Emios said: mu LLama2.com domain eka aran eka twitter ekata redirect karala Click to expand... Company එක bankruptcy වලට යන්න ඇරලා උගේ ego එක පෙන්නන්න ඔහොම සිඟිති වැඩ කරන්න විතරයි පොර දන්නේ.
2osama Well-known member Oct 25, 2010 81,200 72,376 113 මාලඹේ Sep 2, 2023 #5 ඕකා පිස්සෙක් ඌ කරන වැඩ ගැන වැඩිය හිතන්න එපා
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Sep 2, 2023 #6 2osama said: ඕකා පිස්සෙක් ඌ කරන වැඩ ගැන වැඩිය හිතන්න එපා Click to expand... ඔව්. Company එක bankruptcy වලට යන්න ඇරලා උගේ ego එක පෙන්නන්න ඔහොම සිඟිති වැඩ කරන්න විතරයි පොර දන්නේ Reactions: 2osama
2osama said: ඕකා පිස්සෙක් ඌ කරන වැඩ ගැන වැඩිය හිතන්න එපා Click to expand... ඔව්. Company එක bankruptcy වලට යන්න ඇරලා උගේ ego එක පෙන්නන්න ඔහොම සිඟිති වැඩ කරන්න විතරයි පොර දන්නේ
2osama Well-known member Oct 25, 2010 81,200 72,376 113 මාලඹේ Sep 2, 2023 #7 Roxburyroy said: ඔව්. Company එක bankruptcy වලට යන්න ඇරලා උගේ ego එක පෙන්නන්න ඔහොම සිඟිති වැඩ කරන්න විතරයි පොර දන්නේ Click to expand... දවසට Tweets සියක් විතර ගහනවා මු බැරිම තැන Twitter එකම අයින් කරලා දැම්මා වැඩක් නැහැ කියලා හිතුනා අවදානේ ඉල්ලන්නේ පොර
Roxburyroy said: ඔව්. Company එක bankruptcy වලට යන්න ඇරලා උගේ ego එක පෙන්නන්න ඔහොම සිඟිති වැඩ කරන්න විතරයි පොර දන්නේ Click to expand... දවසට Tweets සියක් විතර ගහනවා මු බැරිම තැන Twitter එකම අයින් කරලා දැම්මා වැඩක් නැහැ කියලා හිතුනා අවදානේ ඉල්ලන්නේ පොර
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Sep 2, 2023 #8 2osama said: දවසට Tweets සියක් විතර ගහනවා මු බැරිම තැන Twitter එකම අයින් කරලා දැම්මා වැඩක් නැහැ කියලා හිතුනා අවදානේ ඉල්ලන්නේ පොර Click to expand... මමත් delete කරා. ආපහු reactive කරා uber වල customer support ගන්න පුළුවන් Twitter වලින් විතරක් නිසා. ලංකවේ card එපා කියන uber driver සක්කිලි නිසා uber customer support contact කරගන්න වෙනවා සමහර වෙලාවට. Reactions: Max_r
2osama said: දවසට Tweets සියක් විතර ගහනවා මු බැරිම තැන Twitter එකම අයින් කරලා දැම්මා වැඩක් නැහැ කියලා හිතුනා අවදානේ ඉල්ලන්නේ පොර Click to expand... මමත් delete කරා. ආපහු reactive කරා uber වල customer support ගන්න පුළුවන් Twitter වලින් විතරක් නිසා. ලංකවේ card එපා කියන uber driver සක්කිලි නිසා uber customer support contact කරගන්න වෙනවා සමහර වෙලාවට.