elon muskge wedak

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mu LLama2.com domain eka aran eka twitter ekata redirect karala:lol:



    Company එක bankruptcy වලට යන්න ඇරලා උගේ ego එක පෙන්නන්න ඔහොම සිඟිති වැඩ කරන්න විතරයි පොර දන්නේ.
     
    • Haha
    • Like
    Reactions: Emios and ChamodhK

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඕකා පිස්සෙක් ඌ කරන වැඩ ගැන වැඩිය හිතන්න එපා
    ඔව්. Company එක bankruptcy වලට යන්න ඇරලා උගේ ego එක පෙන්නන්න ඔහොම සිඟිති වැඩ කරන්න විතරයි පොර දන්නේ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,199
    72,375
    113
    මාලඹේ
    ඔව්. Company එක bankruptcy වලට යන්න ඇරලා උගේ ego එක පෙන්නන්න ඔහොම සිඟිති වැඩ කරන්න විතරයි පොර දන්නේ
    දවසට Tweets සියක් විතර ගහනවා මු බැරිම තැන Twitter එකම අයින් කරලා දැම්මා වැඩක් නැහැ කියලා හිතුනා🤣
    අවදානේ ඉල්ලන්නේ පොර 🤣
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දවසට Tweets සියක් විතර ගහනවා මු බැරිම තැන Twitter එකම අයින් කරලා දැම්මා වැඩක් නැහැ කියලා හිතුනා🤣
    අවදානේ ඉල්ලන්නේ පොර 🤣
    මමත් delete කරා. ආපහු reactive කරා uber වල customer support ගන්න පුළුවන් Twitter වලින් විතරක් නිසා. ලංකවේ card එපා කියන uber driver සක්කිලි නිසා uber customer support contact කරගන්න වෙනවා සමහර වෙලාවට.
     
    • Like
    Reactions: Max_r