Finland Yaluwekgen help ekak

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ෆින්ලන්ඩ් ගැන ත්‍රෙඩ් එකක් වැටෙන්න නෑ ලොකු බොස් ඉවරයි.... ඒ අස්සෙ මාත් එක එක ලබ්බවල් අහනවා මේ ටිකේ :rofl:

    ඉස්සරහට සිoහලු finland තමා ගොඩක් යන්නෙ, අහෝ HAneo :lol:
    පින්ලන්තේ එනවා නම් තම්පෙරේ එන්න. හෙල්සින්කි ඉන්න එපා පට්ට ගණන් බන් හැම දේම දැන්
    ඊලග අව්රුද්දෙ ඉදන් IELTS/ PTE බලනවා ස්ටඩි කරන උන්ට.
    යුරෝපේ එනවා නම් දැන්ම වරෙල්ලා ඊලග අව්රුද්ද එච්චර සුබ නැ .
     
    • Love
    Reactions: samsri

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    පින්ලන්තේ එනවා නම් තම්පෙරේ එන්න. හෙල්සින්කි ඉන්න එපා පට්ට ගණන් බන් හැම දේම දැන්
    ඊලග අව්රුද්දෙ ඉදන් IELTS/ PTE බලනවා ස්ටඩි කරන උන්ට.
    යුරෝපේ එනවා නම් දැන්ම වරෙල්ලා ඊලග අව්රුද්ද එච්චර සුබ නැ .
    අඩේ සිරාවට... ඇයි එහෙම කියන්නේ. Restrictions වැඩි වෙයිද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේ සිරාවට... ඇයි එහෙම කියන්නේ. Restrictions වැඩි වෙයිද?
    දැනටමත් ප්‍රපොසල් දාල තියෙන්නේ
    ඊලග අව්රුදේ මැද වගේ වෙනකොට ඉම්ප්ලිමන්ට් කරයි. එක දැම්මොත් ස්ටුඩන්ට් ඇවිත් වරක් බේස් යන්න බැ
    සෝෂල් බෙනිෆිට්ස් නැ ස්ටුඩන්ට් ලට
    දැනට A පර්ට්මිට් හැම එකම අවරුදු 4 න PR දෙනවා. එක ස්ටුඩන්ට් ලට දෙන්නේ ඩිග්රි එක කම්පිලිට් කලාට පස්සේ අවරුදු 4 කින් . බෙසිකලි ස්ටුඩන්ට් ඇවිල්ල තේරුමක් නැති කරන්න යන්නේ
    ඕක නොර්ඩික් හැම කන්ට්‍රි එකකම එක පාර ඉම්ප්ලිමන්ට් වෙන්නේ පුතාල
     
    • Wow
    Reactions: CorD SaC

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,136
    842
    113
    ----- Hill City ----
    Finland iwarai dan.. yakka puththu, bangali, pakku hama thanama :lol:.. sanna marin gama kala giye issara thibba student permit ekath nathi karala... apu gaman mehen benefits gannawa system loopholewalin ape ewun
     
    • Like
    Reactions: samsri

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    දැනටමත් ප්‍රපොසල් දාල තියෙන්නේ
    ඊලග අව්රුදේ මැද වගේ වෙනකොට ඉම්ප්ලිමන්ට් කරයි. එක දැම්මොත් ස්ටුඩන්ට් ඇවිත් වරක් බේස් යන්න බැ
    සෝෂල් බෙනිෆිට්ස් නැ ස්ටුඩන්ට් ලට
    දැනට A පර්ට්මිට් හැම එකම අවරුදු 4 න PR දෙනවා. එක ස්ටුඩන්ට් ලට දෙන්නේ ඩිග්රි එක කම්පිලිට් කලාට පස්සේ අවරුදු 4 කින් . බෙසිකලි ස්ටුඩන්ට් ඇවිල්ල තේරුමක් නැති කරන්න යන්නේ
    ඕක නොර්ඩික් හැම කන්ට්‍රි එකකම එක පාර ඉම්ප්ලිමන්ට් වෙන්නේ පුතාල

    4 years 6 karaa neda.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    පින්ලන්තේ එනවා නම් තම්පෙරේ එන්න. හෙල්සින්කි ඉන්න එපා පට්ට ගණන් බන් හැම දේම දැන්
    ඊලග අව්රුද්දෙ ඉදන් IELTS/ PTE බලනවා ස්ටඩි කරන උන්ට.
    යුරෝපේ එනවා නම් දැන්ම වරෙල්ලා ඊලග අව්රුද්ද එච්චර සුබ නැ .
    Thanks bro
     
    • Like
    Reactions: HAneo