Jaya bro Jayamamath next 2 years passe ynawa kohomahri![]()

Jaya bro Jayamamath next 2 years passe ynawa kohomahri![]()

mm lankawa balawath rajje unama oylt tharu penei hum..uba podi wadi ban![]()
slli nhuba student da Work da enna balan inne
mulin podi research ekak dapan. ita passe one one dewal ahapan kiyala dennam
-> SL enna labeewaAusi -> NZ -> Canada -> UK -> FIN![]()
පින්ලන්තේ එනවා නම් තම්පෙරේ එන්න. හෙල්සින්කි ඉන්න එපා පට්ට ගණන් බන් හැම දේම දැන්ෆින්ලන්ඩ් ගැන ත්‍රෙඩ් එකක් වැටෙන්න නෑ ලොකු බොස් ඉවරයි.... ඒ අස්සෙ මාත් එක එක ලබ්බවල් අහනවා මේ ටිකේ
ඉස්සරහට සිoහලු finland තමා ගොඩක් යන්නෙ, අහෝ HAneo![]()
අඩේ සිරාවට... ඇයි එහෙම කියන්නේ. Restrictions වැඩි වෙයිද?පින්ලන්තේ එනවා නම් තම්පෙරේ එන්න. හෙල්සින්කි ඉන්න එපා පට්ට ගණන් බන් හැම දේම දැන්
ඊලග අව්රුද්දෙ ඉදන් IELTS/ PTE බලනවා ස්ටඩි කරන උන්ට.
යුරෝපේ එනවා නම් දැන්ම වරෙල්ලා ඊලග අව්රුද්ද එච්චර සුබ නැ .
දැනටමත් ප්‍රපොසල් දාල තියෙන්නේඅඩේ සිරාවට... ඇයි එහෙම කියන්නේ. Restrictions වැඩි වෙයිද?
දැනටමත් ප්‍රපොසල් දාල තියෙන්නේ
ඊලග අව්රුදේ මැද වගේ වෙනකොට ඉම්ප්ලිමන්ට් කරයි. එක දැම්මොත් ස්ටුඩන්ට් ඇවිත් වරක් බේස් යන්න බැ
සෝෂල් බෙනිෆිට්ස් නැ ස්ටුඩන්ට් ලට
දැනට A පර්ට්මිට් හැම එකම අවරුදු 4 න PR දෙනවා. එක ස්ටුඩන්ට් ලට දෙන්නේ ඩිග්රි එක කම්පිලිට් කලාට පස්සේ අවරුදු 4 කින් . බෙසිකලි ස්ටුඩන්ට් ඇවිල්ල තේරුමක් නැති කරන්න යන්නේ
ඕක නොර්ඩික් හැම කන්ට්‍රි එකකම එක පාර ඉම්ප්ලිමන්ට් වෙන්නේ පුතාල
thama na ban4 years 6 karaa neda.
Thanks broපින්ලන්තේ එනවා නම් තම්පෙරේ එන්න. හෙල්සින්කි ඉන්න එපා පට්ට ගණන් බන් හැම දේම දැන්
ඊලග අව්රුද්දෙ ඉදන් IELTS/ PTE බලනවා ස්ටඩි කරන උන්ට.
යුරෝපේ එනවා නම් දැන්ම වරෙල්ලා ඊලග අව්රුද්ද එච්චර සුබ නැ .