SinoPec ගහන්න එපා

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    අැත්තටම මම හිතුවේ මේ වැඩේ හොදයි කියලා,,හැබැයි දුකක් දැනෙනවා CEYPETCO ගැන..

    අපේ Dollars ටික රටින් පිට වෙනවා.....මම නම් ගහන්නේ CEYPETCO

    මහා පාවා දීමක් ,, අනුරයි විමලුයි පෙරට එන්න ඕන වෙලාව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,741
    113
    Homagama
    අැත්තටම මම හිතුවේ මේ වැඩේ හොදයි කියලා,,හැබැයි දුකක් දැනෙනවා CEYPETCO ගැන..

    අපේ Dollars ටික රටින් පිට වෙනවා.....මම නම් ගහන්නේ CEYPETCO

    මහා පාවා දීමක් ,, අනුරයි විමලුයි පෙරට එන්න ඕන වෙලාව
    සිපෙක්ට්කෝ එකෙන් ගැහුවත් ඩොලර් පිටට යනවා තමයි. රුපියල් වලින් තෙල් ගන්න පුලුවන්නම් තාම ගෝටා ජනාධිපති
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    nonsense GIF by Jaz Dhami
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,845
    13,065
    113
    අැත්තටම මම හිතුවේ මේ වැඩේ හොදයි කියලා,,හැබැයි දුකක් දැනෙනවා CEYPETCO ගැන..

    අපේ Dollars ටික රටින් පිට වෙනවා.....මම නම් ගහන්නේ CEYPETCO

    මහා පාවා දීමක් ,, අනුරයි විමලුයි පෙරට එන්න ඕන වෙලාව
    Ithin pons pol thel hidinawa wage petrol lankawe hidinawada. Kohomath thel genna ratin dollar pita wenawa. :lol:
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    Ithin pons pol thel hidinawa wage petrol lankawe hidinawada. Kohomath thel genna ratin dollar pita wenawa. :lol:
    ගොන් වස්සෝ චීන්නු රුපියල් අරන් යනවද,,රුපියල් ටික චීනෙට ගිහින් Exchange කරනවද??
     
    • Haha
    Reactions: Mugen and SimMaster

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    ගොන් වස්සෝ චීන්නු රුපියල් අරන් යනවද,,රුපියල් ටික චීනෙට ගිහින් Exchange කරනවද??
    ඉතිං සිපට්කෝ එක රුපියල් ටික UAE වලට අරං ගිහිං පෙට්‍රල් අරං එන්නෑනෙ. රුපියල් ටික බැංකුවකින් ඩොලර් කරල අරං යනව ඇත්තෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,856
    28,739
    113
    ඉතිං සිපට්කෝ එක රුපියල් ටික UAE වලට අරං ගිහිං පෙට්‍රල් අරං එන්නෑනෙ. රුපියල් ටික බැංකුවකින් ඩොලර් කරල අරං යනව ඇත්තෙ.
    Profit ekath yanewa Sinopec welin..ekai wenasa
     
    • Like
    Reactions: tha123

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    චීනගෙන් තෙල් ගන්නේ නැතිව කෙලින්ම අරාබිකාරයෙක්ගෙන්ම ගත්තොත් ලාබ නැද්ද
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ගොන් හු**** චීන්නුන්ට අපේ ඉඩම් තව ගත්තැහැකි CYNOPEC Establish උනොත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    Profit ekath yanewa Sinopec welin..ekai wenasa
    සිපට්කෝ එකට පෙට්‍රල් ගේන්න විතරක් දෙන්න ඇති තරම් වත් ඩොලර් තිබ්බෙ නැති රටට සිනොපෙක් එකට පෙට්‍රල් ගේන්නයි ප්‍රොෆිට් චීනෙට යවන්නයි දෙකටම දෙන්න තරම් ඩොලර් ආවෙ කොහෙන්ද :unsure:

    ගොන් හු**** චීන්නුන්ට අපේ ඉඩම් තව ගත්තැහැකි CYNOPEC Establish උනොත්
    ඉතිං මොකෝ සල්ලි දීලනේ ගන්නෙ නිකං ගන්නවෑ
    ------ Post added on Sep 4, 2023 at 2:35 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිපට්කෝ එකට පෙට්‍රල් ගේන්න විතරක් දෙන්න ඇති තරම් වත් ඩොලර් තිබ්බෙ නැති රටට සිනොපෙක් එකට පෙට්‍රල් ගේන්නයි ප්‍රොෆිට් චීනෙට යවන්නයි දෙකටම දෙන්න තරම් ඩොලර් ආවෙ කොහෙන්ද :unsure:
    උන්ඩියල් 💁
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    සිපෙට්කො උනත් ටෙන්ඩර් දාලා තෙල් ගන්නේ සිනොපෙක් සිංගප්පූර්,විටොල් ,පෙට්‍රොචයිනා වගේ කම්පැනි වලින්.
    ඉතින් කොහෙන් ගියත් ඩොලර් එලියට යනවා.එකම දේ දැන් ප්‍රොෆිට් එකත් එලියට යනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,856
    28,739
    113
    සිපට්කෝ එකට පෙට්‍රල් ගේන්න විතරක් දෙන්න ඇති තරම් වත් ඩොලර් තිබ්බෙ නැති රටට සිනොපෙක් එකට පෙට්‍රල් ගේන්නයි ප්‍රොෆිට් චීනෙට යවන්නයි දෙකටම දෙන්න තරම් ඩොලර් ආවෙ කොහෙන්ද :unsure:

    ඉතිං මොකෝ සල්ලි දීලනේ ගන්නෙ නිකං ගන්නවෑ
    ------ Post added on Sep 4, 2023 at 2:35 PM
    Mulin gena stock welata rata athulen $ ganda nathuwa athi…eeta passe ena rupiyal revenue eka $ kerela geniyai…1 year yanekal profit eka raten adinne nethi kathawak dakka kohe hari..