Sinopec බඩු හොදයිද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    Sinopec බඩු Cypetco/ IOC බඩු වලට වඩා හොදයිද බං? රුපියලේ/ දෙකේ ගානේ වෙනස නෙවේ මං කියන්නෙ තෙල් කොලිටි ගතියක් දැනෙන්නෙ නැත්ද? මං නුවර ඉන්න ටිකේම ගැහුවේ හයි ස්කුල් එක ඉස්සරහා තියෙන Sinopec එකෙන්. හයර් යන ත්‍රී විල් එහෙම පෝලිමට එන්නෙ බං එතැනට ගහන්න.බස් එහෙමත් අමාරුවෙන් දානවා ඉඩ නැති උනත්.

    මම දැන් පුරුද්දක් වශයෙන් හයිස්කුල් එක ළගින් ගහගෙන යනවා, නැත්නම් හයි වේ දාන්න කලින් කුරුනෑගල ටවුන් එකට ගිහිං ගහගෙන එනවා. මට නං තෙල් වල ලොකු වෙනසක් තේරෙනවා. නුවර ගියර් 5 මාරු කරන්න බැහැ කන්දක් සෙට් වෙනවනේ. ඒ තියෙද්දිත් තෙල් පිච්චෙනවා අනිත් කම්පැනි වලට වඩා අඩුයි වගේ දැනෙනවා.

    Cypetco/ IOC ගහලා ෆස්ට් එකේ එක සැරයක් ඇද්දම ගහපු එකෙන් 1/4 ඉවරනෙ. මාර විදිහට පිච්චෙන්නෙ. හුලං ගහනවද මංදා ඕකුං.

    අනික Sinopec කස්ටර්මර් සර්විස් එහෙමත් හොදයි නේ. මාර ෆ්‍රෙන්ඩ්ලි සෙට් එකක් ඉන්නෙ. Cypetco/ IOC වල උන් හැසිරෙන්නෙ අපි නිකං තෙල් ගහගන්න ආවා වගෙනේ. සල්ලි දුන්නොත් මාරු දෙන්න හෙන වෙලාවක් යනවා. කාඩ් එක දුන්නොත් ඒක අරං හැට පැයක් විතර ලත වෙනවා. එන පිලිවලට ගහන්නේ නැහැ, ඒකට Sinopec උන් මාර ඇක්ටිව්නේ බද වැස්සෙ උනත්.

    කොහොම හරි නුවර එකට තෙල් එන්නේ Cypetco බවුසර් වල. මම ඇහුවා එතැන කොල්ලෙක්ගෙන් ඕක ගැන ඌ කිවුවා බවුසර් Ceypetco එකෙන් Rent කරනවා විතරයි කියල.

    උඹලටත් වෙනසක් තේරෙනවද? නැත්නම් මට මනෝ විකාරද? ඔක්කොම තෙල් එකද? මම ගහන්නේ පෙට්‍රල් 92 අනිත් ඉන්දන ගැන නං අයිඩියා එකක් නැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    Nope it's just placebo imo

    I've calculated the fuel economy from 3 different suppliers - Ceypetco, Sinopec and Laughs - tank to tank method, 95 Octane - every time the fuel economy was 14Kmpl or thereabouts. (14.2, 14.3, 14.6, so on and so forth)
     
    • Like
    Reactions: BLJboss

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    The problem is, Sinopec gives us a full 1L of petrol, but others only give between 850ml to 950ml.
    Take a 1L bottle and see for yourself 😂 its not sinopec its the filling station
    If they are not pumping fuel into plastic bottles surely they have something going on with their calibration units
    Most of the filling stations in the country have adjusted their calibration units which is why they dont pump fuel into 1L bottle because then their scam is out
    If filling station is pumping fuel into plastic bottles i am pretty sure their calibration unit is in acceptable range which is + or - 2.5%

    Nope it's just placebo imo

    I've calculated the fuel economy from 3 different suppliers - Ceypetco, Sinopec and Laughs - 95 Octane - every time the fuel economy was 14Kmpl or thereabouts. (14.2, 14.3, 14.6, so on and so forth)
    Main reason for that is most of the fuel distribution is handled by CEYPETCO even for sinopec , ioc , rm parks
    Its the same freaking fuel everywhere
    ------ Post added on Dec 1, 2024 at 12:17 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    මොන පෙක් නම තිබුනත් ඕවයි ඉන්නේ එකම ගංකබරු සෙට් එක. ownership and management මත වෙනස් වෙනවා ස්ටාෆ් එකේ හසිරීම.
     
    • Like
    Reactions: sakuntha1996

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    එහෙම කියන්න නැහැ බං හරියට ලීටර් එකේ බෝතලයක් පිරෙන්න ගහුවාහම පේනවා නේ
    ඒ බෝතලේට ගහනකොට බන්, ටැන්කියට ගහනකොට ගොඩක් උන් නොසල් එකේ ලොක් එක දාන්නේ නෑ අතින් අඩු වැඩි කර කර ගහන්නේ
     
    • Like
    Reactions: 2osama

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    885
    969
    93
    මාවනැල්ලෙ තියන Sinopec එකේ බඩු කොහොමද දන්නෙ නෑනෙ?
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඒ බෝතලේට ගහනකොට බන්, ටැන්කියට ගහනකොට ගොඩක් උන් නොසල් එකේ ලොක් එක දාන්නේ නෑ අතින් අඩු වැඩි කර කර ගහන්නේ
    Nozzle eka adu wadi karata aulak nah
    Hama nozzle ekakatama individual calibration units thiyanawa
    Aula thiyenne calibration units eka adjust karala thibunoth vitharai
    Anith eka meter eka zero karanne nathiwa wena ekakata gahapu gaman gahuwoth
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    743
    748
    93
    Sinopec wikunannet CEYPETCO fuel ma thama bro
    Ekane.man hithanne ara kiwwa wage unge 1l hariyatama wadinawada danne. Anik aya podi podi adjustment karala ethi.mokada ungen gahapuwama wenada yana trip tika ehemama giyath thel wenadata wada ithurui. :confused:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    ඔව්. ඇත්ත. මම දැන් වාහනේට තෙල් ගහන්නේ පාර්ලි‌‌මේන්තුව ලග තියෙන Sinopec එකෙන්. සිපෙට්කෝ වලට වඩා හොදයි කියලා හිතෙනව.
     
    • Like
    Reactions: lankalk

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Sinopec බඩු Cypetco/ IOC බඩු වලට වඩා හොදයිද බං? රුපියලේ/ දෙකේ ගානේ වෙනස නෙවේ මං කියන්නෙ තෙල් කොලිටි ගතියක් දැනෙන්නෙ නැත්ද? මං නුවර ඉන්න ටිකේම ගැහුවේ හයි ස්කුල් එක ඉස්සරහා තියෙන Sinopec එකෙන්. හයර් යන ත්‍රී විල් එහෙම පෝලිමට එන්නෙ බං එතැනට ගහන්න.බස් එහෙමත් අමාරුවෙන් දානවා ඉඩ නැති උනත්.

    මම දැන් පුරුද්දක් වශයෙන් හයිස්කුල් එක ළගින් ගහගෙන යනවා, නැත්නම් හයි වේ දාන්න කලින් කුරුනෑගල ටවුන් එකට ගිහිං ගහගෙන එනවා. මට නං තෙල් වල ලොකු වෙනසක් තේරෙනවා. නුවර ගියර් 5 මාරු කරන්න බැහැ කන්දක් සෙට් වෙනවනේ. ඒ තියෙද්දිත් තෙල් පිච්චෙනවා අනිත් කම්පැනි වලට වඩා අඩුයි වගේ දැනෙනවා.

    Cypetco/ IOC ගහලා ෆස්ට් එකේ එක සැරයක් ඇද්දම ගහපු එකෙන් 1/4 ඉවරනෙ. මාර විදිහට පිච්චෙන්නෙ. හුලං ගහනවද මංදා ඕකුං.

    අනික Sinopec කස්ටර්මර් සර්විස් එහෙමත් හොදයි නේ. මාර ෆ්‍රෙන්ඩ්ලි සෙට් එකක් ඉන්නෙ. Cypetco/ IOC වල උන් හැසිරෙන්නෙ අපි නිකං තෙල් ගහගන්න ආවා වගෙනේ. සල්ලි දුන්නොත් මාරු දෙන්න හෙන වෙලාවක් යනවා. කාඩ් එක දුන්නොත් ඒක අරං හැට පැයක් විතර ලත වෙනවා. එන පිලිවලට ගහන්නේ නැහැ, ඒකට Sinopec උන් මාර ඇක්ටිව්නේ බද වැස්සෙ උනත්.

    කොහොම හරි නුවර එකට තෙල් එන්නේ Cypetco බවුසර් වල. මම ඇහුවා එතැන කොල්ලෙක්ගෙන් ඕක ගැන ඌ කිවුවා බවුසර් Ceypetco එකෙන් Rent කරනවා විතරයි කියල.

    උඹලටත් වෙනසක් තේරෙනවද? නැත්නම් මට මනෝ විකාරද? ඔක්කොම තෙල් එකද? මම ගහන්නේ පෙට්‍රල් 92 අනිත් ඉන්දන ගැන නං අයිඩියා එකක් නැහැ.
    ow bn, meka atta. matath Synopec hodai.