මචංලා ඔෆිස් එකේ කේන්තිගන්නෙ නැතුව ඉන්න විදිහක් කියාපල්ලා

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගෙදර ප්‍රශ්න මුකුත් නැ.

    වැඩේ කියන්නෙ ඔෆිස් ඇවිල්ලා විනාඩි 10ක් යන්න කලින් මල පනිනවා .ඕෆ් වෙනකම් එහෙම්ම තමා.මොන ලෙඩක් හැදෙයිද දන්නෙ නෑ මෙහෙම ගියොත්.

    රස්සාවෙන් අස්වෙන්න කියන්න එපා.ජොබ් එකේ කිසිම අව්ලක් නෑ.හොද පඩියක් ගන්න පුලුවන් .ගොඩක් වෙලාවට නිකන් ඉන්න පුලුවන් ..

    වැඩේ තියෙන්නෙ ලොක්කගෙයි ගෝලයගෙයි.උන් දෙන්නම මෙලෝ රහක් නෑ.කැරිම දෙපිට කාට්ටුවො දෙන්නෙක්.උන් දෙන්නට දෙන්නා මට දුක කියලා.මටම බනිනවා.මාත් සද්ද නැතුව ඉන්නවා. මගේ හැටි දන්න නිසා කට්ටිය මුකුත් කියන්නෙ නෑ

    නූගත් ලොක්කෙක් ලගයි.නූගත් ගෝලය්‍ර්ක් එක්කයි වැඩ කරද්දි පරිස්සමින් වැඩ කරපල්ලා.උන් නූගත් උනාට බෙල්ල කපන්න මාර දක්ශයි.

    නිකන් ඉන්නවා දැක්කොත් මොකක් හරි ලිස්ට් එකක් දෙනවා චෙක් කරන්න.ඒක කරලා දෙනකම් කියවනවා.ඒක කලාට පස්සෙ මේසෙ උඩ දවස් දෙකක් වගේ තියලා.ඌම එක ඩස්ට්බින් දානවා.ආපහු දවස් දෙක තුනකින් ඒකම චෙක් කරන්න කියනවා.මල අතේ ඉතින්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345

    Lankawe un ekka kohoma kalath wasanna ba ban. Mala paninne nathuwa inna rahath wennama ona.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    toilet ekata gihila athe parak gahala wareng
    ඊයා බං අප්පිරියා නැද්ද

    උබට සල්ලිත් දීල තව බනින්නත් මහන්සි වෙනවානෙ පව් නේද කියල වත් හිතපන් 🙃
    උගෙ මොලේ තරම කියලා හිතන් ඉන්නවා බං
    ------ Post added on Sep 5, 2023 at 11:11 AM
     
    • Sad
    Reactions: EVC and kevin_levin

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රනිල්ව ආදර්ශෙට ගනින්. පොර ජනාධිපති වෙන්න කලින් ඌට කොච්චර නම් අපහාස කරාද. පො#නයා, සමනලයා, ළමයි නැති එකා, ඡන් දයක් දිනා ගනන් බැරි එකා වගේ ලෝකේ නැති කතා කියලා අපහාස කරා. රනිල් මේ කිසි දෙයක් ගානකටවත් ගත්තේ නෑ. තමුන් ගේ පාඩුවේ ඒවා ඇහුනේ නෑ වගේ හිටියා. උන්ව මග ඇරලා එතනින් අයින් උනෙත් නෑ. ඒවා ඇහි ඇහි එයාගේ ගේම ගැහුව. දැන් හැමෝම එයාට රටේ ජානාධිපති විදියට ගරු කරනවා. රනිල්ට වැඩ බෑ කියලා සජියා ගාවට ගිය අයත් දැන් ආපහු රනිල් ගේ පැත්තට එන්න හදනවා. මේක ආදර්ශයට ගනින්. ලංකාවේ අඩු කුලේ උන් එක්ක වැඩ කරන්න හරි අමාරුයි. ඒක කොයි ඔෆිස් එකකට ගියත් තියනවා. ඒ නිසා එක එක උට්ටලා කියන ඒවා අහලා ඔලුව නරක් කර ගන්නෙ නැතුව උබේ ගේම ගහපන්
    President-Ranil.jpg
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    mamanam ayin wuna,

    eth mehemayi man hitapu kale hitiye "Aa its okay Lets try your method. "

    godakma kare kiyana ekta oluwa wanala ha kiyala hitapu eka.

    retaliate karanna giye na. giyoth bella laginma kapenwa. e handa kata kagena idala ayin wuna.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    katiya mekata hina unath aniwa meken sahanayak enawamai. uba baudda nan hamadama karaniya meththa suthrya kiyapan. maithree karapan. Reply here itself after 3 months
     
    • Like
    Reactions: Voldemort Bro

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    වැඩි කතාබහක් නැති අහින්සක අවංක චරිතයක්නම් ලංකාවේ මිනිස්සු (බහුතරය ) එක්ක ගණුදෙණු කරන්න අමාරුයි මචන්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩි කතාබහක් නැති අහින්සක අවංක චරිතයක්නම් ලංකාවේ මිනිස්සු (බහුතරය ) එක්ක ගණුදෙණු කරන්න අමාරුයි මචන්.
    කියන්න නම් පුලුවන් රස්සාව දාල යන්නම ඌට.උගේ වැරදි තේරුම් කලත් ඌ පිලිගන්න්‍ර් නැත්නම් මන් මොකටද බං ඌට ඒවා කියන්නවත් මහන්සි වෙන්නෙ
     
    • Like
    Reactions: kingcapton

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,995
    3,150
    113
    "කිසිම අව්ලක් නෑ.හොද පඩියක් ගන්න පුලුවන් .ගොඩක් වෙලාවට නිකන් ඉන්න පුලුවන්" රජයේ ජොබක් නේද උබ ඔය කරන්නේ :lol: :lol: :lol:
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    කියන්න නම් පුලුවන් රස්සාව දාල යන්නම ඌට.උගේ වැරදි තේරුම් කලත් ඌ පිලිගන්න්‍ර් නැත්නම් මන් මොකටද බං ඌට ඒවා කියන්නවත් මහන්සි වෙන්නෙ
    හොද වැඩේ තොට
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ලොක්කයි ගෝලයයි ඉන්න වෙලාවට මේ පහල තියන බෝලේ අතට අරන් යකා නැග්ග mood එකෙන් මූණෙ action අරන් පුළුවන් තරම් තරහෙන් වගේ බෝලේ මිරිකන්න... එතකොට හරි...
    massage ball කියලා pharmacy වල තියනවා. Rs. 250 ක් විතර වෙන්නෙ.

    Smiley-Face-Stress-Ball-2-scaled.jpg