Claim Free credits for Google Cloud Skill Boost

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113

    Google Best of Next ’23


    invitation එකක් ආවා මේ event එකට, join වුණොත් Google cloud skill boost credits දෙනවලු

    Event එකට register වෙන්න මෙතනින්
    https://cloudonair.withgoogle.com/events/apac-best-of-next23

    generative AI ගැන යන්නේ, ඕකට යන්න ඕන නැහැ
    live තියෙන දවසට විනාඩි 5ක් වගේ හිටියානම් ඇති
    ගිය අවුරුද්දේ දුන්න credits තාම තියෙනවා

    1693890429489.png
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    credit walin monad buy krnna puluwan
    learning paths, quest වගේ ගොඩක් තියෙනවා
    එකකට සාමාන්‍යයෙන් credits 2-3ක් වගේ යනවා

    90ක්ම නම් දෙන්නේ නැති වෙයි. 30-45ක් වගේ දෙයි ඔය event එකෙන්
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,981
    4,617
    113
    Abyss

    Google Best of Next ’23


    invitation එකක් ආවා මේ event එකට, join වුණොත් Google cloud skill boost credits දෙනවලු

    Event එකට register වෙන්න මෙතනින්
    https://cloudonair.withgoogle.com/events/apac-best-of-next23

    generative AI ගැන යන්නේ, ඕකට යන්න ඕන නැහැ
    live තියෙන දවසට විනාඩි 5ක් වගේ හිටියානම් ඇති
    ගිය අවුරුද්දේ දුන්න credits තාම තියෙනවා

    View attachment 213821
    Bump. meeka godak useful da?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Bump. meeka godak useful da?
    ඔව් ඉතින් google cloud කරනවානම්, මගේ credits ටික නම් ඔහේ තියෙනවා:lol:
    Azureනේ කරන්නේ

    Google cloud certificate වලට use කරන්නෙත් ඔය platform එක
     
    • Like
    Reactions: jennt