Google Best of Next ’23
invitation එකක් ආවා මේ event එකට, join වුණොත් Google cloud skill boost credits දෙනවලු
Event එකට register වෙන්න මෙතනින්
https://cloudonair.withgoogle.com/events/apac-best-of-next23
generative AI ගැන යන්නේ, ඕකට යන්න ඕන නැහැ
live තියෙන දවසට විනාඩි 5ක් වගේ හිටියානම් ඇති
ගිය අවුරුද්දේ දුන්න credits තාම තියෙනවා

