පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - රාජපක්ෂලාගේ හිතවතා මවුලානා චැනල් 4 හමුවේ කළ ප්‍රකාශයේ සාම්පල් එකක් එළියට -

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,846
    15,614
    113
    Ursa Major
    මේක නම් විස්වාස කරන්න අමාරුයි
    The intelligent agencies have more than enough sources for how to brainwash people. They know how to do that, because that's what the LTTE suicide bombers did. You can create a cause, coax, and get results. You know, before the bombing, they created this ethnic tension using puppeteers (Dan, Nanasara clan) diversion using false propaganda. This is why it is easy to coax extremists to be suicide bombers; it was a disaster created and waiting for.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    Meywa Boru Kiyala sinhalayoma Dan Kiyai... Wadak Naha.
    Mey Video Eka Broadcast Unata Passe ratey Jaathi Aaley Odu Duwala
    Rajapaksha Kalliyata Parana Widiyatama Sudu hunu Gaavi... Lajja Nathi Haththa.
    Muslim Virodayak Avi. Namal Janadipathiwei.
    Bahujaltharayo Kawum, Kiribath Kaalaa Samarai.
    ජාති ආලෙ කොහොමද උඩු දුවන්නෙ මේකෙ ගහන්නෙ රාජපස්සලටනෙ. 😂😂
    හැබැයි ඒ අස්සෙ කොටින්වත් සාදාරනීකරනය කරන්න හදනවා 😂😂
    බහුජල්තර්? මොනවද හුත්තො ලියන්නෙ නාකි පින්නයා.
    ලමයෙක්ට කියල ටයිප් කරගනින්කො
    හුත්තක් කරන්නැතුව 😂😂

    biased තම්බියෙක්ගෙ evidences තියෙන්නේ.
    ------ Post added on Sep 5, 2023 at 8:38 AM
     
    • Love
    Reactions: hiran108

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,738
    98,790
    113
    Meywa Boru Kiyala sinhalayoma Dan Kiyai... Wadak Naha.
    Mey Video Eka Broadcast Unata Passe ratey Jaathi Aaley Odu Duwala
    Rajapaksha Kalliyata Parana Widiyatama Sudu hunu Gaavi... Lajja Nathi Haththa.
    Muslim Virodayak Avi. Namal Janadipathiwei.
    Bahujaltharayo Kawum, Kiribath Kaalaa Samarai.
    කෝම හරි ඕනි ගොනෙක්ට බෝලාගේ උන්ව ඕනි වැඩකට use කරන්න පුළුවන් කියන එක නං ආයේ ආයේ ඔප්පු වෙනවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කොටින්ට පුක දුන්න චැනල් 4 පච වීඩියෝ බලල ඵක පන්සලක හරි බෝම්බ පිපුරුවොත් කුරුසයෝ තමා වග කියන්න ඕන..:yes:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,231
    113
    මේක නම් විස්වාස කරන්න අමාරුයි

    බොරුවක් නන් ඇයි අවුරුදු 2ක්ම තිබිල පොහොට්ටු ආණ්ඩුවට බැරිවුණේ මේකෙ වැරදිකාරයින්ව අල්ලන්ඩ, ඒකෙන්ම පැහැදිලියි මේකෙ මහ මොළකාරයො කවුද කියන එක..

    දැන් Killing Fields බොරු වෙලා මේවා ඇත්ත වෙන්නෙ කොහොමද උඹලට 🙂

    ඒකත් යූටියුබ් තියෙනව බලලවත් නෑනෙ ඕක ගැන කොමෙන්ට් කරන ගොඩක් අය. ඉස්සර මහින්ද අබේසුන්දර ඕක ගැන අයීටීඑන් එකේ කිව්ව දේවල් වල මතකෙන්නෙ තාම දුවන්නෙ. ඒකාලෙ ඒව ක්‍රෙඩිබල් නැත්තම්, චැනල්4 කියන්නෙ අතේ පැලවෙන බොරු ගහන ඒජන්සි එකක් නම්, මේක විශ්වාස කරන්නත් එපා. මේකත් අනිවාර්‍යයෙන්ම ඒවගේම ප්‍රබන්දයක් වෙන්නැති.

    මම අරගල කාලෙම කිව්වනෙ. දෙමල සිවිලියන්ස්ලා පෙනේර කරනව කියල ආරංචි එද්දි හමුදාව ගැන ආඩම්බර වෙන්නයි, ඒ තුවක්කු පස්සෙ දකුණට පොයින්ට් උනාට පස්සෙ එකපාරටම උන්ව අප්පිරිය වෙලා අතෑරල දාන එක තක්කඩි කම. සිංහල තක්කඩින්ට ඊයෙ පෙරේද නින්දෙන් නැගිටල වගේ රාජපක්ෂල කාටලයෙ වැරදි පේන්න පටන්ගත්ත නිසා දැන් මේ නිව්ස් රිපෝට් එක දිහා ආසාවෙන් බලන් ඉන්නව මැජික් එකක් වෙයි කියල. එහෙම මැජික් වෙන්නෙ නෑ, අනෙකාගෙ ගැටලු ගැන කතා කරන්න උවමනාවක් තිබුන්නැත්තම් උන්ගෙ ජීවිත මීයො කැරපොත්තො ගානට දාල තිබ්බනම් තමන්ගෙ වරිගෙට ගැටලු ඇති උනහම ඒවට ජස්ටිස් හම්බවෙන්නෙත් නෑ.

    අර දෙරනෙ නිව්ස් බලල නිදාගනින් බන් උඹල ආපහු රට බේරගන්න පාඨලිවත් රජ කරවල නවතින්නෙ කාලකන්නි ටික.

    ඕක ඔහොම හිතන්න තමයි කියලත් හිතෙනවා channel 4 එකේ දැම්මේ. දැන් මිනිස්සුන්ගේ තර්කය තමයි ඉස්සරත් channel 4 බොරු කිව්වේ. දැනුත් බොරු කියන්නේ. එක නිසා ගොටාබය, මහින්දලා සම්බන්ද නැහැ කියල.

    👇 රාජපස්ස හොරුන්ගේ වැඩකිඩ රාජපස්ස කුක්කෙක් ගේ කටින්ම අහගන්න. මේවා අවුරුදු 13ට විතර කලින් කියපුවා. සාක්සි තියෙද්දිත් කිසිම ඇක්ශන් එකක් අරගෙන නෑනේ හුත්තරීතර අයවත් :dull:.

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    කෝම හරි ඕනි ගොනෙක්ට බෝලාගේ උන්ව ඕනි වැඩකට use කරන්න පුළුවන් කියන එක නං ආයේ ආයේ ඔප්පු වෙනවා.
    Na bn. A Video Eken Oppu Wenne Extremist la Dethun denek innawa kiyana eken Hamoma Ehema naha Kiyana eka.
    Saley Malay Muslim. (Ubata Mathaka Da Danne Naha Mey Siddiyata Kalin Lankawe Social Media Wala, Elakiriye Pawa Eka Paaratama Malay
    Muslim Aya Ge Guna Sinhala Aya Kiyanna Liyanna Gaththaa. Da nTheyrenawa Da Ai Kiyala. Ubala Hama Daama Dakinne Pissu Saharanwa Witharai. Api Nana Saara Dan Apithlagen Budu Dahama Dakinne Nathi Nisa Hari.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඒ අස්සේ ගෑනියෙක් කියනවා නේද ගෝටාභය තමයි යුද්දේ කාලේ යුද අපරාද කරන්න ආමි එකට අණ දුන්නේ කියල. :baffled:
    අවුල් ද? යුද්ධයකදි ඔහොම අපරාධ වෙන එක සාමාන්‍ය දෙයක්. ඕනෙම යුද්ධයක වෙන දෙයක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ඕක මෙහෙම උනා වෙන්න බැරිද?

    රටේ භීතිය ඇතිකරන්න ගේමක් සෙට් කරා. ඒ කිව්වෙ එච්චර හානියක් නොවෙන්නෙ.

    අරුන් ටික ඒක ප්‍රයෝජනයට අරන් දීලාම ඇද්දා.

    ඒක නිකන් ගහන බව දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියලා හිතුවෙ නෑ වගේ එකක්.
    හැබැයි ඉතින් සත්තුන්ගේ හැටියට මෙහෙම දෙයක්ම කළා වෙන්නත් පුලුවන්. කෙලින් නොමැරුවත් උන්ගෙ වැඩ හින්දා මිනිස්සු කීයක් නොමැරී මැරෙනවද?

    ඒත් ඉතින් එකෙක් ජනාධිපති කරන්න අරුන් ටික ජීවිතේ නැතිකරගනීද? එක්කෝ කොන්ත්‍රාත් එක අරගෙන උන් ටිකව හාවෝ කරලා යවපු වෙන එකෙක් ඉන්න ඕනෙ.
    un marune gotek hinda nemei...un unge wade keragatta...mun gaaneta wade wenda ida ariya..podi supp ekak dennath athi
     
    • Sad
    Reactions: Honda.putha

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,076
    9,336
    113
    මේක නම් විස්වාස කරන්න අමාරුයි

    ගහන තැන , වෙලාව ඉන්දියන් බුද්දි අංශ වලින් කියලත්
    කිසිම පියවරක් ගන්නෙ නැතුව වෙන්න ඇරල බලං හිටිය
    උංගෙ පංතියෙ හිතවතුන් විතරක් වැඩේ දැනගෙන ආරක්ශා උනා ( හරීන් ගෙ තාත්ත වගේ ප්‍රහාරය දැනං උන්න උං)

    උඹ තාම හිතනව මේකර ආන්ඩුවෙ සම්බන්දයක් නෑ කියල
    Office Fuck Off GIF by tv2norge
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    දැන් Killing Fields බොරු වෙලා මේවා ඇත්ත වෙන්නෙ කොහොමද උඹලට 🙂

    ඒකත් යූටියුබ් තියෙනව බලලවත් නෑනෙ ඕක ගැන කොමෙන්ට් කරන ගොඩක් අය. ඉස්සර මහින්ද අබේසුන්දර ඕක ගැන අයීටීඑන් එකේ කිව්ව දේවල් වල මතකෙන්නෙ තාම දුවන්නෙ. ඒකාලෙ ඒව ක්‍රෙඩිබල් නැත්තම්, චැනල්4 කියන්නෙ අතේ පැලවෙන බොරු ගහන ඒජන්සි එකක් නම්, මේක විශ්වාස කරන්නත් එපා. මේකත් අනිවාර්‍යයෙන්ම ඒවගේම ප්‍රබන්දයක් වෙන්නැති.

    මම අරගල කාලෙම කිව්වනෙ. දෙමල සිවිලියන්ස්ලා පෙනේර කරනව කියල ආරංචි එද්දි හමුදාව ගැන ආඩම්බර වෙන්නයි, ඒ තුවක්කු පස්සෙ දකුණට පොයින්ට් උනාට පස්සෙ එකපාරටම උන්ව අප්පිරිය වෙලා අතෑරල දාන එක තක්කඩි කම. සිංහල තක්කඩින්ට ඊයෙ පෙරේද නින්දෙන් නැගිටල වගේ රාජපක්ෂල කාටලයෙ වැරදි පේන්න පටන්ගත්ත නිසා දැන් මේ නිව්ස් රිපෝට් එක දිහා ආසාවෙන් බලන් ඉන්නව මැජික් එකක් වෙයි කියල. එහෙම මැජික් වෙන්නෙ නෑ, අනෙකාගෙ ගැටලු ගැන කතා කරන්න උවමනාවක් තිබුන්නැත්තම් උන්ගෙ ජීවිත මීයො කැරපොත්තො ගානට දාල තිබ්බනම් තමන්ගෙ වරිගෙට ගැටලු ඇති උනහම ඒවට ජස්ටිස් හම්බවෙන්නෙත් නෑ.

    අර දෙරනෙ නිව්ස් බලල නිදාගනින් බන් උඹල ආපහු රට බේරගන්න පාඨලිවත් රජ කරවල නවතින්නෙ කාලකන්නි ටික.
    war crimes une na kiyela hithenewanan u pal modayek
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    un marune gotek hinda nemei...un unge wade keragatta...mun gaaneta wade wenda ida ariya..podi supp ekak dennath athi
    Ow Aka thamai Mage Adahasath. Mata Hithena Widiyata Nam:

    Mulin Nana Sarala Amith Athulu Kandayama Muslim Un Ekka Game Eka Adinawa.. A Ground Eka Hadanna. Sinhala Chanda Wenuwen.
    Ethakota A Set Eke Samahara Un Extram Gihilla Muslim Ayata Attack Ekak Denawa.
    Dan Akata Muslim Samaje Upset Yanwa..
    A Samajema Exteam Set Ekak Meykata Pali Ganna Maragena Unath Marena Thathweta Enawa.
    Namuth 2ndly Kiyapu Extream Set Eka Polisiyata Ahuwela Kooduwenawa.
    A Athare Chande Lang Wenawa.
    Gotalata Wada Karala honda Nama Ganna Hama Lokkama Monahari Wadipura Deyak Karanna Balanawa Thamange Wasiyata.
    Pilleyan/ Saley Ara Koodu Wechcha Muslim Exteamisla wa Use Karala Gotata Chandeta Enna Para Kapanawa.
    Arunta One Maragena Marenna, Munta Oney Chndeta Lakunu Daagena Pota Paadaganna.
    Wadey Karawana Set Eka Hithanne Naha Mun Mahaa Parimanen Shot Eka Dei Kiyala...

    Mehemai Wela Thiyenna Oney.
    Video Eka Full Balalaa thamai Hari Theeranayakata Enna Puluwan.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Na bn. A Video Eken Oppu Wenne Extremist la Dethun denek innawa kiyana eken Hamoma Ehema naha Kiyana eka.
    Saley Malay Muslim. (Ubata Mathaka Da Danne Naha Mey Siddiyata Kalin Lankawe Social Media Wala, Elakiriye Pawa Eka Paaratama Malay
    Muslim Aya Ge Guna Sinhala Aya Kiyanna Liyanna Gaththaa. Da nTheyrenawa Da Ai Kiyala. Ubala Hama Daama Dakinne Pissu Saharanwa Witharai. Api Nana Saara Dan Apithlagen Budu Dahama Dakinne Nathi Nisa Hari.
    ඒ මැලේ උන් ආගම ඔලුවෙ තියන් නැති නිසා වෙන්න ඇති.

    ඇයි extremists ලා බිහිවෙන්නෙ ? ඒක පොඩ්ඩක් හෙව්ව නම් හොදයි නේද ? මහ මොළකරු හොයනවට වඩා . අනෙක් ආග්ම්වල පිස්සො ඉන්නවා හැබැයි මෙහෙම බෝම්බ බැදන් මරාගෙන මැරෙන්නෙ නෑනේ. Ltte එකේ උනත් සල්ලිවලට ගොඩක් උන් මැරුණෙ. තමන්ගෙ පවුලෙ උන් නිසා. හැබැයි උඹලගේ එකේ 100% ආගමික බක්තිය.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඒ මැලේ උන් ආගම ඔලුවෙ තියන් නැති නිසා වෙන්න ඇති.

    ඇයි extremists ලා බිහිවෙන්නෙ ? ඒක පොඩ්ඩක් හෙව්ව නම් හොදයි නේද ? මහ මොළකරු හොයනවට වඩා . අනෙක් ආග්ම්වල පිස්සො ඉන්නවා හැබැයි මෙහෙම බෝම්බ බැදන් මරාගෙන මැරෙන්නෙ නෑනේ. Ltte එකේ උනත් සල්ලිවලට ගොඩක් උන් මැරුණෙ. තමන්ගෙ පවුලෙ උන් නිසා. හැබැයි උඹලගේ එකේ 100% ආගමික බක්තිය.
    Maragena Marenna aagamika Bakthiyak One Wenne Naha Bn,
    Thamange Jaathiyata Wena Asaadaranaya Balagena Inna Bari Thana Samahara un moda Wdiyata Maragena Marila hari Wisadum Hoyanawa.
    Shoko Asahara Bomba Gahuwe Bauddayek Widiyata. Namuth Aka Gana kawruth Kathakaranne Naha. Hasalaka Gamini Maragena Marune Aagama Wenuwen Da? Indrarathna Himiyo Mahanuwara Ginithiyagena Marune Harak Wenuwen. (Hidu Ayage Poojaniya Satha Wenuwen) Ehma Kiyala Hamoma A Wage Wenne Naha.
    Ubalata Muslim Aya Ekka heythuwak nathi prashna Nisa Hama Ekaatama Baninawa. Hama Muslim Akama Exteamist Kiyala Kiyanwa.
    Ape Agamika Bakthiya Wadi thamai Naha Kiyanne Na. Akata Adu Bakthiyak thiyena Ubala Apita Hina Wena Ekata wada Honda nadda Ubalath poddak Darmishrta Widiyata inna eka.
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha