පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - රාජපක්ෂලාගේ හිතවතා මවුලානා චැනල් 4 හමුවේ කළ ප්‍රකාශයේ සාම්පල් එකක් එළියට -

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    itin yako maha putano LTTE ekata kelinma weapon dila army ekata gassuwe
    Piyanoo Piyanooo :D

    ethana une mehema wadak.

    e kale Indian army eka mehe awith LTTE unta gahanawa.

    eka hinda Koti tika Premeta heelaa una kiyala pennala arakshawa illuwa.

    Preme hithuwa Koti tika minihata control nam prashnayak wenne na kiyala.

    ithin Indian army ekata face karanna unta weapon dunna. :angry::angry::angry:

    anthimata une un ewalinma apitath gahapu eka. :(:(
     
    • Like
    Reactions: mr.h0ydr0

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    meka athulema game ekak thama... wade leak wuna... ekane RAW eken kiwwe utto gahanna yanne thopita kiyala...
    ape un athulen dannawa meka me podi seen ekak kiyala...
    ekane eda lokkonge kawuruth palli giye naththe... kattiyata one wune poddak baya karanna dappi wage dala...
    karumeta arun ee asse aththama islam anthawadi... ekane un ara ISIS wage seen dala thibbe marenna kalin...
    ithing un gahuwa lokuwatama... wade lokuwatama case wunama thama ara dehiwala marichcha ekata kiwwe tho pupuranna epa palayan dehiwala kiyala... passe welawe hatiyata policiya seen eka hoyanna gaththa muwa ahu wuna mu pupura gaththa...
    ISIS wunath plan karapu ekak neme meka... unuth hena wela giya meka ape kiyanna...
    kohoma hari pakayo minissu maruwa bale ganna... habai ee bale wadi kal thiyaganna bari wuna...
    ponnaya wage okkoma dewal dala ratin yanna una... trico camp asse hanguna...
    partyak danna one oya besikaya marichcha dawasata
    "අර්බුදයකින් බලයට පැමිණෙන්නා අර්බුදයකින්ම විනාස වී යයි."
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,781
    113
    යුද අපරාද නොවුන යුද්දයක් ලෝක ඉතිහාසෙ නැතුව ඇති බං
    ඒ උනාට ඉතින් ලංකාවෙ යක්ඛ පුත්තු ඒක පිළිගන් නෑනෙ. හමුදාවෙ උන් දෙවිවරු වගේ කියලනෙ හිතන්නෙ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    nikamata hithapan 2019di wage kawuruhari kiwwoth kawadahri gota, mahinda lankawa ranita bara dila yanawa nikamma kiyala kawda wishwasa kanne?
    wajira abewardana nam kiwwa kiyala u kiyanawa.

    Mama hitanne na mun directly sambandayi kiyala. Godak welawata wena ratakuth athi. Ekayi oka udata enne natte. Munta taniyema ohoma deyak karanna amaruyi. mun aniwaryen danan hitiya wenna athi.

    ඒ උනාට ඉතින් ලංකාවෙ යක්ඛ පුත්තු ඒක පිළිගන් නෑනෙ. හමුදාවෙ උන් දෙවිවරු වගේ කියලනෙ හිතන්නෙ.
    Eka atta eth rajyak pawatwagena yanna ohoma hamudawe un dewiwaru kiyala campaign yanna one. Dushtayek inna one. (ewa rajapakku araksha karanna yoda ganna one na. state propaganda thiyenna one ). Nath nam ekekwath hamudawata policiyata yanne na. rata wemuwen marenna ekek na.
    Maragena Marenna aagamika Bakthiyak One Naha Naha Bn,
    Thamange Jaathiyata Wena Asaadaranaya Balagena Inna Bari Thana Samahara un moda Wdiyata Maragena Marila hari Wisadum Hoyanawa.
    Shoko Asahara Bomba Gahuwe Bauddayek Widiyata. Namuth Aka Gana kawruth Kathakaranne Naha. Indrarathna Himiyo Mahanuwara Ginithiyagena Marune Harak Wenuwen. (Hidu Ayage Poojaniya Satha Wenuwen) Ehma Kiyala Hamoma A Wage Wenne Naha.
    Ubalata Muslim Aya Ekka heythuwak nathi prashna Nisa Hama Ekaatama Baninawa. Hama Muslim Akama Exteamist Kiyala Kiyanwa.
    Ape Agamika Bakthiya Wadi thamai Naha Kiyanne Na. Akata Adu Bakthiyak thiyena Ubala Apita Hina Wena Ekata wada Honda nadda Ubalath poddak Darmishrta Widiyata inna eka.

    kawuda kiwwe okkoma kiyala ? ehema pirisak innawa kiyala kiwwe.

    Minissu kohomath diyunu weddi agam walin ath wenawa. Ada agama culture eka witarayi godak ayata.
     
    • Like
    Reactions: Gunther

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    මම මෙක ඉස්සෙල්ලත් කිව්ව ඒත් මෙ තියන කොමෙන්ට් දෑක්කම අය්ත් දාන්න හිතුනා තම නෑන පමනින් කියවා හිතන්න

    පාස්කු ප්‍රහරයෙන් තමන්ගෙ සිටිසන්ල මෑරුනනිස පස්සෙ ඈමරිකන් FBI එක , ඔස්ට්‍රලියන් ෆෙඩරල් පොලිසියයි ලන්කාවට ඈවිල්ල පරික්ශන කරා.ඔය පහල තියෙන්නෙ ඒ පරික්ශ්නෙ ප්‍රතිපල් විදිහට ඈමරිකන් උසාවිය නඩු දාපු අය සහ එයාලට තියන චොදනා මෙක නිකම්ම නිවුස් සයිට් එකකින් ගත්තු Hear say කතාවක් නෙවෙයි official US Office of public affairs press release එක.

    එකෙන් තුන්දෙනෙක් චුදිතයො කරල තියනවා

    • මොහොමඩ් නවුෆර් - කණ්ඩායමේ ප්‍රචාරක ප්‍රයත්නයන්, ISIS හා සම්බන්ධ වීමට වෙනත් අය බඳවා ගත් අතර, බහු දින හමුදා ආකාරයේ පුහුණුවීම් මාලාවක් මෙහෙයවීය
    • මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් - පාස්කු ප්‍රහාරයට යොදාගත් IEDs නිෂ්පාදනය කිරීමට උදව් විය
    • අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් - නිලධාරියාගේ ගිනි අවිය ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියෙකු ඝාතනය කර, සැකකටයුතු ඔත්තුකරුවෙකුට වෙඩි තබා, වෙනම ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථානයක් සෝදිසි කළේය.
    මෑරිcච ඈමරිකන් කාරයොන්ගෙ ඉන්වෙස්ටිගෙශන් එක ඒ විදිහට ඉවර වෙන්නත් ලන්කාවෙ මෑරිච්ච එවුන්ගෙ පරික්ශන තාම කල් යන්නත් විදිහක් නෑනෙ, ඔක්කොම එවුන් මෑරුනෙ එකම බොම්බෙන් නෙ US වලට ඉස්ලමීක් ටෙරරිසම් වෙච්ච ඈටෑක් එක (ගොඩක් වෙලාවට පෞද්ගලික වාසි වලට) අපෙ උන්ට politically motivated ඈටෑක් එකක් වෙනවා. වෑඩෙ කරපු නානලා ටික දෑන් අනෙ හුනෙ බලන්නකො, අපි ඔකනෙ කිව්වෙ මුන් මෙක දෙශ්පාලනෙටනෙ කරලා තියෙන්නෙ නෑත්නම් අපෙ සාමකමි ආගමෙ ඔයවගෙ දෙවල් වෙන්නෙ නෑ කිය කිය හොද මිනිස්සු වෙනවා.

    මෙක ලන්කාවට වෙච්ච පලවෙනි ඉස්ලම් මුලදර්මවදී ඈටෑක් එක උනාට ඈමරිකාවෙවත් ලොකෙ වත් පලවෙනි Islamic extrimist ඈටෑක් එක නෙවෙයි. 2017 Barcelona attack එකත් මෙ සාම්පලෙම ඈටෑක් එක්ක් උන් ලොස් උනෙ අපෙ නනලාගෙ වනාතවිල්ලුවෙ බඩු මාට්ටු උනා වගෙම්, වෑඩෙට ඉස්සෙල්ල explosive තිබ්බ ගෙදර පිපිරුවා නිසා.. මෙ රටෙ එවුන්ට තියෙන්නෙ පුදුම Conspiracy theory mentality එකක්.උබලට මතකද දන්නෙ නෑ සහරාන් වවුනතිවු පොලිස් දෙන්නව මරලා වෙපන් එක ගත්තම දෑන් වගෙම කොටි නෑගිට්ටවන්න හදනවා කියල social media වල මිනිස්සු හිනාඋනා. එහෙම investigations degrade කරපු එවයෙ ප්‍රතිපල තමා ඔය.

    https://www.justice.gov/opa/pr/thre...led on,luxury hotels frequented by Westerners.
    ඔන්න ලින්ක් එක එක Full Press release eka බලන්න ඔනෙ නම්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672

    https://www.justice.gov/opa/pr/three-foreign-nationals-charged-conspiring-provide-material-support-isis#:~:text=The criminal case filed on,luxury hotels frequented by Westerners.
    ඔන්න ලින්ක් එක එක Full Press release eka බලන්න ඔනෙ නම්

    next president namalda?? ranilda?? basilda??? anurada??
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    ehenam ithin uba ara uda comment eka dala thiyenne rajapakshala okata connection nathi widiyta
    Thats the findings of FBI, they are the people who conducted investigations apart from SL and they have named suspectes .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මේ වීඩියෝ එකෙන් අපි අලුතෙන් දැනගත්තෙ මොනවද?
    ලකේපංකාවේ වහල්ලුන්ට ඇත්ත පෙන්නුවත්, වහල්කමෙන් මුදවන්න බැහැ කියන එකයි,
    ලකේපංකාවෙන් පිට ඉන්න උන්ගේ investigative journalism best කියන එක.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,838
    20,381
    113
    හස්තිශෛලපුර
    Meywa Boru Kiyala sinhalayoma Dan Kiyai... Wadak Naha.
    Mey Video Eka Broadcast Unata Passe ratey Jaathi Aaley Odu Duwala
    Rajapaksha Kalliyata Parana Widiyatama Sudu hunu Gaavi... Lajja Nathi Haththa.
    Muslim Virodayak Avi. Namal Janadipathiwei.
    Bahujaltharayo Kawum, Kiribath Kaalaa Samarai.
    මවුලානා kiyana ewa trust karannada uba kiyanne?

    මවුලානට එළියට වෙලා ඉන්ඩ කියල තියෙනව

    monawada ban me wihilu.. Organizer eliyata dala.. lol..

    හිටපු සහරාන් ඇතුළු කීප දෙනෙක් තමයි එවෙලෙ බෝම්බ ගහගෙන මරාගෙන මැරුණෙ කියල

    me meeting eke hitiya anik un tika eliyata danawanam poddak hari trust karanna puluwan..

    nattam meka moda muslim unwa allagena sakkili rajapakshala moda sinhaluwa rawattanna gahana tawa plan ekak wenna puluwan..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    ugly truth is we all have to accept the fact that its politically arranged. This type of thing does not happen out of the blue moon. Highly believe rajapakshas are involved in this to come into power
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    ඒ මැලේ උන් ආගම ඔලුවෙ තියන් නැති නිසා වෙන්න ඇති.

    ඇයි extremists ලා බිහිවෙන්නෙ ? ඒක පොඩ්ඩක් හෙව්ව නම් හොදයි නේද ? මහ මොළකරු හොයනවට වඩා . අනෙක් ආග්ම්වල පිස්සො ඉන්නවා හැබැයි මෙහෙම බෝම්බ බැදන් මරාගෙන මැරෙන්නෙ නෑනේ. Ltte එකේ උනත් සල්ලිවලට ගොඩක් උන් මැරුණෙ. තමන්ගෙ පවුලෙ උන් නිසා. හැබැයි උඹලගේ එකේ 100% ආගමික බක්තිය.
    The old wisdom that lack of education and poverty breeds terrorism doesn’t hold good in the case of the IS.

    ISIS කියන්නෙ ලොකෙ මුලින්ම terrorism franchise එහෙම නෑත්නම් Affiliate terrorism introduce කරපු එවුන්. උන් නිකන් KFC/Pizza hut වගෙ තමයි operate වෙන්නෙ. දෑන් KFC වගෙ franchise එකක් අරගෙන බලපන්කො අපිට එකෙ ශොප් එකක් mehe ඈරගන්න ඔනෙනම් ශොප් එක උන්ගෙ ස්ටෑන්ඩර්ඩ් එකෙ තියෙන්න ඔනෙ (මෙක ISIS පෑටර්න් එකට අනුව ගත්තම අන්තවාදි මුස්ලිම් වෙන්න ඔනෙ- NTJ ලා අර පොත වෙනුවෙන් ඔනම දෙයක් කරන්න සුදානම් නෙ එතකොට පලවෙනි requirement එක හරි ) දෙවෙනි එක අවශ්ය බඩු තියෙන්න ඔන ( එකට ISIS එවුන් එක්ස්ප්ලොසිව් අරව මෙව හදන හෑටි කියලා දෙන පොත් තියනවා ඔන තරම් - ඒකත් සහරාන්ලා කරගත්තනෙ)
    තුන් වෙනි එක මෙම්බර්ශිප් එක, නොර්මල් franchise එකක ඔක ගන්න ගානක් ගෙවන්න වෙනවා, නමුත් ISIS membership එක ගන්න recognize වෙන්න මොකක් හරි වෑඩක් කරන්න වෙනවා . එක තමයි උන්
    ඔය ISL කාරයො cup ගහලා ඉන්නෙ Lone wolf attack subject එකෙන්, ඔය ගොඩක් වෙස්ටර්න් රටවල් වල වෙන්නෙ තනි මිනිහා පිහියෙන් හරි මොහොකින් හරි ඈනගෙන ගියා පොලිසියෙන් ඌව මෑරුවා කතාව එතනින් ඉවර්යි (no leadership)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,838
    20,381
    113
    හස්තිශෛලපුර
    මම මෙක ඉස්සෙල්ලත් කිව්ව ඒත් මෙ තියන කොමෙන්ට් දෑක්කම අය්ත් දාන්න හිතුනා තම නෑන පමනින් කියවා හිතන්න

    පාස්කු ප්‍රහරයෙන් තමන්ගෙ සිටිසන්ල මෑරුනනිස පස්සෙ ඈමරිකන් FBI එක , ඔස්ට්‍රලියන් ෆෙඩරල් පොලිසියයි ලන්කාවට ඈවිල්ල පරික්ශන කරා.ඔය පහල තියෙන්නෙ ඒ පරික්ශ්නෙ ප්‍රතිපල් විදිහට ඈමරිකන් උසාවිය නඩු දාපු අය සහ එයාලට තියන චොදනා මෙක නිකම්ම නිවුස් සයිට් එකකින් ගත්තු Hear say කතාවක් නෙවෙයි official US Office of public affairs press release එක.

    එකෙන් තුන්දෙනෙක් චුදිතයො කරල තියනවා

    • මොහොමඩ් නවුෆර් - කණ්ඩායමේ ප්‍රචාරක ප්‍රයත්නයන්, ISIS හා සම්බන්ධ වීමට වෙනත් අය බඳවා ගත් අතර, බහු දින හමුදා ආකාරයේ පුහුණුවීම් මාලාවක් මෙහෙයවීය
    • මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් - පාස්කු ප්‍රහාරයට යොදාගත් IEDs නිෂ්පාදනය කිරීමට උදව් විය
    • අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් - නිලධාරියාගේ ගිනි අවිය ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියෙකු ඝාතනය කර, සැකකටයුතු ඔත්තුකරුවෙකුට වෙඩි තබා, වෙනම ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථානයක් සෝදිසි කළේය.
    මෑරිcච ඈමරිකන් කාරයොන්ගෙ ඉන්වෙස්ටිගෙශන් එක ඒ විදිහට ඉවර වෙන්නත් ලන්කාවෙ මෑරිච්ච එවුන්ගෙ පරික්ශන තාම කල් යන්නත් විදිහක් නෑනෙ, ඔක්කොම එවුන් මෑරුනෙ එකම බොම්බෙන් නෙ US වලට ඉස්ලමීක් ටෙරරිසම් වෙච්ච ඈටෑක් එක (ගොඩක් වෙලාවට පෞද්ගලික වාසි වලට) අපෙ උන්ට politically motivated ඈටෑක් එකක් වෙනවා. වෑඩෙ කරපු නානලා ටික දෑන් අනෙ හුනෙ බලන්නකො, අපි ඔකනෙ කිව්වෙ මුන් මෙක දෙශ්පාලනෙටනෙ කරලා තියෙන්නෙ නෑත්නම් අපෙ සාමකමි ආගමෙ ඔයවගෙ දෙවල් වෙන්නෙ නෑ කිය කිය හොද මිනිස්සු වෙනවා.

    මෙක ලන්කාවට වෙච්ච පලවෙනි ඉස්ලම් මුලදර්මවදී ඈටෑක් එක උනාට ඈමරිකාවෙවත් ලොකෙ වත් පලවෙනි Islamic extrimist ඈටෑක් එක නෙවෙයි. 2017 Barcelona attack එකත් මෙ සාම්පලෙම ඈටෑක් එක්ක් උන් ලොස් උනෙ අපෙ නනලාගෙ වනාතවිල්ලුවෙ බඩු මාට්ටු උනා වගෙම්, වෑඩෙට ඉස්සෙල්ල explosive තිබ්බ ගෙදර පිපිරුවා නිසා.. මෙ රටෙ එවුන්ට තියෙන්නෙ පුදුම Conspiracy theory mentality එකක්.උබලට මතකද දන්නෙ නෑ සහරාන් වවුනතිවු පොලිස් දෙන්නව මරලා වෙපන් එක ගත්තම දෑන් වගෙම කොටි නෑගිට්ටවන්න හදනවා කියල social media වල මිනිස්සු හිනාඋනා. එහෙම investigations degrade කරපු එවයෙ ප්‍රතිපල තමා ඔය.

    https://www.justice.gov/opa/pr/three-foreign-nationals-charged-conspiring-provide-material-support-isis#:~:text=The criminal case filed on,luxury hotels frequented by Westerners.
    ඔන්න ලින්ක් එක එක Full Press release eka බලන්න ඔනෙ නම්
    කොටි නෑගිට්ටවන්න හදනවා කියල social media වල මිනිස්සු හිනාඋනා.

    koti newe pons, sakkili rajapakshala nagitawanna hadanawa kiyala social media kiwe.. eka attak tamai.. ekama plan eka..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    ugly truth is we all have to accept the fact that its politically arranged. This type of thing does not happen out of the blue moon. Highly believe rajapakshas are involved in this to come into power
    I agree, It's a tempting idea for crooked politicians, but on the scale of the Easter bombing, the question is whether it's politically viable or downright dangerous. Killing locals for political gain is one thing, but being complicit in direct attacks on places where foreigners may be murdered is a no-no for any politician because he may face international prosecution.

    The next point to consider is why they target Catholics and Christians, who account for only 7% of the population, rather than the Buddhist majority, which accounts for more than 69% of total votes. This could be a sign of ISIS's impact.

    That's why I included a link to the FBI's Easter attack report. If GR had been involved, the US government would not have allowed his request to relinquish his citizenship and would have asked that he be extradited to the US for legal procedures since he was a US citizen at that time.