ගොඩයෝ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    I agree with others, but I love Hawaiian-style shirts. Probably I am a Godaya. :baffled:
    උබ කියන ඒවා නෙමෙයි බන්.සමහර ගොඩෙ උන් අදින ලාබ ඒවා සෙට් එකක් තියෙනවා අත් නවලා පටියක් එක්ක බට්න් එකක් දාපු.දැක්ක ම තේරෙයි. ඒව මේ විදියයි කියලා කියන්න අමාරුයි. දැක්ක ම පේනවා ගොඩේ උන් ගොඩක් ඒවා අදිනවා
     

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    LOL. Mama right full arm, neck, right leg tattos gahala, earring ekak dala inne aslo bracelet's and chains danawa silver or other (i don't like gold). but i live in USA. Monthly income and assets kiyanna ba loku talk denawa kiyala hitai.

    mata poddak kiytapanko kenekgne look ekekn kohimada eya godayek kiyala hariyatama judge karanne? :lol::lol: (ube theory ekata anuwa mama patta godayek) :lol:

    1.මල් මල් හිර ෂොට් අඳින එක
    2.හෙල්මට් දාන්න කලින් මිනි ඔලුවක් තියන ලේන්සුවක් ඔලුවේ බඳින එක
    3.සුදු යකඩ වලින් වැඩදාපු තඩි බෙල්ට් දාන එක
    Have u been any other countries?
    ------ Post added on Sep 6, 2023 at 12:37 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    Have u been any other countries?
    ------ Post added on Sep 6, 2023 at 12:37 AM
    Embarrassed Duck GIF
     
    • Haha
    Reactions: Max_r