🔴🔴PHONE HOTSPOT SHARING 🔴🔴

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් ෆෝන් එකේ හොට්ස්පොට් එකෙන් මගේ ස්මාර්ට් ටීවි එක කනෙක්ට් කරගන්න ඕනේ...VPN data share කරන්න ඕනේ....ටීවි එක LG එකක්... please help.....
     
    • Like
    Reactions: Cenon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් ෆෝන් එකේ හොට්ස්පොට් එකෙන් මගේ ස්මාර්ට් ටීවි එක කනෙක්ට් කරගන්න ඕනේ...VPN data share කරන්න ඕනේ....ටීවි එක LG එකක්... please help.....
    VPN දාලා Hotspot දාන්න ඕනේ නම් root කරන්න වෙනවා android phone එක. නැතුව බැහැ. Proxy දැම්මට වැඩක් නැහැ proxy කියන්නේ encrypted VPN tunnel එකක් නොවෙන නිසා. Root කරාට පස්සේ පුළුවන්.
     
    • Like
    Reactions: ~ Horizon ~

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    ටීවි එකේ proxy settings hadanna naha....

    tv eke proxy settings thinawa nam puluwan wewi phone eke vpn eka pc ekata ganna.
    phone eken vpn share karanna
    https://play.google.com/store/apps/details?id=com.gorillasoftware.everyproxy&hl=en&gl=US

    me wage app ekakin puluwan btw app wala safety gana nam danne naha
    TV eke proxy setting naha
    ------ Post added on Sep 6, 2023 at 9:16 PM

    VPN දාලා Hotspot දාන්න ඕනේ නම් root කරන්න වෙනවා android phone එක. නැතුව බැහැ. Proxy දැම්මට වැඩක් නැහැ proxy කියන්නේ encrypted VPN tunnel එකක් නොවෙන නිසා. Root කරාට පස්සේ පුළුවන්.
    Thanks
    ------ Post added on Sep 6, 2023 at 9:17 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Solution 1:
    VPN Hotspot kiyana app eka daganna.
    Ekata root access one.

    Solution 2:
    Wifi connect karan thana advanced options Wala proxy thiyenawa nam,
    injector app eke (netmod syna / HTTP injector settings) proxy tethering enable karanna.
    Eetapasse Connection log eke thiyenawa proxy ip and port eka. Eka wifi configuration Wala manual select Karala proxy enable karala add karaganna (dhcp disable karanna one)

    Solution 3:

    Wifi repeater ekak aran proxy tethering enable karapu eka repeater ekata set karanna ekata.
    Repeater eken aluthin NAT ekak hadala ekata TV eka connect karanna
     
    Solution 3 gana poddak kiyala denna puluwanda

    එහෙම එකක් නම් ඕකට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා.
    Kiyanna puluwanda
    ------ Post added on Sep 6, 2023 at 9:53 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    op ta kiyala dihan. :D :love:

    ape tv eka maruna, ehanda pc ekenmayi dan tv balanneth
    ඔන්න ඔහොම එකක් තමයි මම කියන්න හැදුවේ. අමතර devices ඕන කරන නිසා අරක ඒ ටික විතරක් type කරේ. හැබැයි ඒක ලේසි අහල තිබ්බ එකට වඩා. Mini pc එකක් හරි, customizable android tv box එකක්‌ ගන්න ඕනේ. Mini pc වල නම් packet injector software එකක් run කරලා data ප්‍රශ්නේ ඉවර කරගන්න පුළුවන්. Tv බලන එක නම් web browser එකෙන් හරි, software එකකින් හරි කරනවා. Customizable android tv box එකක්‌ නම් ඒකට packet injector app එක දාලා app එකකින් tv බලන්න ඕනේ. Root කරගන්න පුළුවන් නම් තවත් හොඳයි. @~ Horizon ~
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,111
    24,135
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    • Like
    Reactions: ~ Horizon ~